Calorie Counter by Duaine Peiris
https://web.facebook.com/pg/caloriecounter.duainepeiris
http://caloriecounter.lk/
කොළඹ කුරුඳුවත්ත ප්‍රදේශයේ ප්‍රසිද්ධ සුකෝපබෝගී ආපනශාලාවක් තුල තිබී කුණු වී නරක් වී තිබු මස් හා මාළු තොගයක් සොයා ගැණුනා.
කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී රුවන් විජයමුණී මහතාගේ උපදෙස් මත මෙම වැටලීම සිදු කළ අතර, එහි ආහාර ඉතා අපිරිසිදු ලෙස හා අවිදිමත් ලෙස ගබඩා කර තිබූ බවයි කොළඹ කුරුඳුවත්ත බොරැල්ල බාර සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී සුභාෂ් මෙන්ඩිස් කියා සිටියේ.
එම වැටලීම සිදුකරන අවස්ථාවේදී අදාල ආපනශාලාවේ ප්‍රධාන ශීතකරණයද අක්‍රීය වී තිබී ඇති අතර එයින් දැඩි දුර්ගන්දයක්ද හමා තිබෙනවා.