Kellata Ridenne nethiwenna

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,009
    7,312
    113
    Kotahena
    Nonjalayoooooooooo dan wath allapu gewal wala gaanunge reddawal hoyanne nathuwa thamange gaanita hoookala hitapiya :rofl:
    Wada bari daasa

    puneelekata athe gahala wakkarapan. thopi wage ewun ane manda. Thoo nemei pawu kaara. ubee gaani thamai pera aathme karumayak karala thiyenne :rolleyes:

    pettiya hayya wadie nan kella pregnant karawanna epa gono. lamai hambenakota lamaya hira welaa marei

    meke un kiwwa wage VOG jewellers ekata gihin eke inna mundalalita katha karapan :rofl:
     
    Last edited:

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    Nonjalayoooooooooo dan wath allapu gewal wala gaanunge reddawal hoyanne nathuwa thamange gaanita hoookala hitapiya :rofl:
    Wada bari daasa

    puneelekata athe gahala wakkarapan. thopi wage ewun ane manda. Thoo nemei pawu kaara. ubee gaani thamai pera aathme karumayak karala thiyenne :rolleyes:

    pettiya hayya wadie nan kella pregnant karawanna epa gono. lamai hambenakota lamaya hira welaa marei

    meke un kiwwa wage VOG jewellers ekata gihin eke inna mundalalita katha karapan :rofl:
    Oya kiyala theyenne Hariyatama :lol::lol::lol::lol::lol::lol:
     

    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    Pin sidda wei machanla meka joke ekata ganna epa. Math kollek godak manasikawa wetila inne me seen eka nisa. jeewitheth epa wela inne. Ammala nedeyo ahalapahala un den apita lamai neththe ai kiyala ahanawa.epa wela inne

    true 100% agreed nedayonta puduma amaruwak thiyenne:growl:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,013
    66,435
    113
    thiyri free unama daannam

    avatar524227_6.gif
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    මෙහෙමයි මචන්, මම දන්න දැනුමෙන් මම මේක විස්තර කරන්නම්,,,

    අපි ගත්තොත් කන්‍යා පටලය/ යෝනි මාර්ගය තදයි කියල කියන්න බැහැ, එහෙම අවස්තා හරිම අඩුයි,, නමුත් මෙන්න මෙහෙම දෙයක් වෙන්න පුලුවන්..

    සාමාන්‍යයෙන් sex කරනකොට කෙල්ලෙක්ගේ vagina පලල් වෙනවා, ගර්භාශය ඉහලට යනවා, ඒ වගේම intercourse එක පහසු වෙන්න යෝනි මාර්ගය තෙත් වෙනවා, මේකට බලපාන්නේ කෙල්ලගේ මානසික සූදානම් කමයි (sexual arousal),,, sexual arousal එක නැති නම් intercourse එකේදී අපහසුයි, රිදෙනවා...

    මේක අපි වෛද්‍ය විද්‍යාවේදී Vaginismus කියලා හදුන්වනවා.. එකේදි වෙන්නත් ඔය වගෙ තමයි, Sex කරන්න තියෙන බය, අකමැත්ත හා තවත් හේතු මේකට බලපාන්න පුලුවන්... මෙහිදී vagina එකට පිටින් දෙයක් ඇතුල් කරනකොට contract වීමක් වෙනවා..

    මචන් කෙල්ලගේ vagina/ Hymen එකේ ප්‍රශ්නයක්ද කියලා හිතන්න කලින් මේකද කියලා බලමු.. මම කියන්නම් මේකෙන් මිදෙන විදිය...

    මෙහිදී අපි කරනවා exercise එකක Kegel exercise කියලා කියනවා ඒකට.

    මේකෙදි අපි කරන්නේ pelvic floor muscles වලට exercise එකක්.. මොනවාද pelvic floor muscles???

    මේක මුලින්ම මේහෙම පටන්ගන්න, අපි කාටත් පුලුවන් මූත්‍රා කරනකොට මූත්‍රා වන එක නවත්තන්න, muscles තද කරලා, ඒවා තමයි pelvic floor muscles කියන්නේ,,,
    කෙල්ලට මුලින් කියන්න මුල් දවස් දෙකක් වගේ, මූත්‍රා කරනකොට ටිකක් ගියාට පස්සේ නවත්තලා තත්.10 වගෙ ඉදලා ආයේ යවන්න,, කීප සැරයක් මේක කරන්න කියන්න, දවස් දෙකක් යනකොට මෙයා අදුරගනියි කොඉ විදියටදා contract කරන්නේ කියලා..

    දැන් kegel exercise පටන්ගමු, මේක කරන්න බිම ඉදගන්න, හරියට බරක් උස්සනකොට අපි දනහිස නමලා බිම ඉදගන්නවා වගෙ, (පලමුව මූත්‍රශය හිස් කරගන්න )පස්සේ අරවගෙ muscles තද කරන්න, තත්පර 10ක් ඉන්න, මේ වගෙ එක වරකට 20 සැරයක් වගෙ කරන්න,, මෙහෙම 20 ගනේ දවසට කීප සැරයක් කරන්න...

    සතියක් විතර කලාට පස්සේ දැන් මේක කරනකොට යෝනියට ඇගිල්ලක් දාන්න, (මේක එයාම හෝ උඹ කලත් කමක් නෑ )...
    ටිකෙන් ටික ඇගිලි ප්‍රමානය වැඩි කරන්න, රිදෙන්වනම් එපා.. (lubricant එකක් පාවිච්චි කරන්න අමතක කරන්න එපා ).. lubricant නැත්නම් ගෙදර bath tub එකක් තියන්වානම්, හෝ ලොකු බේසමක් තියන්වාන වතුර පුරවලා, ඒකෙ බැහැලා කරන්න...

    මෙක මාසයක් වගෙ බලන්න, ඇගිලි 2/3ක් වගෙ පහසුවෙන් දාන්න පුලුවන් වෙනකල් කරන්න..ඒ අතර sex කරන්නත් බලන්න,,..

    මේක හරි නොගියොත් වෛද්‍යවරයෙක් මුනගැහෙන්න...
     
    • Like
    Reactions: JohnnySS

    Joker DC

    Member
    Apr 5, 2019
    320
    22
    0
    ඉස්සෙලා මානසික ඩොකෙක් ගාවට පලයන් , ඇයි යකෝ ලෙඩකට ඩොකෙක් ගාවට යන්නේ නැතුව ...වෙන මොනාට යන්නද
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,749
    24,028
    113
    tracing Geo-location.. ... ...
    uba meka kiyanne sirawata nam thread dada meke walalenna epa gihin doctor kenekta pennapan.
    ubalath mara dial thamai. yako awruddak oka doctor kenekta wath pennanne nathuwa hitiye wikara da ubata?
    okata loku surgery karanna wage dewal na. oni dewal doctor kiyai. baya nathuwa lajja novi gihin hari thanakin help ganin.
    meke un kiyana ewa karala pawul awul karaganne nathuwa.
    dan sahena kal hinda dan meka resolve wela kiyala hithanawa..