Which country is best for vehicle lovers

bornunlucky

Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    උබල හිතන විදියට. අඩුම මිළකට හොදම වාහන ගන්න පුලුවන්, පදින්න පුලුවන් රට මොකක්ද බන්? මම හිතන් හිටියේ ඇමෙරිකා කියල. ඒක එහෙම නෙමේ නම් නිවැරිදි කරපන්. :love:
     
    • Like
    Reactions: ^Buddhika^

    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    Germany
    Supiri cars, autobahn eke unlimited speed yanna puluwan places tiyanawa :D

    වාහන වලට වඩා බන් ඒවල මිල, යූස්ඩ් ඒවල මිල, පාට්ස් වල මිල, තියෙන මොඩල්ස් සහ බ්‍රෑන්ඩ් වේරියේෂන් එක, ටැක්ස් අඩුබව අරව මේව තමයි බැලුවේ.

    :confused:
     
    Svns

    Member
    Mar 6, 2019
    177
    18
    0
    USA වෙන්න ඕනි. ඒත් එක එක ප්‍රාන්ත වලට වෙනස් වෙනවා නේද?

    කොහොම උනත් මගේ අත්දැකිම් අනුව නං වාහනයට අඩුවට ගත්තට වැඩක් නැහැ ඒ රටවල් වල. මොකද ඕකට පාරට දාලා පදින්න නං සැහෙන්න ටැක්ස් ගෙවන්න වෙනවා වෙනින් ආයතන වලට.

    පාර්ක්‌ කරන්න ගියත් ලොකුවට ගෙවන්න ඕනි. අනික් සේවා උනත් එහෙම තමයි.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    වාහන වලට වඩා බන් ඒවල මිල, යූස්ඩ් ඒවල මිල, පාට්ස් වල මිල, තියෙන මොඩල්ස් සහ බ්‍රෑන්ඩ් වේරියේෂන් එක, ටැක්ස් අඩුබව අරව මේව තමයි බැලුවේ.

    :confused:

    godak car manufacture karana ratawal wala thamange rate model wala car parts prashnayak naha
    USA germany wage ratawal wala loku tax naha

    ekama scene eka USA wala gas labai, Germany wala parawal supiri ;)

    Mona supiri wahana tibbath wedak naha yanna parawal nattam :P
     
    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    godak car manufacture karana ratawal wala thamange rate model wala car parts prashnayak naha
    USA germany wage ratawal wala loku tax naha

    ekama scene eka USA wala gas labai, Germany wala parawal supiri ;)

    Mona supiri wahana tibbath wedak naha yanna parawal nattam :P

    ඒබන් යූස්ඒ වලදි හැප්පිලා විකුනන්නදාල තියෙන එකක් අඩුවට අරන් හදල මෙහාට එවල පට්ට ගානක් හොයන්න පුලුවන් නේද?

    හිතපන් සිවික් එකක් ගත්ත $3000ට හැදුව $3000කින් විතර මෙහාට එවල ඩබල් ත්‍රිබල් කරා ප්‍රොෆිට් එක. :cool:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    ඒබන් යූස්ඒ වලදි හැප්පිලා විකුනන්නදාල තියෙන එකක් අඩුවට අරන් හදල මෙහාට එවල පට්ට ගානක් හොයන්න පුලුවන් නේද?

    හිතපන් සිවික් එකක් ගත්ත $3000ට හැදුව $3000කින් විතර මෙහාට එවල ඩබල් ත්‍රිබල් කරා ප්‍රොෆිට් එක. :cool:

    USA wala left hand drive mehe right hand drive :P
     
    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    wede karanna bahane, left hand drive ekak mehe kawurut ganne nahane

    හයූ.......... left right මගුල අමතක කරපන් බන්. මම අහන්නේ හරම හදල මෙහාට පටවල පට්ට ප්‍රොෆීට් ගන්න පුලුවන් නේද කියල. නීතියෙන් බාදා තියෙනවද? ඒකිව්වේ ඔය salvage title, vin number සීන් තියෙනවනේ. එහේ ටයිටල් එක flooded, salvage, rebuilt වගේ තියෙන එකක් මෙහේ ගෙන්නුවොත් මෙහේදි ඒ ටයිටල් ඒ විදියටම තියෙනවද නැත්නම් රීකන්ඩිෂනඩ් විදියටද ලියාපදින්චි වෙන්නේ? ;)
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,037
    86,225
    113
    ආශ්චර්යමත් රටක

    etakota shipping cost eka?? :shocked:
     
    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    etakota shipping cost eka?? :shocked:

    ශිපින් කොස්ට් එක ගානක්ද බන් ලක්ෂ 15කට විතර මෙහාට පටවල ලක්ෂ 80ක් 100ක් හොයන්න පුලුවන්නම්. :P
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,037
    86,225
    113
    ආශ්චර්යමත් රටක
    ශිපින් කොස්ට් එක ගානක්ද බන් ලක්ෂ 15කට විතර මෙහාට පටවල ලක්ෂ 80ක් 100ක් හොයන්න පුලුවන්නම්. :P

    kadichcha,hapichcha,ganwaturata ahuwechcha ewa patawala laba ganna hadana eka baluwedak ne.. onna use karala ain karapuwa nam kamak na.

    ara pitakotuwe watura bothal walata tap eken watura purawala denawa wage wedak ne oka.. :baffled::baffled:
     
    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    kadichcha,hapichcha,ganwaturata ahuwechcha ewa patawala laba ganna hadana eka baluwedak ne.. onna use karala ain karapuwa nam kamak na.

    ara pitakotuwe watura bothal walata tap eken watura purawala denawa wage wedak ne oka.. :baffled::baffled:

    උබ හරි බන්. ඕව කරල හරියන්නෑ. :sorry:
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    godak car manufacture karana ratawal wala thamange rate model wala car parts prashnayak naha
    USA germany wage ratawal wala loku tax naha

    ekama scene eka USA wala gas labai, Germany wala parawal supiri ;)

    Mona supiri wahana tibbath wedak naha yanna parawal nattam :P

    Germany wala Belgium border ekata laga ewun Belgium gihin fuel gahanawalu ehe adu nisa :baffled: