Creed අයියගේ Storytelling!

good-man

Well-known member
  • Jan 29, 2015
    2,781
    2,911
    113
    මචන් කෝලමා...
    උබ මාත් එක්ක අමනාප නොවේ නම් දෙයක් කියන්නම්......
    creed මගේ යාලුවෙක්. මේ කියන දේට ඔය යාළුකම අදාළ කරගන්නේ නෑ මම....

    ඌ අප ටු ඩෙට් දැනුම නැති උනත් යමක් පටන් ගන්න හැටි කියල තියනවා.
    මට පෙන විදියට උබ උට වඩා ඔය ෆීල්ඩ් එක ගැන එක්ස්පිරියන්ස් & එක්ස්පෙර්ටිස් තියන එකෙක්....

    අයි උබ වඩාත් නිවැරදි දේ මේකේ උන්ට කියල නොදෙන්නේ....

    මචන් අපි කවුද හරි නෙවෙයි, මොකක්ද හරි කියල ඉස්සෙල්ලම හොයමු.

    ජයවේව!!!

    උඹේ ප්‍රශ්නෙට උත්තරය මෙතන තියනවා මචං

    මේ eBook එක ඩවුන්ලෝඩ් කරලා කියවපන් (සල්ලි දීලා පොත ගත්තත් පාඩුවක් වෙන එකක් නෑ). පොත ටිකක් පරනයි. ඒත් තියරි පාර්ට් එක ගොඩක් හොදයි. Beginner කෙනෙක්ට තේරෙන විදිහට තමයි ලියල තියන්නේ. මේක කියෙව්වාම Internet Marketing ගැන හොද දැනුමක් එනවා. එතනින් එහාට ටික උබේ අතේ.

    The Ultimate Web Marketing Guide: https://app.box.com/s/57htd3k1eb1wykfxvikwjq5m8kzyiaf2

    මචං මම උඹෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නම් කවුරු හරි ඔන්ලයින් ෆෝරම් එකක ෆේමස් එකෙක් කියනවා දත් ගලවලා දත් පුරවලා ගොඩක් සල්ලි හොයන්න පුලුවන් දත් ගලවන පුරවන විදිය දැනන් ඉඳියෙ නැතිඋනාට කමක් නෑ මුල ස්ටෙප් ටික සල්ලිවලින් පාස් කරගනින් සල්ලි ටිකක් යටකරලා අඬු ටිකක් අරන් දත් ගලවන්න පටන් ගනින් කියලා
    ඌ කියන එක අහලා සල්ලිවලින් ස්ටෙප් පාස් කරන්න හිතාගන අඬුටිකක් සල්ලි වලට අරගන දත් ගලවන්න යන එකා ඒ බිස්නස් එකෙන් ගොඩ ඒවිද නැත්නම් සල්ලියි බිස්නස් එකයි දෙකම නැතිවේවිද?
    සල්ලි හම්බකරන්න කෙටි ක්‍රම හොයනවට වඩා සේෆ් නැද්ද දෙයක් ඉගෙනගන හරියට කරන එක
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    මචන් කෝලමා...
    උබ මාත් එක්ක අමනාප නොවේ නම් දෙයක් කියන්නම්......
    creed මගේ යාලුවෙක්. මේ කියන දේට ඔය යාළුකම අදාළ කරගන්නේ නෑ මම....

    ඌ අප ටු ඩෙට් දැනුම නැති උනත් යමක් පටන් ගන්න හැටි කියල තියනවා.
    මට පෙන විදියට උබ උට වඩා ඔය ෆීල්ඩ් එක ගැන එක්ස්පිරියන්ස් & එක්ස්පෙර්ටිස් තියන එකෙක්....

    අයි උබ වඩාත් නිවැරදි දේ මේකේ උන්ට කියල නොදෙන්නේ....

    මචන් අපි කවුද හරි නෙවෙයි, මොකක්ද හරි කියල ඉස්සෙල්ලම හොයමු.

    ජයවේව!!!

    කුහකකම!!! ඌ creed ට බැන බැන ඌත් ඒ දේම කරනවා... :yes:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,453
    23,700
    113
    ලිම්පෝපෝ කන්දෙ
    creed1

    මචන් මම ආදයම් බදු නොගෙවෙන සීන් එක මට අදාලව 100%ක් ඇත්ත. උබ ආදායම් බදු ගෙවන සීන් එක උබට අදාලව 100% ඇත්තම වෙන්න ඕන.

    ඒත් උබේ PBN සීන් එකනම් තාමත් මට පුද්ගලිකව විස්වාස කරන්න බෑ. ඒ කෙසේ වෙතත් මගේ විස්වාසය උබටත් අදාල නැති බව මම දන්නවා.

    උබ මම කවුද කියලා පර්සනලි දන්නවනම් මගෙ ඇත්ත නම පොඩ්ඩක් PM කරපන්කෝ. :lol:

    creed1, dath kimbula, D_Mad, VPS09, asylum, and LANKAT

    මචන්ලා මට උබලට සති දෙකෙන් Photoshop හොදටම කියලා දෙන්න පුළුවන්. ඒත් එකේන් කියන්නේ නෑ උබලට ඊ ලග දවසේ ඉදලා Photo Technica එකේ වැඩ කරන්න හරි, බිස්නස් එකක් පටන් ගන්න පුළුවන් හරි කියලා. මොකද ඒක ස්කිල් එකක් විදිහට හදාගන්න පාර්ට් එක තියෙන්නේ උබලගේ අතේ නිසා.

    Internet Marketing උගන්නන එක ඊටත් අන්ත අමාරු වැඩක් මචන්ලා. එකම කම්පැනි එකේ එකම රික්වයමන්ට් එක ඉන්ටර්නෙට් මාකටර්ස්ලා දහයකට දුන්නොත් උන් දෙන මාකටින් ප්‍රොපෝසල්ස් දහය දහ විදිහක්.

    මට උබලට AdWords කැම්පේන් එකක් සෙටප් කරන විදිහ දවසෙන් කියලා දෙන්න පුළුවන්. ඒත් ක්ලයන්ට් කෙනෙක්ගෙ කැම්පේන් එකක් බලලා ප්‍රපෝසල් එකක් හදන්න උබලට සෑහෙන දැනුමක් තියෙන්න ඕන. ඒකට තනියෙන් ඉගෙන ගන්න ඕනමයි. එතකොට තමයි ඒක ස්කිල් එකක් වෙන්නේ.

    ඒත් මම එළකිරි එකේ උන්ට මට පුළුවන් හැමදේම මට වෙලා තියෙන විදිහට කියලා දෙනවා. ඒක මම කොහොමටත් කරන්න හිටියේ. ඒකමයි "ගොඩ යමු (1)" එක ලිව්වේ. ඒත් මට "ගොඩ යමු (2)" ලියන්නවත් තාම හරියකට වෙලාවක් හම්බ වුනේ. ඒක ඉක්මනට ඒක දාන්නම්. Upwork ගොඩ දාගන්න මම පාව්ච්චි කරපු ක්‍රමත් වෙනම තේඩ් එකක දාන්නම්.

    ඉන්ටනෙට් මාකටින්ග් ඉගෙන ගන්න ආස එවුන් ඉස්සෙල්ලාම පල්ලෙහා තියෙන eBook එක ඩවුලෝඩ් කරලා හොදට කියවපල්ලා.

    මේ eBook එක ඩවුන්ලෝඩ් කරලා කියවපන් (සල්ලි දීලා පොත ගත්තත් පාඩුවක් වෙන එකක් නෑ). පොත ටිකක් පරනයි. ඒත් තියරි පාර්ට් එක ගොඩක් හොදයි. Beginner කෙනෙක්ට තේරෙන විදිහට තමයි ලියල තියන්නේ. මේක කියෙව්වාම Internet Marketing ගැන හොද දැනුමක් එනවා. එතනින් එහාට ටික උබේ අතේ.

    The Ultimate Web Marketing Guide: https://app.box.com/s/57htd3k1eb1wykfxvikwjq5m8kzyiaf2
     
    Last edited:
    • Like
    Reactions: asylum

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,453
    23,700
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කුහකකම!!! ඌ creed ට බැන බැන ඌත් ඒ දේම කරනවා... :yes:

    මම උඩ එක ටයිප් කර කර ඉද්දියි උබ මේක දාලා තියෙන්නේ.

    මම කුහක නෑ බන්. හැබැයි අනික් ඒවුන්ගේ කුහක කමට වඩා උබේ සාර්ථකත්වයට අදාළ වෙන්නේ උබේ කැපවීම, මහන්සිය, හැකියාව, අවන්ක කම.

    "මිනිස්සුන්ගෙ අමුනුස්ස කං තමයි අපිව මනුස්සයෝ කරන්නේ"
     
    Last edited:

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,012
    8,269
    113
    Chilaw
    creed1

    මචන් මම ආදයම් බදු නොගෙවෙන සීන් එක මට අදාලව 100%ක් ඇත්ත. උබ ආදායම් බදු ගෙවන සීන් එක උබට අදාලව 100% ඇත්තම වෙන්න ඕන.

    ඒත් උබේ PBN සීන් එකනම් තාමත් මට පුද්ගලිකව විස්වාස කරන්න බෑ. ඒ කෙසේ වෙතත් මගේ විස්වාසය උබටත් අදාල නැති බව මම දන්නවා.

    machan, Issara wage PBN kiyala site ekata ekak network karanna deyak ne dan :D Fred (2018) ekenwath, Florida 2 (2019 march) ekenwath tamanam mage siteswalata henayakwath ne :D shared hosting use karala oka gemak ne bn. uba oka lokuwata hithanna epa. hari saralawa hithapan,

    panda, penguine parana updates gena hithanna epa bn oniwata wada ;)

    fds.png
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    උබටයි මටයි අරගන්න දෙයක් නෑ . උබම මේ කියලා තියෙන දේ වලින් වැඩක් කරන්න පුළුවන් එකාට හොදම දෙයක් ගන්න පුළුවන් මම ලියලා තියෙන දෙයට වඩා :yes: හැබැයි එකටත් මොලේ තියෙන්න ඕනේ මම කිව්වා වගේ . :)
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,453
    23,700
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උබටයි මටයි අරගන්න දෙයක් නෑ . උබම මේ කියලා තියෙන දේ වලින් වැඩක් කරන්න පුළුවන් එකාට හොදම දෙයක් ගන්න පුළුවන් මම ලියලා තියෙන දෙයට වඩා :yes: හැබැයි එකටත් මොලේ තියෙන්න ඕනේ මම කිව්වා වගේ . :)

    එළ මචන්! :love:

    මිනිස්සු නෙමෙයි ගැටෙන්න ඕන අදහස්. :yes:
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මගේ නම් SEO knowledge එක සම්පූර්ණෙන්ම අවුට්ඩේටඩ්.ඒත් දැන් ඒකට අත තියන්ඩත් ඕනේ.මෙච්චර දුර තනියම ආවා වගේ මේකෙත් තනියම තමා ගේම අදින්ඩ වෙන්නේ.ප්‍රොඩක්ට් එක තියෙන හින්ද දැන් නම් ස්ට්‍රෙන්ග්ත් එක තියෙනවා.ඇෆීලියට් වලට ගහලා SEO පාට් එකට බංගලියෙක්වත් අල්ලගන්ඩ ඕනේ අඩුවට ලියවන්ඩ.අපේ උට්ටලා එක්ක වැඩ කරන්ඩ බෑ.:(
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    machan, Issara wage PBN kiyala site ekata ekak network karanna deyak ne dan :D Fred (2018) ekenwath, Florida 2 (2019 march) ekenwath tamanam mage siteswalata henayakwath ne :D shared hosting use karala oka gemak ne bn. uba oka lokuwata hithanna epa. hari saralawa hithapan,

    panda, penguine parana updates gena hithanna epa bn oniwata wada ;)

    fds.png

    mokadda ban me?
     
    Ciga boy

    Member
    Jan 5, 2019
    126
    14
    0
    Aiyo nban online nathuwa karanawanam supiri awa thiye ban. Ape aiyath mul kale katta kewa. Passe u kuruduwawanna patan gatha.den sulthan wage thama.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    මම Creed එක්ක තරහක් නෑ. හැබැයි Creed කියන්නේ තමන්ගේ වාසිය, ලාභ ප්‍රයෝජනය වෙනුවෙන් ඕනේ දෙයක් කරන්න පුලුවන් මිනිහෙක්. දැන් මේ සල්ලි හොයන ත්‍රෙඩ් වලින් මිනිහගේ අරමුන තමයි පොරත් මේකේ ඉන්න රත්තරං, තනූජක වගේ ශේෂ්ඨ පොරක් වෙන්න ට්‍රයි කරන එක. ඒ හරහා මිනිහගේ කාර් බිස්නස් වැඩි කර ගන්න එක.

    Creed කරන වැඩ ගැන හරියට බැලුවොත්, මිනිහා ලංකාවේ මිනිස්සුන්ට ඕනෙ ජරා වාහනයක් ගෙනත් විකුනලා තමන්ගේ සාක්කුව පුරව ගන්න කෙනෙක් කියලා පේනවා. ඒක මම කියන්නේ මෙන්න මේ හේතු නිසා.

    1) පැන්ඩා එකට බනිනවා ඒක චීන ජරාවක් කියලා. ඊට පස්සේ පාට්ස් නැති, සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකක් නැති චීන MG එක ගෙන්නලා දෙන්න මේකේ ඇඩ් දානවා. ඒවා මේකේ උන්ට විකුණනවා.

    2) ලීෆ් එකට අනාගතේ අත්වෙන ඉරනම පෙනි පෙනී මේකේ උන්ට ලීෆ් ගෙනත් දුන්නා. ඒ තමන්ගේ වාසියට.

    මට නම් Creed පෙන්නේ සල්ලි පෙරේත කපටි බිස්නස් කාරයෙක් විදිහට මිසක් මේකේ උන්ට ආදරයක් ඇති එකෙක් විදිහට නෙවෙයි.

    :lol::lol::lol::lol::lol::lol: what a joke
     
    • Like
    Reactions: 333sajith

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    :lol::lol::lol::lol::lol::lol: what a joke

    ඉතින් හිතා ගනින්කො එලකිරියෙ ඉන්න එවුන්ගෙ මොලේ තරම. :lol: කෙල ගාලා පුපේ අරින්න පුලුවන්.