free will මායාව...

pdn.ac.lk

Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    එත් තියන ප්‍රශ්නේ ඔය දේවල් කරන්න ඕනේ කියල අපිට තීරණයක් ගන්න පුළුවන් ද? අපේ fate එක ඔය දේවල් නොකිරීම නම් ?

    ඔය සකස් වෙන සංසාර ඉවර වෙන්නේ කවදද කියල සකස් වෙද්දීම තීරණය වෙලා ඉවරයි

    නැ කොල්ල නැහැ , ඒ සකස් වීමත් වෙනස් වෙනවා,ඒ වෙනස් වෙන්නේ සත්‍ය අවබෝදයත් සමග, සියල්ල යම්කිසි ආකාරයකට සිදුවීමට නියමිතයි අපිට කරන්න දෙයක් නැ කියන එක බුද්ද කාලයේ එක විශ්වාසයක් , බුදුන් එය බැහැර කලා , , කර්මය කියන්නේ නියාම දර්ම වලින් එකක් විතරයි,
    හිතන්න අපි දෙන්න එකම තැනක තේ එකක් බිබී ඉන්නවා කියල . අපි හිතමු මම ගොඩක් නරක කෙනෙක් සහ ඔයා ධර්ම මාර්ගය යන යහපත් කෙනෙක් කියල, නමුත් අපි දෙන්නගේ පින් පවු කිසිම එකක් සලකන්නේ නැතිව පාරේ යන වහනයක් එවිත් අපිව හප්පලා අපි මැරිලා යන්න පුළුවන් වාහනේ හිටපු මිනිහෙක් එයාගේ පවක් නිසා මැරෙන්න පුළුවන් , අන්න එකයි මේ සංසාරය ඉතාම බයානක ,
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මක්ඛලී ගෝසාල
    මක්ඛලී ගෝසාල ද හුදෙක් බ්‍රාහ්මණයින්ගේ ශාස්වතවාදී පිළිවෙතට එරෙහිව අකිරියවාදය, අහේතුකවාදය, සංසාර ශුද්ධිවාදය වැනි දාර්ශනික ස්ථාවරයක් ඉදිරිපත් කර තිබේ. මේ අකිරියවාදය අහේතුක අප්පච්චයවාදය නමින් ප්‍රසිද්ධය. මන්ද ඉන් සංජානනය කර ගනුයේ සත්වයා හේතුඵලයක් නැතිව පිරිසිදු බවට, අපිරිසිදු බවට පත් විය හැකි බවයි.මේ නිසා පුද්ගල ස්වච්ඡන්දතාවය ප්‍රතික්ෂේප වී යයි. මේ නිසා පුරුෂ බලය, පුරුෂ වීර්යය, පුරුෂ පරාක්‍රමය ඉවතට තල්ලුවී යයි. ස්වච්ඡන්දතාව ඉවතට තල්ලුවී යෑම සමඟ නියතිසංගතිවාදය (Determinism) බිහි වේ. මෙය නියති සංගතිවාදයක් වන්නේ සසරගත කළයුතු නිශ්චිත කාල සීමාවක් දක්වා ඇති බැවිනි. ඒ අනුව සත්ව යෝනිවල 146,600 වරක් ද, සසර ගත යුතු කාලය කල්ප 84,000 ක් ද වන බව දක්වා තිබේ. ශීලයෙන්, තපසින්, බඹසරින් දුරු කල යුතු දෙයක් නැත. නිශ්චිත ආත්ම භාවයන් ඉකුත් වීමෙන් අනතුරුව සසර දුකින් නිදහස ලැබිය හැකි බව ද මෙහි පැහැදිලි කෙරේ. මේ දර්ශනයෙන් දැඩි ලෙස සදාචාර දර්ශනය ප්‍රතික්ෂේප වන නිසා බුදුරදුන් ඉතා ප්‍රබලව මේ ආකල්ප බැහැරකර තිබේ. මිනිසුන් විපතට හෙලන කෙමනක් ලෙස බුදුරදුන් මේ දර්ශනය හඳුන්වා තිබේ. මෙහිදී මිනිසුන් පුද්ගල වගකීම සදාචාරය නොසලකා සංජානනය කිරීමට පෙළඹිය හැකි බැවින් සදාචාරාත්මක ක්‍රියාවල උපයෝගීතාව අඩුවීමට මේ ආකල්ප හේතු වේ.

    කවුරු හරි නියතිසන්ගතිවාදය විශ්වාස කරලා ඔහොම වෙන්න පෙලබෙනවා නම් එකත් determined නේ බං.
    උදාහරණයක් විදියට , මෙහෙම බලපන් දැන් මම ඔය සංකල්පේ විශ්වාස කරනවා , නමුත් උබ කියනවා ඕක විශ්වාස කරන එක උචිත නෑ කියල... එතකොට මගේ මතවාදයයි උබේ මතවාදයයි compare කරලා මම ගන්න තිරනෙත් pre determined..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නැ කොල්ල නැහැ , ඒ සකස් වීමත් වෙනස් වෙනවා,ඒ වෙනස් වෙන්නේ සත්‍ය අවබෝදයත් සමග, සියල්ල යම්කිසි ආකාරයකට සිදුවීමට නියමිතයි අපිට කරන්න දෙයක් නැ කියන එක බුද්ද කාලයේ එක විශ්වාසයක් , බුදුන් එය බැහැර කලා , , කර්මය කියන්නේ නියාම දර්ම වලින් එකක් විතරයි,
    හිතන්න අපි දෙන්න එකම තැනක තේ එකක් බිබී ඉන්නවා කියල . අපි හිතමු මම ගොඩක් නරක කෙනෙක් සහ ඔයා ධර්ම මාර්ගය යන යහපත් කෙනෙක් කියල, නමුත් අපි දෙන්නගේ පින් පවු කිසිම එකක් සලකන්නේ නැතිව පාරේ යන වහනයක් එවිත් අපිව හප්පලා අපි මැරිලා යන්න පුළුවන් වාහනේ හිටපු මිනිහෙක් එයාගේ පවක් නිසා මැරෙන්න පුළුවන් , අන්න එකයි මේ සංසාරය ඉතාම බයානක ,

    එකත් වෙන්නේ විශ්වයේ ඊට කලින් තිබුන state එක අනුව.. කොටින්ම තමන් කොච්චර උගත් ද , අවබෝදයෙන්ද ඉන්නේ කියන එක බලපාන්නේ තමන්ගේ මනසේ ක්‍රියාකාරිත්වය අනුව .. මනසේ ක්‍රියාකාරිත්වයට ගොඩක් දේවල් බලපානව...ඒ කිසි දෙයක් 'අපිට' control කරන්න බෑ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,860
    67,101
    113
    කවුරු හරි නියතිසන්ගතිවාදය විශ්වාස කරලා ඔහොම වෙන්න පෙලබෙනවා නම් එකත් determined නේ බං.
    උදාහරණයක් විදියට , මෙහෙම බලපන් දැන් මම ඔය සංකල්පේ විශ්වාස කරනවා , නමුත් උබ කියනවා ඕක විශ්වාස කරන එක උචිත නෑ කියල... එතකොට මගේ මතවාදයයි උබේ මතවාදයයි compare කරලා මම ගන්න තිරනෙත් pre determined..

    Pre determined wenne koheda ban danne uba deka compare karala determined kare,:oo:
     
    e ubatane,manasa control karanna puluwan aya innawa wate monawa unath:oo:,wate dewal wenas wenawath ekka ube manasath wenas wenawanan uba aye evolution eken passata yanawa.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Pre determined wenne koheda ban danne uba deka compare karala determined kare,:oo:

    මම දෙක compare කරලා ගන්න තිරනෙට බලපාන්නේ මගේ මනසේ ක්‍රියාකාරිත්වය... මනසේ සිතුවිලි පහල වෙන්නේ අපේ අනුදැනුමකින් තෝරව...
    ඒ පහල වෙන සිතුවිලි අතරින් එකක් තොර ගන්නවා තවත් සිතුවිල්ලකින්...

    free will කියන්නේ මායාවක් කියන්නේ එකයි...
    දියුණු යන්ත්‍රයකට පුළුවන් මගේ ඔලුව scan කරලා මම මොන තීරණේ ගනීද කියල පුරෝකථනය කරන්න
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,860
    67,101
    113
    මම දෙක compare කරලා ගන්න තිරනෙට බලපාන්නේ මගේ මනසේ ක්‍රියාකාරිත්වය... මනසේ සිතුවිලි පහල වෙන්නේ අපේ අනුදැනුමකින් තෝරව...
    ඒ පහල වෙන සිතුවිලි අතරින් එකක් තොර ගන්නවා තවත් සිතුවිල්ලකින්...

    free will කියන්නේ මායාවක් කියන්නේ එකයි...
    දියුණු යන්ත්‍රයකට පුළුවන් මගේ ඔලුව scan කරලා මම මොන තීරණේ ගනීද කියල පුරෝකථනය කරන්න

    e anudanamakin thorawa sithuwili pahala wenne manasa control nethi ayata.ehema ena ekakata auto allenneth ehema ayata.monkey mind ayata.sithuwili ena yana heti awaboda karagatta ekenekta oluwata ena eka sithuwillakin wath wedak ne.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,846
    28,731
    113
    ඔව් හරියටම හරි, හේතු සහිතව ඇතිවෙලා , හේතු නැතිවනව්විට නැතිව යන , එයම නැවත නැවත (හිතාගන්න , ගණනය කරන්න අපහසු) ඉතා වේගයකින් සිදුවන සිතුවිලි පරම්පරාවකට තමා අපි මේ රැවටිලා ඉන්නේ , බුදුන් වහන්සේ කිවේ ඔන්න ඔය සිතුවිලි වල ශක්තිය තියෙනකන් හොද හෝ නරක වසයෙන් අපිට සංසාරයක් සකස් වෙනවා කියල(නියම දර්ම වලට අනුකුලව),කවදාවත් ලගාකළ නොහැකි (සියල්ල සාපේක්ෂ ලෝකයක) සැපක් හොයනවා පිස්සුවෙන් වගේ රැවටිලා , කෙනෙකුට පුළුවන් නම් සත්‍ය වාදී වන්න , කෙලින් කතාකරන්න , අනුන්ට කෘතවේදී වන්න අන්න ඒ කෙනා ගාව බුදුන් දේශනා කල මැදුම් පිළිවෙත වර්දනය වෙනවා, පුළුවන් නම් අත්හදා බලන්න , සිතන හැම සිතුවිල්ලක්ම පිටවන සම වචනයක්ම , කරන සම ක්‍රියාවක්ම හදවතට එකගව තාම දැනීමට සාපේක්ෂව , සතයක් මද කියල , සිහියෙන් ඉන්න , හරිම බයානක සංසාරයක තාම මේ අපි යන්නේ , මේ ආගමක් නෙවේ , මේ ලෝක දර්මතාවය , ලොව පවතින එකම නිරපේක්ෂ දෙය තාම මේ දර්මතාවය

    bump
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    e anudanamakin thorawa sithuwili pahala wenne manasa control nethi ayata.ehema ena ekakata auto allenneth ehema ayata.monkey mind ayata.sithuwili ena yana heti awaboda karagatta ekenekta oluwata ena eka sithuwillakin wath wedak ne.

    හරි බන් කොහොම අවබෝද කරගත්තන් ඔතන එකම mechanism එකක්නේ තියෙන්නේ..

    u can choose , but u cant choose what to choose

    කොච්චර මනස දියුණු කරත් විශ්වයේ fundamental law එකට යටත් වෙන්න වෙන්ව..අංශු behave වෙන විදියක් තියනව, මොලේ තියන අංශුත් behave වෙන්නේ ඒ විදියට තමයි... මොලේ ඇතුලෙදි universal laws වෙනස් වෙන්න බෑනෙ
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    එකත් වෙන්නේ විශ්වයේ ඊට කලින් තිබුන state එක අනුව.. කොටින්ම තමන් කොච්චර උගත් ද , අවබෝදයෙන්ද ඉන්නේ කියන එක බලපාන්නේ තමන්ගේ මනසේ ක්‍රියාකාරිත්වය අනුව .. මනසේ ක්‍රියාකාරිත්වයට ගොඩක් දේවල් බලපානව...ඒ කිසි දෙයක් 'අපිට' control කරන්න බෑ

