Creed අයියගෙයි, කෝලම් අයියගේ නාඩගම. සහ ඉගෙනගත්&#3501

Contributor

Member
Dec 31, 2012
27
3
0
උඹයි මමයි කතා කරන්නෙ කට්ට දෙකක් ගැන මචන්. හිතපන්කො PBN කියල. ඔහොම එකක් හොයාගත්තට පස්සෙ ඒක ගොඩදාගන්න එක තමයි උඹ කට්ට කියන්නෙ. ඒක වෙනම කතාවක්. මම කියන්නෙ PBN ගැන දැනගන්න කන කට්ට. මුන් ඒක කියන්නෑ. fiver ගැනයි, youtube ගැනයි කියවන්නෙ. අරව මෙව්ව කරල ඒව ෆේල් කරගෙන මෙහෙම එකක් තියනවා කියල හොයාගන්න කන කට්ට තමයි අරැන් අනිත් උන්ට දෙන්නෙ. වැඩක් කරන එකාට ඔය වචනෙ කිව්වත් ඇති ඌ කොහෙන් හරි කරන හැටි හොයාගන්නවා.
ආහ් ඒක
එහෙම නම් උඹ හරි :D
 
topkollek

Well-known member
  • May 22, 2014
    43,298
    1
    57,337
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එක්කො සල්ලි හොයන්න කෙටි මං නෑ. නැත්නම් මග දන්න එකා කියල දෙන්නෙ නෑ වෙන පාරවල් පෙන්නලා නොමග යවනවා.:dull:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එකෙන්ම මචන්......
    උදව් කරලා පුපේ අර ගැනීමේ ආසාව නැති උනා මේකෙන් මගේ......

    හැබැයි තාම උදව් කල යුතු උන්ට උදව් කරනවා...
    මේ ලගදි මේකේ එකෙක් රෙස්ටුරන්ට් එකක් ඕපන් කළා. ලෝගෝ එකේ ඉදන් මෙනු වෙනකන් ඔක්කොම හදල දුන්නා....

    දැන් උදව් කරන්නේ මනුස්සය කවුද කියල හොදට ස්ටදී කරලා....

    නිකන් හොදට තියන පු* ටින්කිරි ගාගන්න ඕඅන නෑ නේ බං....:eek::eek:

    එකෙන්ම මචන් (2)......
    උදව් කරලා පුපේ අර ගැනීමේ ආසාව නැති උනා (2)......

    අපි දෙයක් කලොත් පෙනුනේ අඩුව. අපි හද පෙන්නුවොත් දැක්කේ ඇගිල්ල

    අපි උන්න තැන් වල ඉදන් ඉස්සරහට එහෙමම කරගෙන ගියා. ජොකාගෙනම උදාහරන ගන්නවනම් එලකිරි ආපු දවසේ මම ගාව එක ජොකෙක් තිබ්බනම් අද වෙනකොට අඩුම 10-12ක් තියෙනවා. අනික් උන්ටත් ඒ ටෙක්නික් කියල දුන්නා එකෙක් හරි ගොඩදාන්න උත්සහ කලා. වල කපාපු උන් එහෙම්මම හැලිලා ගියා. ඒ කාලේ ලොකුවට ගේම ඉල්ලපු එකාලගේ ෆේස්බුක් වලට ගිහින් ඉදපු ගමන් බලනවා. ලොකු තඩි මීහරකෙක් ගෙදර සෝෆා එක උඩ නිදාගෙන ඉන්නවා පේන ගෙවල් අයිතිකාරයෙක්ට ඇතිවෙන ෆීලින් එකක් එනවා ඒ ජීවිත දැක්කහම

    අපි අදත් එලකිරි ඒන්වා. අව්රුද්දකට දෙකකට සැරයක් හරි එක පාරට උබලටත් කෝල් කරනව.

