Branded Power Bank

LKF

Active member
  • Jun 16, 2017
    453
    243
    43
    mi එකක් ගත්ත Singapore වලින් සුපිරි බන්

    Original mi Dealer ගෙන් ගත්තේ


    \
    xiaomi-5000mah-power-bank1.jpg
     
    Last edited:

    ishara4me

    Active member
  • Sep 25, 2006
    325
    51
    28
    මචන්ලා මට iPhone X එකකට original power bank එකක් ගන්න ඕනේ.

    දැනට තියෙන්නේ චයිනීස් එකක් එකන් එකපාරක්වත් හරියට phone එක චාජ් කරගන්න බෑ.

    සාමානයෙන් ෆෝන් එක එකපාරක්වත් චාජ් කරගන්න පුලුවන් හොද power bank එකක් ගන්න තැනක් එක්කම කියන්න.

    ගොඩාක්ම ලොකු එකක් නම් ඕනේ නෑ..


    මම දන්න තරමින් Anker , Xiaomi හොදයිලු...

    ඒත් ඔරිජිනල් එකක් ගන්න තැනක් දන්නවානම් කියන්න..

    ෆේක් ඒවා වැහි වැහැලා..


    Anker එක හොදයි. Plane එකක අරන් යන්න ඉන්නවනම් capacity එක පොඩ්ඩක් බලල ගන්න. Charge කරන phone එක support කරන charging type (QuickCharge/USB-C PD etc) එක බලලා ගන්න.
    https://www.powerbankguide.com/anker-power-banks-things-to-know/
     
    Last edited:

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    හිතන්න දෙයක් නැහැ ANKER තමා හොඳම.මං ළග 2ක් තියෙනවා. සුපිරි හැබැයි අනිත්වට වඩා ගණන්.මං ළග තියෙන දෙකම qualcomm 3.0 quick charge support කරන ඒවා.


    Om1YFVS.jpg

    අනිවා.අැමරිකාවෙ no 1 selling powerbank.:yes:
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    Anker එක හොදයි. Plane එකක අරන් යන්න ඉන්නවනම් capacity එක පොඩ්ඩක් බලල ගන්න.

    ඒ මොකෝ බං?plane වල ගෙනියන්න බැරිද?
     

    ishara4me

    Active member
  • Sep 25, 2006
    325
    51
    28
    ඒ මොකෝ බං?plane වල ගෙනියන්න බැරිද?

    අරන් යන්න පුලුවන් max capacity එකක් තියනවා. නැත්තන් කට්ටක් කන්න වෙනවා.
    "The restrictions as per the Federal Aviation Administration are for lithium-ion batteries rated above “100 watt hours (Wh) per battery”."

    http://blog.ravpower.com/2017/04/flying-planes-power-banks/
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,243
    1,962
    113
    මහනුවර
    tnx machan lankave ganna thenak danne nedda?


    Na bn...china walin apu porakta kiyala gennagaththe. Original eka wenama hoyaganna puluwan bn...sticker verify code anan manan ekka enne. Mehe thiyenna oni ganan tikak wadi athi. Cheap and affordable. Use karanneth xiaomi phone ekak ma thamai. Danata dekama hodata wada. :yes:
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,252
    40,954
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මචන්ලා මට iPhone X එකකට original power bank එකක් ගන්න ඕනේ.

    දැනට තියෙන්නේ චයිනීස් එකක් එකන් එකපාරක්වත් හරියට phone එක චාජ් කරගන්න බෑ.

    සාමානයෙන් ෆෝන් එක එකපාරක්වත් චාජ් කරගන්න පුලුවන් හොද power bank එකක් ගන්න තැනක් එක්කම කියන්න.

    ගොඩාක්ම ලොකු එකක් නම් ඕනේ නෑ..


    මම දන්න තරමින් Anker , Xiaomi හොදයිලු...

    ඒත් ඔරිජිනල් එකක් ගන්න තැනක් දන්නවානම් කියන්න..

    ෆේක් ඒවා වැහි වැහැලා..
    I bought this Xiaomi- cheap and good