1.මේකේ බිත්ති සහ පොලව water proof කරගන්න ඕනේ.. ඒක කරන්න කොහොමද?
ඔව්, water proof කරන්න ඕනා, water proof agent එකක් ගන්න, hardware shops වල තියනවා
2. මේකට ලොකු ගනකම විදුරුවක් ඕනේ.. මොනවද හොද? ගන්නෙ කොහෙන්ද?
12mm වගේ, එකක් දාන්න වෙයි, Tempered Glass එකක් දාන්න
3. විදුරුව wall වලට fix කරන්නෙ කොහොමද?
වටේට Frame එකක් (Aluminum or Metal) දාල තමයි සෙට් කරන්න්න වෙන්නේ, Silicone වලින් seal කරන්න
4. filter system එකක් දානව නම් ගන්කොනෙ කොහෙන්ද? හොද මොනවාද?
Canister Filter එකක් තමයි ඕකට ගැලපේනේ, Filter එක through ගිහින් waterfall එකෙන් වැටෙන විදියට set කරගන්න
4. දිය ඇල්ලට සහ මාලු ටැංකියට ඕනේ මොටර් ලයිට් හොද මොනවද? ගන්නෙ කොහෙන්ද?
Air pump වලින් Bubbles එන්න දාන්න එප, Natural look එක නැති වෙනවා, waterfall එකෙන් වෙන air circulation එක ඇති
5. සාමාන්‍යයෙන් water fall & oxygen motor light වලට මාසෙට කොච්චර විදුලි බිලක් යනවද?
ලොකු බිලක් යන්නේ නෑ, Planted කරනවනම්, lights ගැන ටිකක් වෙනස් විදියකට හිතන්න වෙයි


දඩබ්බරයා;24201361 said:Me mage eka....
52_n.jpg?_nc_cat=105&_nc_ht=scontent.ffjr1-1.fna&oh=88df6d16cfdc24af4af3bc50bb5163fe&oe=5CECD678[/IMG]
Any idea guys ?African cichilds la ganna places thiyenawada? joduwak kiyak weida?
![]()
මුළු ටැංකියම පේන විදියට ගත්ත photo එකක් දාන්ඩ පුලුවන්ද?දඩබ්බරයා;24201361 said:Me mage eka....
![]()
![]()
![]()
![]()
![]()
na bn kalutara ,man plants wikunanne nam nasubect eka gana kiyaladennm danna tika
![]()
මාත් පටන්ගත්තා planted tank එකක්...දැන් මාසෙකට කිට්ටුයි....අඩි 2 ටෑන්ක් එකක්..ප්‍රශ්න කීපයක් තියෙනවා බං....
12w LED එකක් දැම්මේ ..රවුම් celing type එකක්...ඒ ලයිට් එක මදි වගේ....ලයිට් එක යට තියෙන ගස් ටික ටිකක් හැදිලා තියෙනවා...අනිත් ඒවා නම් මැලවිලා වගේ....කොළ කහ පාට වෙලා...ගස් වල සෙවල වගේ හැදිලා.... 12w තව ලයිට් එකක් දැම්මොත් මේ ගතිය නැතිවෙයි ද?
සීනි, යීස්ට් , බේකින් සෝඩා , උණුවතුර කලවම් කරලා co 2 හැදුවා...ඒත් බං bubbles ආවේ නෑනේ....බෝතලේ හොල්ලනකොට ටිකක් එනවා ...ටිකකින් නැතිවෙනවා....ඒ ඇයි?
amazon sword , argintine sword , Water wisteria, තව නම් නොදන්න ඒවත් (ඒවා ගනිපු ඇක්වෙරියම් ඒවයි උනුත් නම් දන්නේ නෑ) තියෙනවා ..ඉතින් මං දන්නෙත් නෑ නම්..... hair grass එකකුත් ගෙනිහින් ඉන්දුවා...ඒක නම් හරි ගියේ නෑ...ඔස්මොකොට් තමා දැම්මේ...anubias , java mos , java fern වගේ ගණන් වැඩි ඒවාට යන්න කලින් ගණන් අඩු ඒවා ටිකක් හදලා බැලුවේ...
මාත් පටන්ගත්තා planted tank එකක්...දැන් මාසෙකට කිට්ටුයි....අඩි 2 ටෑන්ක් එකක්..ප්‍රශ්න කීපයක් තියෙනවා බං....
12w LED එකක් දැම්මේ ..රවුම් celing type එකක්...ඒ ලයිට් එක මදි වගේ....ලයිට් එක යට තියෙන ගස් ටික ටිකක් හැදිලා තියෙනවා...අනිත් ඒවා නම් මැලවිලා වගේ....කොළ කහ පාට වෙලා...ගස් වල සෙවල වගේ හැදිලා.... 12w තව ලයිට් එකක් දැම්මොත් මේ ගතිය නැතිවෙයි ද?
සීනි, යීස්ට් , බේකින් සෝඩා , උණුවතුර කලවම් කරලා co 2 හැදුවා...ඒත් බං bubbles ආවේ නෑනේ....බෝතලේ හොල්ලනකොට ටිකක් එනවා ...ටිකකින් නැතිවෙනවා....ඒ ඇයි?
amazon sword , argintine sword , Water wisteria, තව නම් නොදන්න ඒවත් (ඒවා ගනිපු ඇක්වෙරියම් ඒවයි උනුත් නම් දන්නේ නෑ) තියෙනවා ..ඉතින් මං දන්නෙත් නෑ නම්..... hair grass එකකුත් ගෙනිහින් ඉන්දුවා...ඒක නම් හරි ගියේ නෑ...ඔස්මොකොට් තමා දැම්මේ...anubias , java mos , java fern වගේ ගණන් වැඩි ඒවාට යන්න කලින් ගණන් අඩු ඒවා ටිකක් හදලා බැලුවේ...




mos ahema hadanna patan gattama waweno 
12w LED එකක් දැම්මේ-Machn tank eke voulme eka balahn gallon walin .1.6watt per gallon wenna wage light dapan 6h ,6500k daylight walin danna,brand eka wadagath na
කොළ කහ පාට වෙලා-ferts nisa wennt puluwan light wadi unmat weno.osmocote damma kiuwane
ගස් වල සෙවල වගේ හැදිලා-algae wage,algae eatersla dapan ,otocinclus catfish hodai,fishstop idiya 750 kiuwa
ටිකකින් නැතිවෙනවා....ඒ ඇයි?=bothale seal na bn hodat,hariyata seal unot eno.joint super glue dala alawala,duin silicon dala balahn ,defuser eka awul unamat weno,ekatan h2o2 tikk dala bajanekata eke 24h thiyan defuser eka
plants gana kiynawanam hair grass wage carpet plant mulin amarui carpet plant hodai sagitaria kiyala ekak eka shape,anubias java fern ganan unata hadanna lesimos ahema hadanna patan gattama waweno
tawa deyak puluwanm sathiyakata parak withra 30% wage watura maru karanna ekat balapanawa water condition eka
අම්මෝ තැන්ක්ස් මචං විස්තරේට, මහන්සි උනාට කොටන්න....
6500k බල්බ් 1ක් තමා දාලා තියෙන්නේ.. ගැලුන් 15ක් විතර වෙනවා.. (15*1.6 = 24) එහෙනම් තව බල්බ් එකක් දැම්මා නම් හරි...ලොකු ගස් ටික හදාගෙනද ground carpet පටන්ගන්න ඕනේ?
වතුර අයින් කරන්න තමා හිතාගෙන ඉන්නේ මේ weekend එකේ...
මටත් හිතෙන්නේ බෝතලෙන් ලීක් වෙනවා.. මේක මෙහෙ ගන්න තියෙනවද? guage එකත් එක්ක උනත් කමක් නැ(guage එක නැතත් කමක් නෑ නේ)
![]()
![]()
algae eater කෙනෙකුත් දාන්න ඕනේ .....
Thanks again...![]()
mata eka kiyanna bariuna.led nam cfl watt 24ta match wena watt gana danna oni ,ara box eke pitipasse gahala thiyenne....
,defuser unath mehe patta ganan ,1800k dan ebay eke 500 wage wenne
Machn 1.6 watt per gallon eka cfl light watt ganatamata eka kiyanna bariuna.led nam cfl watt 24ta match wena watt gana danna oni ,ara box eke pitipasse gahala thiyenne....
man dan baluwa box ekaka,cfl 12w=led 7w wage wenne,led 7W bulb dekak danna athi
me wage reflector dekakata set karaganna
![]()
ලොකු ගස් ටික හදාගෙනද ground carpet පටන්ගන්න ඕනේ?-ehema ekak na machn ,carpet plants walata hodata light co2 wage ewa oni hadenna ekai
මේක මෙහෙ ගන්න තියෙනවද? - hitapu gaman fb fish talk eke ehama danawa genapu aya,eth gana wadi ,owa ebay athi ,nattam gedra bothle hil karala hadaganna lesi,defuser unath mehe patta ganan ,1800k dan ebay eke 500 wage wenne
![]()

Mchn math asawen inne planted tank ekak hadanna. Hadapu kenekta mula idanma eka gena wistharayak denna puluwan nn godak watinwa![]()
![]()
මං ඔය වගේ බල්බ් දෙකක් දැම්මා. 12 w දෙකක්. කහ පාට වෙලා තිබුන කොළ කපලා සමහර ගස් ගැලෙව්වා.
මුඩියක් ebay ගේනවා එහෙනම්. උබ දාන සීනි , ඊස්ට් , බේකින් සෝඩා , උණු වතුර අනුපාතය කොහොමද බං ? අනික දවසට කොච්චරක් දෙනවද co2?
Reflecter දැම්මම වහල තියන්නේ කොහොමද ? අනික මං දාලා තියෙන්නේ සබ්මර්සිබල් ෆිල්ටර් එකක්. hang on back ෆිල්ටර් එකක් දැම්මේ නෑ වහල තියන්න බැරි නිසා .
තෑන්ක්ස් මචං උබේ advice වලට....