Job Dubai- Free Education-Sri Lanka

දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    මචං, මෙහෙම කියන්න හිතුනේ අද මම දැක්ක මේ tread නිසා....

    මුලින්ම මේක බලලා ඉද්පන්කෝ...

    http://www.elakiri.com/forum/showthread.php?t=1892335

    මම තනියම කලපනා කරපු දෙයක්, අහගනින් එහෙනම් කියවල

    හරි,
    උබල මම අපි හැමෝම දන්නවා,

    ශ්‍රී ලංකාව කියන්නේ FREE EDUCATION එකක් යහමින් තියෙන රටක්..
    දුප්පත් එකෙක්ට හොදට ඉගෙන ගෙන තමන්ගේ ජීවිතය හරිමගට ගන්න පුළුවන් විදිහට එක හැදිල තියෙනවා.:yes::yes::yes:

    අපේ රටේ උන් ඒවගෙන් ප්‍රයෝජනේ ගන්නේ නෑ හරියට, එක්කෝ එක ලබා ගන්න දැනුමක් නෑ..:growl::growl:.

    ඊටත් වඩා ලැජ්ජයි..(මම TEC යනවා කියන එක කියන්න ලැජ්ජයි):baffled::baffled:

    ලංකාවෙන් පිටට ඇවිත් education කරද්දී තමා FREE EDUCATION එකේ වටිනාකම මාර විදිහට දැනෙන්නේ..

    මමත් ලංකාවේ TEC එකෙන් ඉගෙන ගෙන හොදට ගොඩ ගිය එකෙක්. මන් TEC යන්න හදද්දී යාලුවෝ try කරේ SLIIT යන්න.මට ඒවාට සල්ලි නෑ.. :lol::lol::lol:

    මං TEC එකට අවුරුද්දකට රුපියල් 2,000.00ක් ද කොහෙද ගෙවුවේ...

    මේ ටික හිතට ගනින්,

    යකෝ රටකට පනින්න ඉස්සල්ල ගිහින් කරන්නේ මොකක්ද කියල හිතපන්. ලංකාවේ EDUCATION DEPARTMENT එකෙන් එක එක ෆීල්ඩ් එකට අදලාව හැමදේම තියෙනවා.පොඩ්ඩක් හොයල බලපන් තමන්ට ගැලපෙන දේ. ඒ කරලා ඉගෙන ගනින් තමන්ගේ CARRIER එක DEVELOP කරගෙන පැනපන් රටකට.

    A/L කියන්නේ අපේ ජීවිතේම නෙමේ. ජිවිතේ කඩවීම් point එකකුත් නෙමේ... එකම එක විභහගයක් විතරමයි..

    මං මේ ඉන්න රටට ලංකාවේ කොල්ලෝ එනවා ජොබ් හොයන්..
    කිසිම qualification එකක් නෑ. එන්නං වාලේ එනවා.
    ඇවිත් කියන්නේ අයියේ ඕන ජොබ් එකක් කමක් නෑ කියල (මොන @%#$%#@%$ කතාවක්ද බං එක).
    ඉංග්‍රීසි වචනයක් බෑ, CV එකක් නෑ,

    අපිත් අසරණයි යකෝ කාටහරි recommend කරන්නේ මොකක් කියලද?

    ඔහම Dubai අවොත් Cleaning වගේ ජොබ් එකක් සෙට් කරගන්න පුලුවන්වෙයි.. AED (800.00-1200) වගේ පඩියකට ඇතිද..? (1AED = 48.00Rs)

    1. පවුලේ උන් ලග නෑ
    2.රැයක් දවාලක් නෑ වැඩ
    3.ඉන්න වෙන්නේ 10ක් විතර එක room එකක
    4.රෙන්න තැනක් නෑ හරියට.
    5.පට්ට රස්නේ
    6.කටට රහට කෑමක් නෑ
    7.එළියකට පහලකට යන්න නෑ

    මෙච්චර කටු කාලා ඇතිද මේ පඩිය ......?
    හිතපිය එන්න කලින් ..
    Qualifications හදන වරෙන්..
    වරදින්නේ නෑ..

