මට හිතුණා නිකන් ඉන්න වෙලාවෙ මෙහෙම
ඉස්සර වගෙ නෙමෙ ඉන්ටර්නෙට් එක සාමාන්‍ය දෙයක් .
ඉස්සර වගෙ නෙමෙ මිනිස්සුන්ගෙ සාක්ෂරතාව ඉහලයි
ඒත් ඉස්සර වගෙ නෙමෙ කුඩ්ඩො, මාල හොරු, කසිප්පු කාරයො, පාර්ලිමෙන්තු යන ප්‍රවණතාව වැඩි ?
ඇයි මෙහෙම වෙන්නෙ ?
මිනිස්සු දැනුවත් වෙනවා වැඩි උනහම ගොබ්බ කම වැඩි වෙනවාද මෙ රටෙ ?
එහෙම නැත්තම්
අපෙ අයට
සාක්ෂරතාවය හුදෙක්ම අකුරු ලියන්න විතරද ?
ඉන්ටර්නෙට් එක කියන්නෙ ෆේස්බුක් ගොන් ආතල් පෝස්ට් පේජ් ටිකයි
යු ටියුබ් ගොසිප් චැනල් ටිකයි විතරක්මද

Last edited: