ගිහින් ආව තාම ගත්තෙ නෑ - Orbitrek

AnuradhaRa

Well-known member
  • ගිහින් ආව තාම ගත්තෙ නෑ - Orbitrek

    රුපියල් 19000-20000 තියෙන එක මගේ බරට ඔරොත්තු දෙන්නෙ නෑලු :(

    මට හරියන්නෙ

    Eser Body Strider රු 28000 එක නැත්තං

    Teleseen Orbitrek රු 35000 එක


    ඒ වුණාට සමහරක් කඩ බොරුවට මට හරියනව කියලත් කිව්ව අර ගණන් අඩු එක


    Teleseen පොර කෙලින්ම කිව්ව ඒක මට හරියන්නෙ නෑ කියල
    ටික දවසක් පදියි. ඉක්මනට කැඩිල යයි..
     
    • Like
    Reactions: monson

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    ithin 19K eka aran dawas 2k padala weight eka 75kg genawanm harine nathinm Thames river eke swim karanna
     

    AnuradhaRa

    Well-known member
  • Capture.JPG


    Capture1.JPG


    Capture3.JPG
     
    Feb 9, 2019
    833
    64
    0
    පොන්නයෝ උබ මීගමුවෙ නේද ඉන්නව කිව්වෙ. මුහුදට ගිහින් දුවපන්කො හැමදාම. :yes:
     

    AnuradhaRa

    Well-known member
  • singer එක වෙබ් සයිට් එකේ උපරිම කිලෝ 100කට ඔරොත්තු දෙන කියල තියෙනව


    Quantum Body Trainer එකේ කිලෝ 85යිලු


    Orbitrek නෝමල් එකෙත් කිලෝ 125ක් කියල තියෙනව. :baffled:වෙබ්සයිට් එකේ දාල තියෙනව වැරිදිද දන්නෙ නෑ. කඩේ ගිහින් ඇහුවම උපරිම 90යි කියල කිව්වෙ


    Orbitrek Elite එකනං 125කට ඔරොත්තු දෙනවලු
    ගාණ 35000ක්..


    එච්චර සල්ලි නෑ..


    Quantum Body Trainer එකක් ගන්නව :yes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව් මචං ඔය ගෙදර තියන මොකක් හරි දෙයක් විකුණලා හරි ඔය අටගමගුල ගනින්...

    මේකේ ඉන්න උන් ඉරිසියාවට කියන එක එක කතා ගණන් ගන්න එපා...
    :rolleyes: