උබල හිතන විදියට. අඩුම මිළකට හොදම වාහන ගන්න පුලුවන්, පදින්න පුලුවන් රට මොකක්ද බන්? මම හිතන් හිටියේ ඇමෙරිකා කියල. ඒක එහෙම නෙමේ නම් නිවැරිදි කරපන්. 


Germany
Supiri cars, autobahn eke unlimited speed yanna puluwan places tiyanawa![]()

වාහන වලට වඩා බන් ඒවල මිල, යූස්ඩ් ඒවල මිල, පාට්ස් වල මිල, තියෙන මොඩල්ස් සහ බ්රෑන්ඩ් වේරියේෂන් එක, ටැක්ස් අඩුබව අරව මේව තමයි බැලුවේ.
![]()

godak car manufacture karana ratawal wala thamange rate model wala car parts prashnayak naha
USA germany wage ratawal wala loku tax naha
ekama scene eka USA wala gas labai, Germany wala parawal supiri![]()
Mona supiri wahana tibbath wedak naha yanna parawal nattam![]()

Sri Lanka
.
.
.
.
.
.
.
.
.
.
.
.
. In BC 45000078![]()

ඒබන් යූස්ඒ වලදි හැප්පිලා විකුනන්නදාල තියෙන එකක් අඩුවට අරන් හදල මෙහාට එවල පට්ට ගානක් හොයන්න පුලුවන් නේද?
හිතපන් සිවික් එකක් ගත්ත $3000ට හැදුව $3000කින් විතර මෙහාට එවල ඩබල් ත්රිබල් කරා ප්රොෆිට් එක.![]()

USA wala left hand drive mehe right hand drive![]()

ඒක පැත්තකට දාපන්. වැඩේ කරන්න පුලුවන් නේද?![]()
wede karanna bahane, left hand drive ekak mehe kawurut ganne nahane

හයූ.......... left right මගුල අමතක කරපන් බන්. මම අහන්නේ හරම හදල මෙහාට පටවල පට්ට ප්රොෆීට් ගන්න පුලුවන් නේද කියල. නීතියෙන් බාදා තියෙනවද? ඒකිව්වේ ඔය salvage title, vin number සීන් තියෙනවනේ. එහේ ටයිටල් එක flooded, salvage, rebuilt වගේ තියෙන එකක් මෙහේ ගෙන්නුවොත් මෙහේදි ඒ ටයිටල් ඒ විදියටම තියෙනවද නැත්නම් රීකන්ඩිෂනඩ් විදියටද ලියාපදින්චි වෙන්නේ?![]()

etakota shipping cost eka??![]()

ශිපින් කොස්ට් එක ගානක්ද බන් ලක්ෂ 15කට විතර මෙහාට පටවල ලක්ෂ 80ක් 100ක් හොයන්න පුලුවන්නම්.![]()


kadichcha,hapichcha,ganwaturata ahuwechcha ewa patawala laba ganna hadana eka baluwedak ne.. onna use karala ain karapuwa nam kamak na.
ara pitakotuwe watura bothal walata tap eken watura purawala denawa wage wedak ne oka..![]()

godak car manufacture karana ratawal wala thamange rate model wala car parts prashnayak naha
USA germany wage ratawal wala loku tax naha
ekama scene eka USA wala gas labai, Germany wala parawal supiri![]()
Mona supiri wahana tibbath wedak naha yanna parawal nattam![]()
