මචන් කෝලමා...
උබ මාත් එක්ක අමනාප නොවේ නම් දෙයක් කියන්නම්......
creed මගේ යාලුවෙක්. මේ කියන දේට ඔය යාළුකම අදාළ කරගන්නේ නෑ මම....
ඌ අප ටු ඩෙට් දැනුම නැති උනත් යමක් පටන් ගන්න හැටි කියල තියනවා.
මට පෙන විදියට උබ උට වඩා ඔය ෆීල්ඩ් එක ගැන එක්ස්පිරියන්ස් & එක්ස්පෙර්ටිස් තියන එකෙක්....
අයි උබ වඩාත් නිවැරදි දේ මේකේ උන්ට කියල නොදෙන්නේ....
මචන් අපි කවුද හරි නෙවෙයි, මොකක්ද හරි කියල ඉස්සෙල්ලම හොයමු.
ජයවේව!!!
උඹේ ප්රශ්නෙට උත්තරය මෙතන තියනවා මචං
මේ eBook එක ඩවුන්ලෝඩ් කරලා කියවපන් (සල්ලි දීලා පොත ගත්තත් පාඩුවක් වෙන එකක් නෑ). පොත ටිකක් පරනයි. ඒත් තියරි පාර්ට් එක ගොඩක් හොදයි. Beginner කෙනෙක්ට තේරෙන විදිහට තමයි ලියල තියන්නේ. මේක කියෙව්වාම Internet Marketing ගැන හොද දැනුමක් එනවා. එතනින් එහාට ටික උබේ අතේ.
The Ultimate Web Marketing Guide: https://app.box.com/s/57htd3k1eb1wykfxvikwjq5m8kzyiaf2
මචං මම උඹෙන් පොඩි ප්රශ්නයක් අහන්නම් කවුරු හරි ඔන්ලයින් ෆෝරම් එකක ෆේමස් එකෙක් කියනවා දත් ගලවලා දත් පුරවලා ගොඩක් සල්ලි හොයන්න පුලුවන් දත් ගලවන පුරවන විදිය දැනන් ඉඳියෙ නැතිඋනාට කමක් නෑ මුල ස්ටෙප් ටික සල්ලිවලින් පාස් කරගනින් සල්ලි ටිකක් යටකරලා අඬු ටිකක් අරන් දත් ගලවන්න පටන් ගනින් කියලා
ඌ කියන එක අහලා සල්ලිවලින් ස්ටෙප් පාස් කරන්න හිතාගන අඬුටිකක් සල්ලි වලට අරගන දත් ගලවන්න යන එකා ඒ බිස්නස් එකෙන් ගොඩ ඒවිද නැත්නම් සල්ලියි බිස්නස් එකයි දෙකම නැතිවේවිද?
සල්ලි හම්බකරන්න කෙටි ක්රම හොයනවට වඩා සේෆ් නැද්ද දෙයක් ඉගෙනගන හරියට කරන එක


Fred (2018) ekenwath, Florida 2 (2019 march) ekenwath tamanam mage siteswalata henayakwath ne


