Poland වල ජොබ් එකක්

piyals

Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    මචන් මේක මගේ යාලුවෙකුගේ කේස් එකක්. Poland working visa අරන් දෙන්නම් කියල උට රට යවන එකෙක් කියල තියෙනවා. වැඩේට ලක්ෂ 13.5 ක් ඉල්ලනවාලූ. රු.ලක්ස 1.5ක මාසේ පඩියකට ජොබක් Poland වල සෙට් කරනවලු. මුලින් ලක්ෂ 2ක් ඉල්ලනවා ඊට පස්සේ India ගිහින් එහෙන් Poland වලට visa වැදුනට පස්සේ ඉතිරි ටික දෙන්න පුළුවන් කියනවා. පොලන්ඩ් වල දාපු ජොබ් එකේ මාස 6ක් විතර වැඩ කරලා ඔනිනම් වෙන ජොබ් එකකට යන්න පුළුවන්ලු. ඒවගේම temporary PR එකක් ගන්න පුළුවන් කතාවක් කියනව. ඊට පස්සේ වෙන හොඳ EU රටක ජෝබකට පැනගන්න පුළුවන්ලු. මේක මේ කියන විදියට කරන්න පුළුවන් ද බන්? ලක්ෂ 13.5 කට කෙළවෙන සීන් එකක් වෙයිද? රට ජොබ්ස්,විසා ගැන මට එච්චර දැනුමක් නැහැ. දන්නා එකෙක් ඉන්නවනම් advice එකක් දීපල්ලා.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,780
    2
    115,738
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මුලින් ලක්ෂ 2ක් ඉල්ලනවා ඊට පස්සේ India ගිහින් එහෙන් Poland වලට visa වැදුනට පස්සේ ඉතිරි ටික දෙන්න පුළුවන් කියනවා.

    හරියට හොයල බලල ෂුවර් නම් විතරක් ලක්ෂ 2ක් දුන්නනම් හරි නැත්නම් ඉන්දියාවට ටිකට් ගන්ඩ ඕනි කියල ඒකත් යාළුවාගෙන්ම අරන් ඉන්දියාවෙදි මාරු වෙලා ගියොත් අනාත කේස් එකක් වෙයි.
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    Temporary PR kiyala ekka naha .TR tiyenne temporary resident .
    work visa ,student visa kiyanne TR .

    PR hambunata passe nam tikak lesie wena rataka work visa ekakata maru wenna . but poland PR tibba kiyala wena europe rataka wada karanna baha.

    A permanent residence permit issued in Poland does not entitle the foreigner to take up work in another country.

    රු.ලක්ස 1.5 k kiyanne euro 750 k . shape eke jiwath wenna ati . savings nam karanna wenne naha .
     
    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    1.5lak salary ekakta poland yana eka therumak thiyeda ? ehe living cost ekai okkoma viyadam unama 1.5lak walin mona karannada ? lankawe hoda marketing sales job ekak set unoth 1.5lak nothing hoyanna puluwan,
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,735
    1,483
    113
    Oaka loku wanchawak wenna puluwan ban. Math danna kollekwa salli aran italy yawanawa kiyala india wedi dala panala gihin ekkan giya un. Anthimata uu masa ganak indiawe lagala lankawen ticket yawala genna gaththe. Karana deyak kalpanawen.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,444
    22,105
    113
    Gotland
    okun sure naha. anith eka mama danna widihata poland pr eken wena ratawala wada karanna amarui. mokakda ban temporary pr kiyanne? ehema seen koheda thiyenne

    Temporary Permanent Residence :baffled::baffled:
     
    todharsana

    Junior member
  • Jan 24, 2008
    64
    4
    8
    netherland
    Moda pollu ekka labour job karana Eka Levi nehe. . Meka godak welawata boruwak wenna puluwan. Anith eka pollu godak racism. Eka chance ekak thiyenawa una ehe kellak set karan marry karoth PR ganna puluwan.
     
    RyanGate

    Active member
  • Nov 22, 2014
    608
    208
    43
    පෝලන්ඩ් එවුන් Euro 100 ට ජර්මනියෙ වැඩ.. ඕක බොරු

    මචන් මේක මගේ යාලුවෙකුගේ කේස් එකක්. Poland working visa අරන් දෙන්නම් කියල උට රට යවන එකෙක් කියල තියෙනවා. වැඩේට ලක්ෂ 13.5 ක් ඉල්ලනවාලූ. රු.ලක්ස 1.5ක මාසේ පඩියකට ජොබක් Poland වල සෙට් කරනවලු. මුලින් ලක්ෂ 2ක් ඉල්ලනවා ඊට පස්සේ India ගිහින් එහෙන් Poland වලට visa වැදුනට පස්සේ ඉතිරි ටික දෙන්න පුළුවන් කියනවා. පොලන්ඩ් වල දාපු ජොබ් එකේ මාස 6ක් විතර වැඩ කරලා ඔනිනම් වෙන ජොබ් එකකට යන්න පුළුවන්ලු. ඒවගේම temporary PR එකක් ගන්න පුළුවන් කතාවක් කියනව. ඊට පස්සේ වෙන හොඳ EU රටක ජෝබකට පැනගන්න පුළුවන්ලු. මේක මේ කියන විදියට කරන්න පුළුවන් ද බන්? ලක්ෂ 13.5 කට කෙළවෙන සීන් එකක් වෙයිද? රට ජොබ්ස්,විසා ගැන මට එච්චර දැනුමක් නැහැ. දන්නා එකෙක් ඉන්නවනම් advice එකක් දීපල්ලා.
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    Moda pollu ekka labour job karana Eka Levi nehe. . Meka godak welawata boruwak wenna puluwan. Anith eka pollu godak racism. Eka chance ekak thiyenawa una ehe kellak set karan marry karoth PR ganna puluwan.

