එත් තියන ප්‍රශ්නේ ඔය දේවල් කරන්න ඕනේ කියල අපිට තීරණයක් ගන්න පුළුවන් ද? අපේ fate එක ඔය දේවල් නොකිරීම නම් ?
ඔය සකස් වෙන සංසාර ඉවර වෙන්නේ කවදද කියල සකස් වෙද්දීම තීරණය වෙලා ඉවරයි
නැ කොල්ල නැහැ , ඒ සකස් වීමත් වෙනස් වෙනවා,ඒ වෙනස් වෙන්නේ සත්‍ය අවබෝදයත් සමග, සියල්ල යම්කිසි ආකාරයකට සිදුවීමට නියමිතයි අපිට කරන්න දෙයක් නැ කියන එක බුද්ද කාලයේ එක විශ්වාසයක් , බුදුන් එය බැහැර කලා , , කර්මය කියන්නේ නියාම දර්ම වලින් එකක් විතරයි,
හිතන්න අපි දෙන්න එකම තැනක තේ එකක් බිබී ඉන්නවා කියල . අපි හිතමු මම ගොඩක් නරක කෙනෙක් සහ ඔයා ධර්ම මාර්ගය යන යහපත් කෙනෙක් කියල, නමුත් අපි දෙන්නගේ පින් පවු කිසිම එකක් සලකන්නේ නැතිව පාරේ යන වහනයක් එවිත් අපිව හප්පලා අපි මැරිලා යන්න පුළුවන් වාහනේ හිටපු මිනිහෙක් එයාගේ පවක් නිසා මැරෙන්න පුළුවන් , අන්න එකයි මේ සංසාරය ඉතාම බයානක ,

math sahena kalayak hira wela hitiya oya views wala
සීමාවකට යටත්ව හරි තීරණ ගන්න හැකියාවක් ඇති.