    හැබැයි නරි නෑවීම සම්පූර්නෙන්ම නැවැත්තුවා. ඒක වයසත් එක්ක පරිනත වීමද එහෙම නැත්නම් අද්දැකීම්වලම ප්‍රතිපලයක්ද කියලා කියන්න දන්නේ නෑ
     
    Last edited:

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    රත්තරං;24315681 said:

    අම්මෝ ලොක්කයියව දැක්ක කල්!:love::love::love:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;24315681 said:
    එකෙන්ම මචන් (2)......
    උදව් කරලා පුපේ අර ගැනීමේ ආසාව නැති උනා (2)......

    අපි දෙයක් කලොත් පෙනුනේ අඩුව. අපි හද පෙන්නුවොත් දැක්කේ ඇගිල්ල

    අපි උන්න තැන් වල ඉදන් ඉස්සරහට එහෙමම කරගෙන ගියා. ජොකාගෙනම උදාහරන ගන්නවනම් එලකිරි ආපු දවසේ මම ගාව එක ජොකෙක් තිබ්බනම් අද වෙනකොට අඩුම 10-12ක් තියෙනවා. අනික් උන්ටත් ඒ ටෙක්නික් කියල දුන්නා එකෙක් හරි ගොඩදාන්න උත්සහ කලා. වල කපාපු උන් එහෙම්මම හැලිලා ගියා. ඒ කාලේ ලොකුවට ගේම ඉල්ලපු එකාලගේ ෆේස්බුක් වලට ගිහින් ඉදපු ගමන් බලනවා. ලොකු තඩි මීහරකෙක් ගෙදර සෝෆා එක උඩ නිදාගෙන ඉන්නවා පේන ගෙවල් අයිතිකාරයෙක්ට ඇතිවෙන ෆීලින් එකක් එනවා ඒ ජීවිත දැක්කහම

    අපි අදත් එලකිරි ඒන්වා. අව්රුද්දකට දෙකකට සැරයක් හරි එක පාරට උබලටත් කෝල් කරනව.

    හැබැයි නරි නෑවීම සම්පූර්නෙන්ම නැවැත්තුවා. ඒක වයසත් එක්ක පරිනත වීමද එහෙම නැත්නම් අද්දැකීම්වලම ප්‍රතිපලයක්ද කියලා කියන්න දන්නේ නෑ
    aaa kalu sinhalayoo. dan tatte pahila neda :rofl::rofl::rofl:
     
  • Jan 17, 2019
    1,132
    39
    48
    මේක කොහෙ හරි තිබුන කතාවක්ද, නැත්නම් උබේ හිතට ආපු උබේම නිර්මාණයක්ද? මතක තියා ගන්න වටින පට්ට කතාවක්:cool::cool:

    Lol kurulla gas wala wahanne uta bima arakshawa adu nisa ban... nathuwa athu haiya nisa nemei :lol: ubala wage buruwoth innawane...
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    රත්තරං;24315862 said:
    එනව බලනව යනෝ.. බීසී ජනතාවනොවෑ

    හා හා දැන් කොල්ලට හරි ගිහිල්ලනේ දැන් ඉතින් කොහෙද මේවයේ එන්න වෙලාවක් නැද්ද? දැන් මචං සිංහල ජාතිය නගාහිටවන්න දරැපැටවු කිදෙනෙක් ලොවට දායාද කරලද ඉන්නේ අයියේ!;) සුබපැතුම් අයියේ අයියා නැති අඩුව කිරියට තදින් දැනෙනවා!
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම Creed ගේ යාලුවෙක් නෙවෙයි. කෝලමාගේ යාලුවෙකුත් නෙවෙයි. ඒ දෙන්නවම එළකිරියේ දී දන්න කියන කෙනෙක් විතරයි.

    ඒ වගේම මම අයිටී ෆීල්ඩ් එකේ හිටියට ඊ මනී ගැන මෙලෝ හසරක් දන්නෙ නෑ.

