1)යාලුවනේ ඔන්ලයින් පේමන්ට් කර ගන්න debit card එකක් ගන්න යන්නේ .
Commercial bank or HNB දෙකෙන් එකක .කෝකද වඩා හොද .
ලොකු සල්ලිකාරයෙක් නෙවේ මම තාම ඉගන ගන්නවා .එක නිසා අරවට මේවට කියලා account එකේ තියෙන සල්ලි ටිකට වැඩේ දෙන්නේ නැති එකක් කියන්න . ඔයාලගෙ අත්දැකීම් කියන්න .
2) තව දෙයක් දැන ගන්න ඕනේ මට පේමන්ට් එකක් කර ගන්න ඕනේ වෙනකොට අවශ්‍ය ප්‍රමාණයට සල්ලි දාල ගනුදෙනුව කරගෙන
ටික කාලයක් භාවිතා නොකර අයෙත් ඕන වෙනකොට විතරක් පාවිච්චි කරන්න පුලුවන් නේද top up කරනවා වගේ .
3) low balance එකක් තිබ්බා කියලා monthly ගාස්තුවක් අය කරනවද .