    මුලින් ලංකාවේ free දෙන දේ අරං ඇවිත් සල්ලි ලංකාව යවල තමන්ගේ පවුලේ උන්වත් සැපෙන් තියලා.FREE ගත්ත ඒවගේ නයත් ගෙවලා දාපන්..

    එදාට උබලට ආඩම්බරයක් දැනෙයි උබ ගැන....

    දැනගන්න මොනා හරි තියෙනවානම් tread එකේ යටින් ලියපන් PM දාන්න එපා (මොකද ඒක ෆුල් අනික මෙතන ලිවුවහම වෙන එකෙකුටත් වැදගත් වෙයි හැමෝටම පේන නිසා)

    එහෙනම් වාසනා වේවා....
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,112
    8,746
    113
    Dubai
    හොද මාතෘකාවක් මචන්. මට මේ වගේ අපේ කොල්ලෝ සෑහෙන්න සෙට් වෙනවා. හරියටම මීට මාසයකට කලින් සත්වා Al-Maya එකේදී හලාවත කොල්ලෝ දෙන්නෙක් මට හම්බුනා. උන් දෙන්නම CV හදාගෙන බඩු ගන්න එන අයට දෙනවා. මගේ ගාවටත් ඇවිත් දුන්නා. දීලා මෙහෙම කියනවා. අයියේ අපි විසිට් ගහගෙන ඩුබායි ඇවිල්ලා මාසයක්. පුළුවන්නම් රස්සාවක් හොයලා දෙන්න ලොකු පිනක් කියලා. CV එක අතට ඇරන් බලපුවාම ලංකාවේ විදියට ගහපු CV දෙකක්. ලංකාවේ ඇඩ්‍රස් අනම් මනම් ඔක්කොම දාලා ඒත් A4 Paper එකේ බාගයක්වත් නෑ.:no:

    ලංකාවේ මොනවද කරේ කියලා අහපුවාම ත්‍රීවීල් ඩ්‍රයිවින් කරාලු. කිසිම course එකක් කරලා නෑ. අඩුම තරමේ o/L වත් පාස් නෑ. CV එක මගේ අතට දුන්න ගමන් කිව්වේ අය්යේ English නම් දන්නේ නෑ කියලා. මම ඇහුවා අඩුම තරමේ හින්දිවත් දන්නවාද කියලා. ඒත් නැහැලු. :baffled: මොනවා හරි රස්සාවක් කමක් නෑ කිව්වා. Toilet Clean කරන්න උනත් කමක් නැල්ලු.

    කියපල්ලා මේ විදියට ආවාම කොහොමද දන්න කියන Company එක්කට හරි Recommend කරන්නේ. කිසිම භාෂාවක් බෑ, කිසිම course එකක්වත් කරලා නෑ. :dull: කාලයක් යද්දී භාෂාව නම් හැදෙයි තමයි. ඒත් රස්සාවක් හොයා ගන්න, මෙහේ interview යන්න මොකා එක්ක උනත් කතා කරන්න සිංහල විතරක් තිබිලා මදි නේද?

    මේ කියලා තියෙනවා වගේ කොහේවත් යන්න කලින් අනිවාර්‍යයෙන්ම English හදා ගනිල්ලා. ඒ වගේම තමන්ගේ Career එක හදා ගන්න මොකක් හරි course එකක් කරපල්ලා. කිසිම දැනුමක් නැතුව රටකට යන්න හදන්න එපා. නිකරුනේ ජීවිත චාටර් කර ගන්න එපා මචන්ලා. අනික් දේ දැන් ඉස්සර තිබුන ඩුබායි නෙවෙයි තියෙන්නේ. රස්සාවක් හොයා ගන්නවා කියන එකත් ලේසි පහසු දෙයක් නෙවෙයි. රටකට එන්න කලින් දෙපාරක් හිතලා තමන්ගේ Career එක හදාගෙන English හදාගෙන එන්න බලපල්ලා. ඇවිල්ලා චාටර් වෙච්ච කොල්ලෝ හතර පස් දෙනෙක්ම රස්සාවල් වලට දාලා දුන්නා මීට කලින්. ඒත් දැන් එහෙම ලේසියෙන් රස්සාවල් වලට දාන්න බෑ මෙහේ තියෙන වාතාවරනෙත් එක්ක. ඉගෙන ගනිල්ලා පුළුවන් කාලේ පිස්සු කෙලින්නේ නැතුව. දවසක මේ විදියට චාටර් වෙන්නේ නැතුව.
     
    • Like
    Reactions: chirantha19890821

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    දඩබ්බරයා;24291713 said:

    Yakooo REP ADDED e kathawata mcn plwn nam mata PM ekak dapan mata Dgree ekak tynwa Kadda nothing bn mata thwa qualifications godak tynwa bn mama MBA ekata rata yanna kyl hithan inne uben advice tikak one poddal help ekak deepanko bn tharaha nathuwa PM ekak dapanko ube eka full kypu nsa mm msg damme naththe
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    sahatika atta katawa .
    cleaning wage job karanna italy ,poland yanna hadanawa laksha 15k witara wiyadam karagena . awith kisima ituruwak karanna wenne naha .enawa nam enna one hoda course ekak karala . mokada etakota hoda job ekak hoyaganna eka easy .
    kisima skill ekak natiwa rata yanawa kiyanne dan lesiyakata goda emak naha .
    issara nam ehema awith goda yanna puluwan . mokada ena kattiya adui .
    cleaning jobs wunath ona taran tiyenawa .dan ehema naha . low skill jobs hoyagannath lesi naha .gewana ganath adui dan wadie .

    me thread eka balanna

    http://www.elakiri.com/forum/showthread.php?t=1892315
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    Yakooo REP ADDED e kathawata mcn plwn nam mata PM ekak dapan mata Dgree ekak tynwa Kadda nothing bn mata thwa qualifications godak tynwa bn mama MBA ekata rata yanna kyl hithan inne uben advice tikak one poddal help ekak deepanko bn tharaha nathuwa PM ekak dapanko ube eka full kypu nsa mm msg damme naththe

    MBA karanna rata gihin wadak naha ban . Msc ekak karanna balapan .
    MBA karala pita rakata job ekak hoyaganna lesi naha . mokada e side wala qualified ewun ona taran innawa .
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0
    janathawage badu mudal walin nomile igenagena sri lankawe rakiyawak karoth narakada ? buddi galanaya loku prashnayak me ratata
     
    Last edited:

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,934
    13,466
    113
    පෘථිවිය
    Lankawe inna ewunta lankawe job ekak karanna be
    Hebei wena ratawalata gihin, toilet hodanna puluwan, dawas 6k weda karanna puluwan, peya 12k weda karanna puluwan.

    Lankawe hitiyanam, dawasi 5i weda, peya 8i weda, nethnam union dagena illeem illanawa, gewal wala wedata ena aya, lamai balanna be, uyanna witarak puluwan...
    hebei wena ratawala gihin eeta wada adu padiyata, mulu santakema karanawa. Gedara Minihage wena wedat karanawa...

    Onna okai tatwe.

    Lankawe harakta wena ewuna ona deyak, thamange ewunta loku scene loku gas
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,935
    17,580
    113
    Nowhere
    tech wala tiyenawa supiri course. privet karanawanan laksha ganan yanawa. tech eken free karanna puluwan. e madiwata tech ekenut studentlata dawasata Rs. 50 denawa. kelinma practical side eka cover wenawane. sinhalunta pina na. tech yanawa kiyana eka maha madi kamak. mun hithanne tech gihin karanne majan athaganawa, simenthi ananawa wage ewa kiyala :lol:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,254
    12,494
    113
    Piliyandala
    Lankawe inna ewunta lankawe job ekak karanna be
    Hebei wena ratawalata gihin, toilet hodanna puluwan, dawas 6k weda karanna puluwan, peya 12k weda karanna puluwan.

