Photoshop හෙල්ප්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,107
    12,649
    113
    38
    මේ CPU එකට හරියන Photoshop Version එක මොකක් ද ? ටිකක්වත් Slow වෙන්නේ නැතුව වැඩ කරන්න ඕනේ (තව මන් වැඩිය Photoshop ගැන දන්නේ නෑ Youtube එකෙන් හොයලා ඉගෙන ගන්න හිතං ඉන්නේ Youtube එකේ වැඩිපුර වීඩියෝ තියෙන Version එකක් වෙන්න ඕනේ)

    Intel(R)Core(TM)2Quad CPU Q8300 @ 2.50GHz 2.50 GHz
    32bit
    2GB RAM
    VGA Onborad 782MB

    ස්ක්‍රීන් එක රෙකෝඩ් කරන්න හොද Software එකකුයි Video Edit කරන්න පුළුවන් Software එකකුත් දන්නවා නම් කියන්න ලේසියෙන් පුළුවන් එකක්. ගුගල් කරාට එන හැම එකම දැම්මා ම පට්ටම ස්ලෝව් වෙනවා දවස් දෙකක් හෙව්වේ බැරිම තැන මෙතන දැම්මේ උබලා Use කරන එකක්වත් තියෙනවා ද බලන්න
     
    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    Photoshop 7 hodata wada karai machan. screen record karanna nam Camatacia. Editing walata ube pc ekata Filmora da ganin...
     
    • Like
    Reactions: Nadun26

    Ajith_Susantha

    Active member
  • Mar 6, 2019
    735
    145
    43
    hitha hadaganin machan 2gb ram ekata nam CS3 walin ehata nam amarui. ekath ba tikak loku banner ekak ehema edit karanna gaththoth.
    oya dekatama hitha hadagen wada karaddi screen record ekak dagannawa kiyanne, umbata oka pole gahanna hithei.

    ekama upadese oya dekama dan umba youtube videos danna wage hithan innawanam pixel 2000n ehata loku size ganna epa kiyana eka thama.
     
    7 Windows 7 wada naha ban eka tiynawa man laga Camatacia ek Malware tiynawada ban ? Malwarebyte ekan alanwane file eka

    hitha hadaganin machan 2gb ram ekata nam CS3 walin ehata nam amarui. ekath ba tikak loku banner ekak ehema edit karanna gaththoth.
    oya dekatama hitha hadagen wada karaddi screen record ekak dagannawa kiyanne, umbata oka pole gahanna hithei.

    ekama upadese oya dekama dan umba youtube videos danna wage hithan innawanam pixel 2000n ehata loku size ganna epa kiyana eka thama.

    Machan me CPU eka gtha man Giya sathiye, man hithuwa sulu wada nisa dual core athi kiyala (bandnew ekk wage tiynawa e thram aluth), ma cpu eka madida nathm make RAM da madi ?

    servers kala dan youtube ekath kannane yanne

    :yes::lol:

    ela

    ela

    ela

    7 තමා හොඳ.

    ela

    CS2, CS3 wage shape machan. no issues

    ela machan

    ela hamotama rep +11 gane dunna
     
    Ajith_Susantha

    Active member
  • Mar 6, 2019
    735
    145
    43
    Machan me CPU eka gtha man Giya sathiye, man hithuwa sulu wada nisa dual core athi kiyala (bandnew ekk wage tiynawa e thram aluth), ma cpu eka madida nathm make RAM da madi ?

    machanCPU ekata wada RAM eka thama madi othanadi. loku size 4to edit karanne nathnam oya athi, oku ewa karaddi okkoma ram eke thiya ganna bari nisa slow wenne.
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,627
    3,499
    113
    මේ CPU එකට හරියන Photoshop Version එක මොකක් ද ? ටිකක්වත් Slow වෙන්නේ නැතුව වැඩ කරන්න ඕනේ (තව මන් වැඩිය Photoshop ගැන දන්නේ නෑ Youtube එකෙන් හොයලා ඉගෙන ගන්න හිතං ඉන්නේ Youtube එකේ වැඩිපුර වීඩියෝ තියෙන Version එකක් වෙන්න ඕනේ)

    Intel(R)Core(TM)2Quad CPU Q8300 @ 2.50GHz 2.50 GHz
    32bit
    2GB RAM
    VGA Onborad 782MB

    ස්ක්‍රීන් එක රෙකෝඩ් කරන්න හොද Software එකකුයි Video Edit කරන්න පුළුවන් Software එකකුත් දන්නවා නම් කියන්න ලේසියෙන් පුළුවන් එකක්. ගුගල් කරාට එන හැම එකම දැම්මා ම පට්ටම ස්ලෝව් වෙනවා දවස් දෙකක් හෙව්වේ බැරිම තැන මෙතන දැම්මේ උබලා Use කරන එකක්වත් තියෙනවා ද බලන්න

    Okata RAM ekak Üha[an ban 8Gb witha¾ wení ethakota aulak íha
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,107
    12,649
    113
    38
    machanCPU ekata wada RAM eka thama madi othanadi. loku size 4to edit karanne nathnam oya athi, oku ewa karaddi okkoma ram eke thiya ganna bari nisa slow wenne.

    එහෙමද ලොකු Photo නම් නෑ බන් මුලින් ඉගෙන ගන්න තමයි හදන්නේ ps ඊට පස්සේ Logo / Cover වගේ ඒවා හදා ගන්න හිතං ඉන්නේ කොහොමත් RAM එකක් ගහනවා නම් තව 2GB වගේ වැඩි කොලත් ඇතිද නැතිනම් කොචර ඕනේ වෙයිද ?
     
    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    එහෙමද ලොකු Photo නම් නෑ බන් මුලින් ඉගෙන ගන්න තමයි හදන්නේ ps ඊට පස්සේ Logo / Cover වගේ ඒවා හදා ගන්න හිතං ඉන්නේ කොහොමත් RAM එකක් ගහනවා නම් තව 2GB වගේ වැඩි කොලත් ඇතිද නැතිනම් කොචර ඕනේ වෙයිද ?
    logo, book covers හදන කාලෙට මාව contact කරපං... CorelDraw ඉගෙන ගන්නව නම් හොදයි.:):):)
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,855
    8
    35,441
    113
    එහෙමද ලොකු Photo නම් නෑ බන් මුලින් ඉගෙන ගන්න තමයි හදන්නේ ps ඊට පස්සේ Logo / Cover වගේ ඒවා හදා ගන්න හිතං ඉන්නේ කොහොමත් RAM එකක් ගහනවා නම් තව 2GB වගේ වැඩි කොලත් ඇතිද නැතිනම් කොචර ඕනේ වෙයිද ?

    At least 4GB to start.. If you can go for 8GB.