අඩෝ හිරේ පට්ට ආතල් ඇති නේද?
ඔව් ඒසී රූම්ලු තියෙන්නෙ .......
ඒත් උදේට කන්න දෙන්නෙ පාංලු .........


අඩෝ හිරේ පට්ට ආතල් ඇති නේද?


අනේ අක්කෙ නිකී අයියා අඬනවා.... මට බලං ඉන්න බෑ ......
ලිහිනි :- .. ඕකට ඔය පළිසන් දෙන්නෙ මං දිහෑ හැරිලවත් නොබලපු නිසා ....




උඹටත් මේ වගේම කෑල්ලක් සෙට් වේවා....![]()




ආපෝ බං නිකං වැලහින්නක් වගේ