Mr.Dhammika Perera's Speech [NIO] @ BMICH

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,811
    2,367
    113
    මෙයා ඊලග පාර චන්දෙට එන්ඩ වගේ හදන්නේ.ජනාධිපතිවරනෙට එන් නැතිව පාර්ලිමේන්තු චන්දෙට තරග කරා නම් social media campaing එකකින්ම seat 8 ක් 10 ක් win කරලා මොකක් හරි එන ආණ්ඩුවක් එක්ක කේවල් කරලා ඇමතිකම් 2 ක් 3(මුස්ලිම් /දෙමළ පක්ෂ නායකයෝ වගේ ) ක් අරන් රටට දැනෙන වැඩක් කරලා හොද ගමනක් යන්ඩ පුළුවන්

    මුස්ලිම් /දෙමළ පක්ෂ නායකයෝ දැනටමත් කරන්නේ ඕක . . කොහොම හරි ගසා කන ගමන් මොන ආණ්ඩුව ආවත් තමන්ගේ ජාතියට වැඩක් කරනවා .JVP එක උනත් තමන්ගේ පාර්ලිමේන්තු ආසන ටික කේවල් කරලා ඇමතිකමක් අරන් වැඩක් කරලා පෙන්නුවා නම් මිනිස්සු ඔයිට වඩා චන්දෙ දෙයි .ඕනේ දේවල් වලට විතරක් විරුද්ද වෙනවා ආණ්ඩුවේ ඉන්න ගමන්ම හැම මගුලටම විරුද්ද නොවී.
     
    Last edited:

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala

    මෙයා NIO එකේ පොදු අපේක්‍ෂකයා වෙන්න තියන ඉඩකඩ​බොහොම වැඩියි. දැන් රටේ තියන තත්ත්වේ හැටියට පරන පක්‍ෂ​ කිසි එකකට​ මිනිස්ස්සු ඡන්දේ දෙන්න කැමති නෑ. ඡන්දේ දුන්නත් දෙන්නෙ දෙන්න හරි හමන් එකෙක් නැති නිසා. ගොඩක් වෙලාවට ඊළග ඡන්දෙදි NIO එක​ දිනන්නත් බැරි නෑ.
    කොහම හරි කමක් නෑ, දනට පාර්ලිමේන්තුවේ ඉන්න නාකි සීයලා ආච්චිලා ටික අයින් කරලා, ඩීග්‍රියක් තියන මිනිස්සු විතරක් පාර්ලිමේන්තුවට යවන NIO එකේ වැඩපිලිවෙල හරි ගියොත් ඇත්තටම මේ රට ගොඩ දාන්න පුළුවන් වෙයි.

    දැනටමත් ජේවීපි, හෙල උරුමය වගේ පක්‍ෂ මේකත් එක්ක කතා කරගෙන යනවලු. කොහොම හරි රටට හොද දෙයක් වෙනව නම් හොදයි. යූන්පී එකෙන් , බුලත් කොලෙන්, පොහොට්ටුවෙන් කොච්චර හොද කෙනෙක් ජනධිපති උනත් වැඩක් නෑ . පාර්ලිමේන්තුවේ ඇමති, මන්ත්‍රීවරු වෙන්නෙ නූගත් , හොරකම් කරපු උන් නම්.කොහොමත් ඒ පක්‍ෂ කල් පැනලා ඉවරයි
     
    Last edited:

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,811
    2,367
    113
    මෙයා NIO එකේ පොදු අපේක්‍ෂකයා වෙන්න තියන ඉඩකඩ​බොහොම වැඩියි.

    ජනාධිපතිවරණයක් දිනන්ඩ අමාරුයි බන් මෙයාට වෙනම පක්ෂේකින් ඇවිත්.එහෙනම් UNP හෝ මහින්ද කියන පාර්ශව දෙකෙන් එකක් ඉන්න සන්ධානයක අපේක්ෂකයෙක් විදිහට එන්ඩ ඕනේ
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ජනාධිපතිවරණයක් දිනන්ඩ අමාරුයි බන් මෙයාට වෙනම පක්ෂේකින් ඇවිත්.එහෙනම් UNP හෝ මහින්ද කියන පාර්ශව දෙකෙන් එකක් ඉන්න සන්ධානයක අපේක්ෂකයෙක් විදිහට එන්ඩ ඕනේ

    :yes: meya kiyana dewal therena un 2k iddi wahallu 100k innawa. oya 102 ma chanda power eka eka wage. majority wins
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,752
    28,675
    113
    මෙයා NIO එකේ පොදු අපේක්‍ෂකයා වෙන්න තියන ඉඩකඩ​බොහොම වැඩියි. දැන් රටේ තියන තත්ත්වේ හැටියට පරන පක්‍ෂ​ කිසි එකකට​ මිනිස්ස්සු ඡන්දේ දෙන්න කැමති නෑ. ඡන්දේ දුන්නත් දෙන්නෙ දෙන්න හරි හමන් එකෙක් නැති නිසා. ගොඩක් වෙලාවට ඊළග ඡන්දෙදි NIO එක​ දිනන්නත් බැරි නෑ.
    කොහම හරි කමක් නෑ, දනට පාර්ලිමේන්තුවේ ඉන්න නාකි සීයලා ආච්චිලා ටික අයින් කරලා, ඩීග්‍රියක් තියන මිනිස්සු විතරක් පාර්ලිමේන්තුවට යවන NIO එකේ වැඩපිලිවෙල හරි ගියොත් ඇත්තටම මේ රට ගොඩ දාන්න පුළුවන් වෙයි.

    දැනටමත් ජේවීපි, හෙල උරුමය වගේ පක්‍ෂ මේකත් එක්ක කතා කරගෙන යනවලු. කොහොම හරි රටට හොද දෙයක් වෙනව නම් හොදයි. යූන්පී එකෙන් , බුලත් කොලෙන්, පොහොට්ටුවෙන් කොච්චර හොද කෙනෙක් ජනධිපති උනත් වැඩක් නෑ . පාර්ලිමේන්තුවේ ඇමති, මන්ත්‍රීවරු වෙන්නෙ නූගත් , හොරකම් කරපු උන් නම්.කොහොමත් ඒ පක්‍ෂ කල් පැනලා ඉවරයි

    No way!
    muta echchera honda history ekak na..
    business gane katha keroth wenama kathawak
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    No way!
    muta echchera honda history ekak na..
    business gane katha keroth wenama kathawak

    100%ක් perfect මිනිස්සු මේ ලෝකේ නැහැ..උඹ 100%ක් perfect පොරක්ද?:D
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,752
    28,675
    113
    100%ක් perfect මිනිස්සු මේ ලෝකේ නැහැ..උඹ 100%ක් perfect පොරක්ද?:D

    Honesty, Integrity kiyena deka tiyennama one politics welata enewanan...
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මෙයා NIO එකේ පොදු අපේක්‍ෂකයා වෙන්න තියන ඉඩකඩ​බොහොම වැඩියි. දැන් රටේ තියන තත්ත්වේ හැටියට පරන පක්‍ෂ​ කිසි එකකට​ මිනිස්ස්සු ඡන්දේ දෙන්න කැමති නෑ. ඡන්දේ දුන්නත් දෙන්නෙ දෙන්න හරි හමන් එකෙක් නැති නිසා. ගොඩක් වෙලාවට ඊළග ඡන්දෙදි NIO එක​ දිනන්නත් බැරි නෑ.
    කොහම හරි කමක් නෑ, දනට පාර්ලිමේන්තුවේ ඉන්න නාකි සීයලා ආච්චිලා ටික අයින් කරලා, ඩීග්‍රියක් තියන මිනිස්සු විතරක් පාර්ලිමේන්තුවට යවන NIO එකේ වැඩපිලිවෙල හරි ගියොත් ඇත්තටම මේ රට ගොඩ දාන්න පුළුවන් වෙයි.

    දැනටමත් ජේවීපි, හෙල උරුමය වගේ පක්‍ෂ මේකත් එක්ක කතා කරගෙන යනවලු. කොහොම හරි රටට හොද දෙයක් වෙනව නම් හොදයි. යූන්පී එකෙන් , බුලත් කොලෙන්, පොහොට්ටුවෙන් කොච්චර හොද කෙනෙක් ජනධිපති උනත් වැඩක් නෑ . පාර්ලිමේන්තුවේ ඇමති, මන්ත්‍රීවරු වෙන්නෙ නූගත් , හොරකම් කරපු උන් නම්.කොහොමත් ඒ පක්‍ෂ කල් පැනලා ඉවරයි

    ගම් වල ඉන්න මිනිස්සු ඔහොම හිතනවා අඩුයි බං. ඔහොම වෙනවා නම් හොඳයි. ඒත් පොලිටිකල් expirence නැතුව පාර්ලිමේන්තු ගිහිල්ලා අවුල්.
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    meya gihin gootata set wei da danne ne

    උබ හිතනවද ගෝඨාභය ඡන්දෙට එයි කියලා.උබ හිතනවද ගෝඨාභය වගේ කෙනෙක්ට පොහොට්ටුවෙන් ජනධිපති අපේක්‍ෂකකම් දෙයි කියලා?? මහින්ද උනත් දෙන්නෙ නැ. ගෝඨාභයට න්ඩු තියනවා. බැරිවෙලාවත් පොහොට්ටුවේ අපේක්‍ෂකයා ගෝඨාභය උනා කියමුකෝ. ඒත් එක්කම කල් ගිය නඩුව එක පාර අහලා මූව හිරේ දන්නත් පුලුවන්. එහෙම කරොත් පොහොට්ටුවේඡන්ද ගොඩක් කැඩෙනවා. මෙයා හිරේ යන්නේ හොද වැඩ කරාට නෙමෙයිනේ. අනිත් දේතමයි මහින්ද රජාපක්ස වගේ කෙනෙක් 2020දි එන්නෙ ගෝඨාභය කියලා කියන්නෙ උබලව අන් දවන්න​. 2020දි එන අපේක්‍ෂකයා කවුද කියල දැන් තියාමා කියන්න ඒ මනුස්සයට පිස්සු නෑ .
    ඒ වගේම තමයි 2020දි unp එකෙන්සජිත් එනවා කියලත් කියනවා. බලන් හිටපන්කෝ ඒක වෙනකල්.:rofl: