දෙවෙනි ඉනිමෙ අලුත්ම හැඩකාරිය

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    ඇයි ඉතිං එක්කෙනෙක් දෙන්නම ගන්න ........:rofl:
    හසුරවා ගන්න අමාරුයි වගේද? :rolleyes::rolleyes:

    එතකොට ප්‍රයිවසි එකක් නෑ... අනික ඔය ගෑණුන්ට ඊරිසියාව තියෙනවානේ.... ඊට පස්සේ වලි..... එකකට වැඩිපුර සැලකුවා කියලා....
     
    එතකොට ප්‍රයිවසි එකක් නෑ... අනික ඔය ගෑණුන්ට ඊරිසියාව තියෙනවානේ.... ඊට පස්සේ වලි..... එකකට වැඩිපුර සැලකුවා කියලා....

    එහෙනං ඉතිං මොනවා කරන්න ද?:(:(
    ඕන උනොත් අහල පහල අපිත් ඉන්නවා නිකං .:lol::lol: