ඇයි බන් මෙහෙම වෙන්නේ? ඉස්සර පට්ට ආසාවෙන් මූවීස් බාගෙන බැලුව. කොල්ලොන්ගෙන් ඉල්ලගෙන ටීවී ශෝස් බැලුව. දැන් බන් ඒවට කිසිම ආසවක් නෑනේ. බලෙන් බලන්න හැදුවත් එපා වෙනව.
හැම මාසෙම ඩේට පට්ට ගොඩක් ඉතුරුයි.
ඇයි බන් මේ ඩිප්රෙෂන් නිසාද? මම හිතන්නෑ මට ඒ ලෙඩේ තියෙනව කියල. අනිත් එක ගේම්ස්. මට ගේම්ස් වලටත් කිසිම ආසාවක් නෑනේ බන්. කොල්ලො ගහනව පිස්සුවෙන් වගේ. මේ ළමයි 2න්න 3න ඉන්න මහ අලි තාත්තල. මට නිකන් පිස්සු වගේ මුන් පැය ගනන් එක තැන ඉදන් පිස්සුවෙන් වගේ මේව ගහන එක ගැන.
මට තේරෙනන්නෑ මට පිස්සුද උන්ට පිස්සුද කියල.
උබල හිතන්නේ මට ලෙඩක් කියලද?

:baffled