අලුත්ම හයිඑස් වෑන් එක
අලුත් ටොයෝටා හයිඑස් වෑන් එක 
මේකේ පෙනුම නම් ටිකක් විතර මට කැතයි. නමුත් අනතුරකදි රියදුරු සහ වාහනයේ ඉස්සරහා බෆර් එක අතර ඉඩ තියන නිසා කාර් එකක වගේ රියදුරු ආරක්ෂා වෙනවා.
වෑන් එක පට්ට සයිස්
Length 5,265 mm [+570 mm](Standard Roof)/5,915 mm [+535 mm] (Long / High Roof)
Width 1,950 mm [+255 mm](Standard Roof)/1,950 mm [+70 mm](Long / High Roof)
Height 1,990 mm [+10 mm](Standard Roof)/ 2,280 mm [-5 mm](Long / High Roof)
එන්ජින් දෙකකින් මේක එනවා. එකක් 1GD 2.8 liter සිලින්ඩර 04 ටර්බෝ ඩීසල් එන්ජින් එකක් අනිත් එක 7GR 3.5-liter පැට්රල් එන්ජින් එකක්. ගියර් හයකින් යුත් මැනුවල් සහ එටෝ වාහන විදිහට මේවා එනවා.
ඇතුළත නවීන පෙනුමට තියනවා. ඒ වගේම නොයිස් එක, කම්පනය අඩු කරලා සැප පහසු වැඩි කරලා තියනවා.
කව විස්තර https://newsroom.toyota.co.jp/en/toyota/26538754.html