    Marry karalath awurudu 2 k Inna one
     
    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0
    Temporary PR kiyala ekka naha .TR tiyenne temporary resident .
    work visa ,student visa kiyanne TR .

    PR hambunata passe nam tikak lesie wena rataka work visa ekakata maru wenna . but poland PR tibba kiyala wena europe rataka wada karanna baha.

    A permanent residence permit issued in Poland does not entitle the foreigner to take up work in another country.

    රු.ලක්ස 1.5 k kiyanne euro 750 k . shape eke jiwath wenna ati . savings nam karanna wenne naha .
    Ayi bn e..? Poland ehemath EU country ekak neda..?
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    පෝලන්ඩ් එවුන් Euro 100 ට ජර්මනියෙ වැඩ.. ඕක බොරු

    Poland wala minimum salary eka euro 523
    Germany wala euro 1500i.
    Lankawewath euro 100 ta wada karana ekek hoyaganna puluwan da
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    Ayi bn e..? Poland ehemath EU country ekak neda..?

    Poland EU ratak tamai .ehema kiyala eka Europe visa /TR/PR tibba kiyala wena EU rataka work karanna Baha. Citizen or EU blue card nattan.

    Poland pr ganna danna widihata awurudu 10k inna one.
    Sweden, Finland wage awurudu 5n citizenship
     
    • Like
    Reactions: Vaharai

    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0
    Poland EU ratak tamai .ehema kiyala eka Europe visa /TR/PR tibba kiyala wena EU rataka work karanna Baha. Citizen or EU blue card nattan.

    Poland pr ganna danna widihata awurudu 10k inna one.
    Sweden, Finland wage awurudu 5n citizenship
    Ela. Thank machan. :)
     
    piyals

    Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    Temporary PR kiyala ekka naha .TR tiyenne temporary resident .
    work visa ,student visa kiyanne TR .

    PR hambunata passe nam tikak lesie wena rataka work visa ekakata maru wenna . but poland PR tibba kiyala wena europe rataka wada karanna baha.

    A permanent residence permit issued in Poland does not entitle the foreigner to take up work in another country.

    රු.ලක්ස 1.5 k kiyanne euro 750 k . shape eke jiwath wenna ati . savings nam karanna wenne naha .

    තැන්ක්යූ මචන්. එතකොට work කරන්න TR තියෙනවනම් family /wife ගෙන්න ගන්න පුලුවන්ද? එතකොට උඹ කියන විදියට අවුරුදු 10ක් ඉඳල PR ගත්තත් වෙන EU රටක work කරන්න බෑනේ. අනිත් එක ලක්ස 1.5ක් අරන් save කරන්නත් බැරිනම් මේක වැඩක් නැහැ නේද බන්?

    වෙන හොඳ Europe රටකට යන්න හොඳම විදිය මොක්කක්ද බන්? (ලක්ෂ 15ක් වගේ වියදම් කරන්න පුළුවන් එකෙකුට).
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    තැන්ක්යූ මචන්. එතකොට work කරන්න TR තියෙනවනම් family /wife ගෙන්න ගන්න පුලුවන්ද? එතකොට උඹ කියන විදියට අවුරුදු 10ක් ඉඳල PR ගත්තත් වෙන EU රටක work කරන්න බෑනේ. අනිත් එක ලක්ස 1.5ක් අරන් save කරන්නත් බැරිනම් මේක වැඩක් නැහැ නේද බන්?

    වෙන හොඳ Europe රටකට යන්න හොඳම විදිය මොක්කක්ද බන්? (ලක්ෂ 15ක් වගේ වියදම් කරන්න පුළුවන් එකෙකුට).

    work කරන්න TR තියෙනවනම් family /wife ගෙන්න ගන්න පුලුවන්.
    PR ගත්තත් වෙන EU රටක work කරන්න බෑ.

    මේක වැඩක් නැහැ නේද බන්? ow .kisima saving ekak karanna wenne naha .
    italy familiar ekak ලක්ෂ 15 k wage yanakota karaganna puluwan wei .ù
    eth itin wadak ati wadak newei. italy walath labour jobs adui .

    A/L pass nattan hodama wade tamai hoda course ekak karala german language ekak godadagena german yana eka .
    ochchara salli yanneth naha . hoda job ekak hoda padiyakata karanna puluwan