මේ CPU එකට හරියන Photoshop Version එක මොකක් ද ? ටිකක්වත් Slow වෙන්නේ නැතුව වැඩ කරන්න ඕනේ (තව මන් වැඩිය Photoshop ගැන දන්නේ නෑ Youtube එකෙන් හොයලා ඉගෙන ගන්න හිතං ඉන්නේ Youtube එකේ වැඩිපුර වීඩියෝ තියෙන Version එකක් වෙන්න ඕනේ)
Intel(R)Core(TM)2Quad CPU Q8300 @ 2.50GHz 2.50 GHz
32bit
2GB RAM
VGA Onborad 782MB
ස්ක්රීන් එක රෙකෝඩ් කරන්න හොද Software එකකුයි Video Edit කරන්න පුළුවන් Software එකකුත් දන්නවා නම් කියන්න ලේසියෙන් පුළුවන් එකක්. ගුගල් කරාට එන හැම එකම දැම්මා ම පට්ටම ස්ලෝව් වෙනවා දවස් දෙකක් හෙව්වේ බැරිම තැන මෙතන දැම්මේ උබලා Use කරන එකක්වත් තියෙනවා ද බලන්න