    control කරන්න බෑ නෙවේ බන් , මමයි මගෙයි කියා ගන්න දෙයක් මේකේ නෑ , ලෝකය ඇත කිවත් නැත කිවත් පැවැත්මක් තියනවා ,
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    කවුරු හරි නියතිසන්ගතිවාදය විශ්වාස කරලා ඔහොම වෙන්න පෙලබෙනවා නම් එකත් determined නේ බං.
    උදාහරණයක් විදියට , මෙහෙම බලපන් දැන් මම ඔය සංකල්පේ විශ්වාස කරනවා , නමුත් උබ කියනවා ඕක විශ්වාස කරන එක උචිත නෑ කියල... එතකොට මගේ මතවාදයයි උබේ මතවාදයයි compare කරලා මම ගන්න තිරනෙත් pre determined..

    එක අලු ගෝසුවෙක් හිටිය, මයා මරණාසන්න වෙලා හිටියෙ. මෙයාගෙ ගෙදරට දවසක් වැඩමකලා සෘදි බල සම්පන්න, රහතන් වහන්සේ නමක් (සාරිපුත්ත හෝ මොගල්ලාන මහ රහතන් වහන්සේ )

    ඉතින් මේ රහතන් වහන්සේ දැක්ක මෙයා කරපු පවු නිසා මෙයා කල්ප ගානකට නිරයට යන්න තීරණය වෙලා තියෙන්නෙ. මැරුන ගමන් ඩොග් ගාල නිරයෙ.

    ඒ මොහොතට සාපේක්දව ඒක " pre determined"
    ඉතින් මේ රහතන් වහන්සේ එයාගෙ ආනුභාවයත් පෙන්නුම් කරල බ්ණ අහන්න කැමති කැමති කරව ගත්ත. ඉතා දැක්ශ විදිහට බණ දේශනා කරපු මේ රහතන් වහන්සේ අර අලුගෝසුවගෙ හිත නිරයෙන්, ප්‍රේත ලෝකයට, ප්‍රේත ලෝකයෙන් මනුස්ස ලො මනුස්ස ලෝකයට, මනුස්ස ලෝකයෙන් දිව්‍ය ලෝකයට ඔය විදියට ක්‍රමානුකූලව සිත බ්‍රහ්ම ලෝකයටම ගෙනිච්ච. ඒ කියන්නෙ මේ වෙද්දි මෙයාගෙ සිත සමදිමත් වෙලා තියෙන්න ඇති. ඊට පස්සෙ. අලු ගෝසුව මැරිල බ්‍රහ්ම ලෝකෙ ඉපදිනා.

    ඉතින් අර " pre determined" එක වෙන්ස් උනා. වෙනස් කරන්න පුලුවන්

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,860
    67,101
    113

    හරි බන් කොහොම අවබෝද කරගත්තන් ඔතන එකම mechanism එකක්නේ තියෙන්නේ..

    u can choose , but u cant choose what to choose

    කොච්චර මනස දියුණු කරත් විශ්වයේ fundamental law එකට යටත් වෙන්න වෙන්ව..අංශු behave වෙන විදියක් තියනව, මොලේ තියන අංශුත් behave වෙන්නේ ඒ විදියට තමයි... මොලේ ඇතුලෙදි universal laws වෙනස් වෙන්න බෑනෙ

    but u cant choose what to choose

    :oo: mole anshu walata attach unoth ne oya de wenne.uba kiyanne ara parana bamuno kiyapu ewane ban.ubata uba yana destination eka wenas karanna be kiyalane uba oya kiyanne?niwan dakkinath time frame ekak tiyenawa kiyalane uba kiyanne?ehema deyak ne time frame eka adu karaganna puluwan conisiously decide karala.sithuwiilen sithuwili walata auto pena pena hitiyoth uba kiyanawa wage pre determined time frame ekak yanawa.sithuwill ena yana widiya terenawanan hari sithuwilla aran time fram e eka adu karaganna puluwan.sithuwili paninawanan e kiyanne niwana awaboda wela nane.sithuwili pannine nethi unama tamai niwana.
     
    :yes::yes:

    ජොලියට තර්ක කර කර ඉන්න ඔව හොදයි, ඒත් හිතින් අල්ල ගත්තොත් ( දෘස්ටි ගත උනොත් ) බඩු ම තමයි. ෂඩ් සාස්තෲ වරු සෙට් එකම නිරයෙ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,860
    67,101
    113
    sithuwili pawathinakan sansaraya tiyenawa,sithuwili nethi una thana niwana pawathinawa.yamak mehemai kiyala tatteka hithan hitiyoth ekath sithiwillak.yamak mehema newe arahemai kiyala hithan hitiyoth ekath sithuwillak.oya dekenma midila sithuwili maddata gennalla e maddenuth ayn unama ethana sansaraya ivarai.view ekak tiyena tak kal sansaraya pawathiinawa
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    but u cant choose what to choose

    :oo: mole anshu walata attach unoth ne oya de wenne.uba kiyanne ara parana bamuno kiyapu ewane ban.ubata uba yana destination eka wenas karanna be kiyalane uba oya kiyanne?niwan dakkinath time frame ekak tiyenawa kiyalane uba kiyanne?ehema deyak ne time frame eka adu karaganna puluwan conisiously decide karala.sithuwiilen sithuwili walata auto pena pena hitiyoth uba kiyanawa wage pre determined time frame ekak yanawa.sithuwill ena yana widiya terenawanan hari sithuwilla aran time fram e eka adu karaganna puluwan.sithuwili paninawanan e kiyanne niwana awaboda wela nane.sithuwili pannine nethi unama tamai niwana.

    උබ හිතන්නේ මනස කියන්නේ විශ්වයේ සාමනය නීතියෙන් බැහැර දෙයක් කියල නේ? ඔව් ඉතින් එහෙම හිතන්න වෙනවා.. නැත්තං ඔක්කොම ආගම් බොරු වෙනවා;;
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,860
    67,101
    113
    උබ හිතන්නේ මනස කියන්නේ විශ්වයේ සාමනය නීතියෙන් බැහැර දෙයක් කියල නේ? ඔව් ඉතින් එහෙම හිතන්න වෙනවා.. නැත්තං ඔක්කොම ආගම් බොරු වෙනවා;;

    mata terenawa uba kiyanna yana de.uba wishwa law kiyala kiyana de explain karapanko.manasa wishwayen behara ne.niwana vishwa law eken beherai.manasa pawathinakan vishwaya pawathinawa.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,860
    67,101
    113
    :yes::yes:

    ජොලියට තර්ක කර කර ඉන්න ඔව හොදයි, ඒත් හිතින් අල්ල ගත්තොත් ( දෘස්ටි ගත උනොත් ) බඩු ම තමයි. ෂඩ් සාස්තෲ වරු සෙට් එකම නිරයෙ.

    okata wethunoth hari amarui goda enna:sorry:math sahena kalayak hira wela hitiya oya views wala
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    mata terenawa uba kiyanna yana de.uba wishwa law kiyala kiyana de explain karapanko.manasa wishwayen behara ne.niwana vishwa law eken beherai.manasa pawathinakan vishwaya pawathinawa.

    fundamental physic.. එකට අනුව particles වැඩ කරන්නේ යම්කිසි රටාවකට...
    free will එකක් තියනවා නම් ඒ රටාව බිඳවැටෙනවා..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මන්ද මටනං එහෙම නෙවේ කියල තමා හිතෙන්නේ :baffled: සීමාවකට යටත්ව හරි තීරණ ගන්න හැකියාවක් ඇති.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,860
    67,101
    113
    issara free will ekedi uba good view and bad view dekatama aluna e gena terumak nethi hinda.dan dekatama allenne ne views dekama illusion ekak hinda.dekatama alenne ne kiyanne maddata awa.maddata awata ethanath madde view eka tiyenawa.e madde view ekenuth ayn una data ube sansaraya ivarai,godak intelligent bamuno oya madde hirauna,supreme consciousness kiyagena idala.