Losing interest in movies and tv shows

bornunlucky

Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    ඇයි බන් මෙහෙම වෙන්නේ? ඉස්සර පට්ට ආසාවෙන් මූවීස් බාගෙන බැලුව. කොල්ලොන්ගෙන් ඉල්ලගෙන ටීවී ශෝස් බැලුව. දැන් බන් ඒවට කිසිම ආසවක් නෑනේ. බලෙන් බලන්න හැදුවත් එපා වෙනව.

    හැම මාසෙම ඩේට පට්ට ගොඩක් ඉතුරුයි. :sorry:

    ඇයි බන් මේ ඩිප්‍රෙෂන් නිසාද? මම හිතන්නෑ මට ඒ ලෙඩේ තියෙනව කියල. අනිත් එක ගේම්ස්. මට ගේම්ස් වලටත් කිසිම ආසාවක් නෑනේ බන්. කොල්ලො ගහනව පිස්සුවෙන් වගේ. මේ ළමයි 2න්න 3න ඉන්න මහ අලි තාත්තල. මට නිකන් පිස්සු වගේ මුන් පැය ගනන් එක තැන ඉදන් පිස්සුවෙන් වගේ මේව ගහන එක ගැන.

    මට තේරෙනන්නෑ මට පිස්සුද උන්ට පිස්සුද කියල.

    උබල හිතන්නේ මට ලෙඩක් කියලද? :sorry:
     
    Svns

    Member
    Mar 6, 2019
    177
    18
    0
    මටත් ඔහොම තමයි. ඔෆිස් එකේ උන්ගෙන් අහලා බැලුවා උන්ටත් ඔහොම තමයි. වයසට යන්න යන්න මේවට තියෙන කැමැත්ත ටිකක් අඩු වෙනවා වෙන්න ඇති.
     
    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    මටත් ඔහොම තමයි. ඔෆිස් එකේ උන්ගෙන් අහලා බැලුවා උන්ටත් ඔහොම තමයි. වයසට යන්න යන්න මේවට තියෙන කැමැත්ත ටිකක් අඩු වෙනවා වෙන්න ඇති.

    හුටා :sorry:
     
    ASR

    Active member
  • Feb 21, 2007
    742
    244
    43
    වයසට යාමත් සමග වෙන දෙයක් වෙන්න ඇති.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,163
    86,381
    113
    ආශ්චර්යමත් රටක
    ඇයි බන් මෙහෙම වෙන්නේ? ඉස්සර පට්ට ආසාවෙන් මූවීස් බාගෙන බැලුව. කොල්ලොන්ගෙන් ඉල්ලගෙන ටීවී ශෝස් බැලුව. දැන් බන් ඒවට කිසිම ආසවක් නෑනේ. බලෙන් බලන්න හැදුවත් එපා වෙනව.

    හැම මාසෙම ඩේට පට්ට ගොඩක් ඉතුරුයි. :sorry:

    ඇයි බන් මේ ඩිප්‍රෙෂන් නිසාද? මම හිතන්නෑ මට ඒ ලෙඩේ තියෙනව කියල. අනිත් එක ගේම්ස්. මට ගේම්ස් වලටත් කිසිම ආසාවක් නෑනේ බන්. කොල්ලො ගහනව පිස්සුවෙන් වගේ. මේ ළමයි 2න්න 3න ඉන්න මහ අලි තාත්තල. මට නිකන් පිස්සු වගේ මුන් පැය ගනන් එක තැන ඉදන් පිස්සුවෙන් වගේ මේව ගහන එක ගැන.

    මට තේරෙනන්නෑ මට පිස්සුද උන්ට පිස්සුද කියල.

    උබල හිතන්නේ මට ලෙඩක් කියලද? :sorry:

    :shocked::shocked:

    Tupac97 detected... :rofl:
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    කොල්ලො ගහනව පිස්සුවෙන් වගේ. මේ ළමයි 2න්න 3න ඉන්න මහ අලි තාත්තල. මට නිකන් පිස්සු වගේ මුන් පැය ගනන් එක තැන ඉදන් පිස්සුවෙන් වගේ ගහන එක ගැන.
    මට තේරෙනන්නෑ මට පිස්සුද උන්ට පිස්සුද කියල.
    උබල හිතන්නේ මට ලෙඩක් කියලද? :sorry:

    :eek::eek:
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Matath ohomai. Issara games gehuwa nidi maragena, A/L iwara karapu dawas wala movies balanawa ude idan ra 1-2 wenakan. Den age eka 30+ wela movies,games walata asawak na.
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    dan nam drama,horror,Crime, Romance movies nam balanne na
    habai hugak ma balanne Adventure,comedy,thriller, sci-fi, Fantasy thamai

    games gahanneth nae
     
    Last edited: