ගිහින් ආව තාම ගත්තෙ නෑ - Orbitrek
රුපියල් 19000-20000 තියෙන එක මගේ බරට ඔරොත්තු දෙන්නෙ නෑලු
මට හරියන්නෙ
Eser Body Strider රු 28000 එක නැත්තං
Teleseen Orbitrek රු 35000 එක
ඒ වුණාට සමහරක් කඩ බොරුවට මට හරියනව කියලත් කිව්ව අර ගණන් අඩු එක
Teleseen පොර කෙලින්ම කිව්ව ඒක මට හරියන්නෙ නෑ කියල
ටික දවසක් පදියි. ඉක්මනට කැඩිල යයි..

වෙබ්සයිට් එකේ දාල තියෙනව වැරිදිද දන්නෙ නෑ. කඩේ ගිහින් ඇහුවම උපරිම 90යි කියල කිව්වෙ