Hot water shower eke eweleta thmai mchn water heat karala denne... Use karaddi on wenwa
ඒක තමා නේ...
Hot water shower eke eweleta thmai mchn water heat karala denne... Use karaddi on wenwa
Geyser gannawanm
Ariston hodai Rajabdeen sons agent
Geyser gannawanm
Ariston hodai Rajabdeen sons agent
meka thama api use karanneth...
උඹලා කිවුවට පිළිගනීද දන්නේ නෑ , මගේ යාලුවෙක් Ariston Geyser එකක් ගත්තා hunters ලාගෙන් අවුරුදු කිහිපයකින් Geyser එක හිල්වුනා බන් , හිතාගන්න බෑ මොකද කියලා

Na.. mn hitanne hot water shower eke current consume eka wadiy kiyala
na bro..instant shower current yanne use karanakota witarai...e kiuwe shower eken watura out wenakota witarai… namut geyser eke 15liters water okkoma heat wenna current eka gannawa….
මචන්.. අපේ ගෙදර මමයි නෝනයි හැමදාම instant hot water එක 3.5 KW මොඩල් එකක් උදේට විනාඩි 20ක් හෝ වැඩි සහ හවසට විනාඩි 15ක් හෝ වැඩියෙන් පාවිච්චි කරනවා. නානවා නම් නාන්නේත් මේක දාගෙන. එහෙම වෙලයි, ගෙදර අනෙකුත් බල්බ් පත්තු කරලයි, වොෂින් මැෂින් එක සතියට එක පාරක් දාලයි කරන්ට් බිල එනවා රු. 2600-2700 ආසන්නව. අවුලක් නෑ හොට් වෝටර් ෂවර් එකක් දාන එක නම්.
මම ඩියුටි ෆ්‍රී එකෙන් ගත්තේ whirlpool ෂවර් එකක්. ඒකේ වතුර පොම්පයේ වේගය අඩු වැඩි කරන්න පුලුවන්. ඩියුටි ෆ්‍රී නිසා එලියේ 30ට විකුණන එක අපි 25ට වගේ ගත්තේ. සොෆ්ට්ලොජික් ස්ටෝර් එකෙන්. 3.5 KW max power rating එක. ඒ කියන්නේ උබ ෆුල් හීට් දාගෙන පාවිච්චි කලොත්. ෆුල් හීට් යන එකක් නෑ උබට.
ගීසරය - මේක උණුවතුර ස්ටොක් වෙනව ඉලෙක්ට්‍රික් කෙට්ල් එකක් වගේ. ප්රිසෙට් හිත එකට රත් උනාම හීටර් ඔෆ් වෙනව ආයේ නිවෙද්දී ඔටෝ on වෙනව. අපි නාද්දී මේකේ උණු වතුර නොර්මල් වතුර එක්ක ක්ලවන් කරලා තමයි නාන්නේ.
සේෆ්ටි - හීටර් එක රත් උනාම ඔෆ් වෙනව, යකඩ කොටස අර්ත් කරලා තින්නේ ලීක් උනොත් ට්‍රිප් එකෙන් ඕෆ් වෙනව ඒකෙම සේෆ්ටි ට්‍රිප් සමහරක් ගේ තිනවා කලාතුරකින්. ඔෆ්ෆ් වෙන නිසා සේෆ් කියන්න බෑ මොකද හීටර් එක ඕන වෙලාවක ආයේ on වෙනව
කරන්ට් - මේක ඉතිං හිට් එකේ තියා ගන්න යම් කරන්ට් එකක් වැයවෙනවා මොකද හිට් එක පිටතට යන නිසා උණුවතුර බෝතලයක් තරම් කාර්යක්ෂම නෑ
සමහර පති වල ගිස්රේ කාලයක් යද්දී ඇතුලේ හුණුගල් බැඳෙනවා වතුරේ හැටියට
නොර්මල් ඉන්ස්ටන්ට් ෂවර් - මේක ඒ වෙලාවේ ලයින් එකෙන් එන වතුර හිට් කරලා දෙන්නේ. හිට් එක එජාස් කරන්න පුළුවන් හීටර් එකේ පවර් එක අනුව සහ ලයින් එකේ වතුර වේගය අනුව
සේෆ්ටි - මේවගේ ගොඩක් වෙලාවට ඉන්බිල්ට් සේෆ්ටි ට්‍රිප් එකක් එනවා තව හීටර් එලිමන්ට් එක අර්ත් කරලා තින්නේ ආරක්ෂාව ගිසර් තරම් නෑ කියන්න බෑ ඊට වඩා අරෂාව තියෙනවා.
කරන්ට් - පාවිච්චි කරන හිට් එකයි වෙලවි අනුව තමා නිකන් තියෙද්දී ගිසර් වගේ කරන්ට් යුස් වෙන්නේ නෑ ඒ නිසා ගිසරේට වඩා කාර්යක්ෂමයි
වතුර රැඳෙන්නේ නැති නිසා හුණු ගල් තැන්පත්වීම අඩුයි ඇත්තෙම නෑ
ඉන්ස්ටන්ට් ෂවර් හෙඩ් - සිම්පල ම ලාබම එක. මේක ෂවර් හෙඩ් එක අයින් කරලා ඒ වෙනුවට හයි කරන්න ඕනා හිට් එජාස් සමහරක් ඒවගේ තිනවා.
සේෆ්ටි - ගොඩක් ඒවගේ සේෆ්ටි නෑ අනිවාර්යෙන් අර්ත් කරන්න ඕනා. සමහරකගේ ඕපන් එලිමන්ට් තින්නේ. ඒවාට කියන්නේ සුසයිඩ් ෂවර් කියල. ඒවා නං දාන්න එපා.
මම නම් ගීසරය පාවිච්චි කරන්නේ වෙනස් විදියකට , උණුවතුර ඕන වෙලාවට ගීසරය power on කරනවා ඊට පස්සේ වතුර උනුවෙලා ඉවරඋනාම power off කරලා නානවා , අපහු උණුවතුර ඕන වෙලාවට තමයි ගීසරය power on කරන්නේ , එතකොට හැමතිස්සෙම ගීසරය වතුර උනුකරන්න කරන්ට් එක වැයවෙන්නේ නෑ ,
අනික මේ ක්‍රමයට ආරක්ෂාව 100% යි
![]()
මෙන්න මේ වර්ගයේ ඉන්ස්ටන්ට් ෂවර් එකක් අඳුරන කෙනෙක් ගත්තා , ලාවට ඇඟ දැනෙන කරන්ට් ලීක් එකක් අවා අවුරුද්දකට විතර පස්සේ
මිල අනුව නම් (40000/= )බාල බඩුවක් කියලා හිතන්න අමාරුයි
