කෝකත් එකයි. HNB international internet payment වලට වෙනම කියලා activate කරන්න ඕනෙ.Commercial වල activate කරලම එනවා. Commercial එකේ e passbook facility එක තියනවා HNB එකේ නෑ. ATM machines ගත්තම HNB Commercial වලට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නවා. ගොඩක් facilities තියනවා.Commercial ATM පට්ට චා. HNB sms free හැබැයි Withdrawals/Payments විතරයි එන්නේ. Commercial sms facility එක වෙනම anual fee එකක් ගෙවලා ගන්න පුලුවන්. ඕනෙ නම් Mobile banking එකත් ගන්න පුලුවන් Rs500 anual fee එකකට. ඔහොම වාසි අවාසි කීපයක් තියෙනවා