තව පොඩ්ඩක් ඉමෝෂනල් උනා නං බලු කූඩුවේම පදින්න තිබ්බා ...........
නැද්ද


තව පොඩ්ඩක් ඉමෝෂනල් උනා නං බලු කූඩුවේම පදින්න තිබ්බා ...........
නැද්ද


ඇයි බය උනාද ?
මට මේක හරියන්නේ නෑ..... හුරතල් වෙනවා වැඩී... චූටී මැණිකේ වගේ ඉන්න ඔන....



ඇයි ඉතිං එක්කෙනෙක් දෙන්නම ගන්න ........
හසුරවා ගන්න අමාරුයි වගේද?
එතකොට ප්රයිවසි එකක් නෑ... අනික ඔය ගෑණුන්ට ඊරිසියාව තියෙනවානේ.... ඊට පස්සේ වලි..... එකකට වැඩිපුර සැලකුවා කියලා....



කට්ටිය පෝලිමේ එන සීන් එකක් තියෙන්නේ....![]()



අනේ අක්කෙ නිකී අයියා අඬනවා.... මට බලං ඉන්න බෑ ......
ලිහිනි :- .. ඕකට ඔය පළිසන් දෙන්නෙ මං දිහෑ හැරිලවත් නොබලපු නිසා ....


හිරේ ගිය එකාටත් හිනා වෙනවා . අනේ මංදා උබලා නම් ..
උබ ඔව්වා ගනං ගන්න එපා නිකියො .......