    නමුත් මම හිතන්නෙ නෑ ක්‍රීඩ් පොරටෝක් ඉසූ කරන්න ත්‍රෙඩ් දැම්මා කියලා. මොකද ඊ මනී කතාව පැත්තක තිබ්බත් A4 ගැන කියලා දීපු ත්‍රෙඩ් එකෙන් මේකේ කොල්ලන්ට ගොඩ යන්න පුලුවන්.

    ඉතිං කව්රුවත් මේකේ ත්‍රෙඩ් දාන්න බැදිලා නෑනේ. මේකේ ඉන්න පිරිසගෙන් 99.99% ක්ම වැදගත් ත්‍රෙඩ් එකක් දාලා මෙකේ අනිත් අයට උදව් කරන්නෙ නෑ, අඩුම තරමේ පොත් බෙදාදීමේ වැඩසටහනට එක පොතක් දෙන්නෙ නෑ. මම කියන්නෙ නෑ හැමෝම ත්‍රෙඩ් දාන්න ඕනේ පොත් දෙන්න ඕනේ කියලා. නමුත් අනිත් පිරිස එහෙම කරන කෙනෙකුටවත් ගරහන්නේ නැතුව ඉන්න ඕනේ. ඕනිම මිනිහෙක් හොද කරන්න ගියාම ඒකේ වැරදි පේන අය ඉන්නවා. මොකද බුදුන්ගෙත් වැරදි දැකපු මිනිස්සු හිටියනේ. හරිම ක්‍රමේ නම් හොදක් කරන මිනිහෙක්ව ප්‍රසිද්ධියේ විවේචනය කරන්න කලින් ඒ මනුස්සයත් එක්ක පුද්ගලිකව ඒ ගැන කතා කරන එක. එතකොට මේ වගේ ආරව්ල් සහිත ත්‍රෙඩ් ඇති වෙන්නෙ නෑ.

    වැඩක් කරන මිනිස්සුන්ව නිකරුනේ විවේචනය කරන්න ගියාම අන්තිමට ඉතුරු වෙන්නේ වැඩක් නොකරන පිරිසක් විතරයි. මොකද වැඩක් කරන්න යන උන් විවේචන දැක්කම අධහිරියමත් වෙනවා මේකේ ලේසියෙන් හොදක් කරන එකෙක්ව අගය කරලා ත්‍රෙඩ් එකක් වැටෙනවද? නෑනේ. ඒත් බනින්න නම් ත්‍රෙඩ් වැටෙනවා. එහෙම වෙලා එහෙම වෙලා දැන් බිස්නස් ගැන, ආර්ථික කළමනා කරනය ගැන, විවිධ පාඩම් ගැන ත්‍රෙඩ් වැටෙන එක මොන තරම් අඩු වෙලා තියනවද කියලා ටිකක් හිතලා බලන්න.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ලොකු අයියලා ඔක්කොම කාලෙකට පස්සේ මේකෙදි එකතු වෙලා :shocked:
    වලියක් යන්නම ඕනේ කට්ටිය සෙට්වෙන්න
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එකෙන්ම මචන්......
    උදව් කරලා පුපේ අර ගැනීමේ ආසාව නැති උනා මේකෙන් මගේ......

    හැබැයි තාම උදව් කල යුතු උන්ට උදව් කරනවා...
    මේ ලගදි මේකේ එකෙක් රෙස්ටුරන්ට් එකක් ඕපන් කළා. ලෝගෝ එකේ ඉදන් මෙනු වෙනකන් ඔක්කොම හදල දුන්නා....

    දැන් උදව් කරන්නේ මනුස්සය කවුද කියල හොදට ස්ටදී කරලා....

    නිකන් හොදට තියන පු* ටින්කිරි ගාගන්න ඕඅන නෑ නේ බං....:eek::eek:

    :love::love: කිඹුලා අයියා මටත් ළගදි උදව් කරා. බොහෝම පිං