    Lankawe hitiyanam, dawasi 5i weda, peya 8i weda, nethnam union dagena illeem illanawa, gewal wala wedata ena aya, lamai balanna be, uyanna witarak puluwan...
    hebei wena ratawala gihin eeta wada adu padiyata, mulu santakema karanawa. Gedara Minihage wena wedat karanawa...

    Onna okai tatwe.

    Lankawe harakta wena ewuna ona deyak, thamange ewunta loku scene loku gas

    Supiri kathawa ban. Apith oya wedeema kalaa.. dawasata peya 15k withara weda karaa.. den lankawe karanne peya 8i 4:30 off. weekend off. melo rahak na. ehema culture ekak lankawe ethule hedila naa
     
    chatuwa

    Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....
    හොද පොස්ට් එකක්, උබ හරි මචන්, හරි හමන් සුදුසුකම නැතිව රස්සාවක් හොයාගන්න එක ලේසි නැහැ දැන්, අපේ රටේ නිකන් ඉගෙන ගන්න දෙන එකෙන් වැඩක් ගන්නේ නෑ, එක්කෝ රස්සාවල් තියෙන පැති වලින් ඉගෙන ගන්නේ නෑ ඒකයි ලොකුම අවුල. නිකන් උගන්වන තාක්ෂණ විද්‍යාල තියෙනවා ගොඩක්, ඒවායින් වුර්තිය සුදුසුකමක් ගත්තම අත්දැකීම් එක්ක හොද පඩියකට යන්න පුළුවන්. එහෙම ගන්න පඩිය නිකන්ම නිකන් සුදුසුකමක් නැතිව ඇවිත් කරන රස්සාව වගේ 10 ගුණයක් 15 ගුණයක් වගේ. මන් හිතන්නේ අපේ අය ටිකක් ඒ ගැන හොදයි.
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,255
    113
    Dubai, UAE
    දඩබ්බරයා;24291713 said:
    මචං, මෙහෙම කියන්න හිතුනේ අද මම දැක්ක මේ tread නිසා....

    මුලින්ම මේක බලලා ඉද්පන්කෝ...

    http://www.elakiri.com/forum/showthread.php?t=1892335

    මම තනියම කලපනා කරපු දෙයක්, අහගනින් එහෙනම් කියවල

    හරි,
    උබල මම අපි හැමෝම දන්නවා,

    ශ්‍රී ලංකාව කියන්නේ FREE EDUCATION එකක් යහමින් තියෙන රටක්..
    දුප්පත් එකෙක්ට හොදට ඉගෙන ගෙන තමන්ගේ ජීවිතය හරිමගට ගන්න පුළුවන් විදිහට එක හැදිල තියෙනවා.:yes::yes::yes:

    අපේ රටේ උන් ඒවගෙන් ප්‍රයෝජනේ ගන්නේ නෑ හරියට, එක්කෝ එක ලබා ගන්න දැනුමක් නෑ..:growl::growl:.

    ඊටත් වඩා ලැජ්ජයි..(මම TEC යනවා කියන එක කියන්න ලැජ්ජයි):baffled::baffled:

    ලංකාවෙන් පිටට ඇවිත් education කරද්දී තමා FREE EDUCATION එකේ වටිනාකම මාර විදිහට දැනෙන්නේ..

    මමත් ලංකාවේ TEC එකෙන් ඉගෙන ගෙන හොදට ගොඩ ගිය එකෙක්. මන් TEC යන්න හදද්දී යාලුවෝ try කරේ SLIIT යන්න.මට ඒවාට සල්ලි නෑ.. :lol::lol::lol:

    මං TEC එකට අවුරුද්දකට රුපියල් 2,000.00ක් ද කොහෙද ගෙවුවේ...

    මේ ටික හිතට ගනින්,

    යකෝ රටකට පනින්න ඉස්සල්ල ගිහින් කරන්නේ මොකක්ද කියල හිතපන්. ලංකාවේ EDUCATION DEPARTMENT එකෙන් එක එක ෆීල්ඩ් එකට අදලාව හැමදේම තියෙනවා.පොඩ්ඩක් හොයල බලපන් තමන්ට ගැලපෙන දේ. ඒ කරලා ඉගෙන ගනින් තමන්ගේ CARRIER එක DEVELOP කරගෙන පැනපන් රටකට.

    A/L කියන්නේ අපේ ජීවිතේම නෙමේ. ජිවිතේ කඩවීම් point එකකුත් නෙමේ... එකම එක විභහගයක් විතරමයි..

    මං මේ ඉන්න රටට ලංකාවේ කොල්ලෝ එනවා ජොබ් හොයන්..
    කිසිම qualification එකක් නෑ. එන්නං වාලේ එනවා.
    ඇවිත් කියන්නේ අයියේ ඕන ජොබ් එකක් කමක් නෑ කියල (මොන @%#$%#@%$ කතාවක්ද බං එක).
    ඉංග්‍රීසි වචනයක් බෑ, CV එකක් නෑ,

    අපිත් අසරණයි යකෝ කාටහරි recommend කරන්නේ මොකක් කියලද?

    ඔහම Dubai අවොත් Cleaning වගේ ජොබ් එකක් සෙට් කරගන්න පුලුවන්වෙයි.. AED (800.00-1200) වගේ පඩියකට ඇතිද..? (1AED = 48.00Rs)

    1. පවුලේ උන් ලග නෑ
    2.රැයක් දවාලක් නෑ වැඩ
    3.ඉන්න වෙන්නේ 10ක් විතර එක room එකක
    4.රෙන්න තැනක් නෑ හරියට.
    5.පට්ට රස්නේ
    6.කටට රහට කෑමක් නෑ
    7.එළියකට පහලකට යන්න නෑ

    මෙච්චර කටු කාලා ඇතිද මේ පඩිය ......?
    හිතපිය එන්න කලින් ..
    Qualifications හදන වරෙන්..
    වරදින්නේ නෑ..

    මුලින් ලංකාවේ free දෙන දේ අරං ඇවිත් සල්ලි ලංකාව යවල තමන්ගේ පවුලේ උන්වත් සැපෙන් තියලා.FREE ගත්ත ඒවගේ නයත් ගෙවලා දාපන්..

    එදාට උබලට ආඩම්බරයක් දැනෙයි උබ ගැන....

    දැනගන්න මොනා හරි තියෙනවානම් tread එකේ යටින් ලියපන් PM දාන්න එපා (මොකද ඒක ෆුල් අනික මෙතන ලිවුවහම වෙන එකෙකුටත් වැදගත් වෙයි හැමෝටම පේන නිසා)

    එහෙනම් වාසනා වේවා....

    යකෝ සහතික ඇත්ත බන්... මන් කී දෙනෙක් ගෙන්නගෙන තියෙනවද මෙහෙට.... මන් නම් මචන් කලින්ම කියනවා මෙහෙම තමයි තත්වේ කියලා... එතකොට ඉතින් උන් තේරුම් ගන්න එපැයි බන්.... මෙච්චර සහතික තිබිලත් අපිත් කට්ට කන එකේ එහෙම වත් නැති උන් ගැන කවර කතාද....
    :yes::yes::yes::yes::yes:
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,255
    113
    Dubai, UAE
    හොද මාතෘකාවක් මචන්. මට මේ වගේ අපේ කොල්ලෝ සෑහෙන්න සෙට් වෙනවා. හරියටම මීට මාසයකට කලින් සත්වා Al-Maya එකේදී හලාවත කොල්ලෝ දෙන්නෙක් මට හම්බුනා. උන් දෙන්නම CV හදාගෙන බඩු ගන්න එන අයට දෙනවා. මගේ ගාවටත් ඇවිත් දුන්නා. දීලා මෙහෙම කියනවා. අයියේ අපි විසිට් ගහගෙන ඩුබායි ඇවිල්ලා මාසයක්. පුළුවන්නම් රස්සාවක් හොයලා දෙන්න ලොකු පිනක් කියලා. CV එක අතට ඇරන් බලපුවාම ලංකාවේ විදියට ගහපු CV දෙකක්. ලංකාවේ ඇඩ්‍රස් අනම් මනම් ඔක්කොම දාලා ඒත් A4 Paper එකේ බාගයක්වත් නෑ.:no:

    ලංකාවේ මොනවද කරේ කියලා අහපුවාම ත්‍රීවීල් ඩ්‍රයිවින් කරාලු. කිසිම course එකක් කරලා නෑ. අඩුම තරමේ o/L වත් පාස් නෑ. CV එක මගේ අතට දුන්න ගමන් කිව්වේ අය්යේ English නම් දන්නේ නෑ කියලා. මම ඇහුවා අඩුම තරමේ හින්දිවත් දන්නවාද කියලා. ඒත් නැහැලු. :baffled: මොනවා හරි රස්සාවක් කමක් නෑ කිව්වා. Toilet Clean කරන්න උනත් කමක් නැල්ලු.

    කියපල්ලා මේ විදියට ආවාම කොහොමද දන්න කියන Company එක්කට හරි Recommend කරන්නේ. කිසිම භාෂාවක් බෑ, කිසිම course එකක්වත් කරලා නෑ. :dull: කාලයක් යද්දී භාෂාව නම් හැදෙයි තමයි. ඒත් රස්සාවක් හොයා ගන්න, මෙහේ interview යන්න මොකා එක්ක උනත් කතා කරන්න සිංහල විතරක් තිබිලා මදි නේද?

    මේ කියලා තියෙනවා වගේ කොහේවත් යන්න කලින් අනිවාර්‍යයෙන්ම English හදා ගනිල්ලා. ඒ වගේම තමන්ගේ Career එක හදා ගන්න මොකක් හරි course එකක් කරපල්ලා. කිසිම දැනුමක් නැතුව රටකට යන්න හදන්න එපා. නිකරුනේ ජීවිත චාටර් කර ගන්න එපා මචන්ලා. අනික් දේ දැන් ඉස්සර තිබුන ඩුබායි නෙවෙයි තියෙන්නේ. රස්සාවක් හොයා ගන්නවා කියන එකත් ලේසි පහසු දෙයක් නෙවෙයි. රටකට එන්න කලින් දෙපාරක් හිතලා තමන්ගේ Career එක හදාගෙන English හදාගෙන එන්න බලපල්ලා. ඇවිල්ලා චාටර් වෙච්ච කොල්ලෝ හතර පස් දෙනෙක්ම රස්සාවල් වලට දාලා දුන්නා මීට කලින්. ඒත් දැන් එහෙම ලේසියෙන් රස්සාවල් වලට දාන්න බෑ මෙහේ තියෙන වාතාවරනෙත් එක්ක. ඉගෙන ගනිල්ලා පුළුවන් කාලේ පිස්සු කෙලින්නේ නැතුව. දවසක මේ විදියට චාටර් වෙන්නේ නැතුව.

    අඩෝ එකඟයි උඩින්ම...... ඉන්ග්‍රීසි දන්නේ නැතුව කොහොමද බන් වේටර් වැඩක්වත් කරන්නේ.... මටත් අල් මායා, වෙස්ට් සෝන් ඒකේ ඕනතරම් උන් හම්බවෙලා CV දීලා යනවා බන්.... ඕවා ගැන කතා කරලා උන්ගේ හිත රිද්දන්න බැරි හින්දා අරන් එනවා ඉතින්... වෙන මොනවා කරන්නද බන්.....:yes::yes::yes: