දැන් පූසෙක්
කාගෙද දන්නෑ අවට කොහෙ හරි ඉන්න පූසෙක්. ඇවිදගන්න බැරුව අපේ ගේ ගාව හිටිය. වතුර පොවන්න හදද්දි කෙඳිරි ගානව වගේ ඤාව් ගෑව බිව්වෙ නෑ.
වේගෙන් ලොකුවට හුස්ම ගත්ත.
ටිකකිං හුස්ම ගන්න එක ටික ටික අඩුවුනා පොඩි හුස්මවල් ගත්තෙ.
ඊට පස්සෙ නැවතිලා ලොකු පරතරයක් ඇතුව ලොකු වට හුස්ම ගත්ත.
ටිකකිං හුස්ම ගන්න එක නැවතිලාම ගියා
කවද හරි මටත් මේ අත්දැකීමට මුහුණ දෙන්න වෙන දවසක් එනව කියල මතක් වෙද්දි භයත් හිතෙනව බං
විනාඩියක් හුස්ම අල්ලං හිටියාම කොච්චර අමාරුවක් දැනෙනවද. මැරෙන්න යද්දි හුස්ම ගන්න බැරිම වෙද්දි කොහොම අමාරුවක් දැනෙයිද

ඒ හින්ද ඉස්සර වගේ අවදානම් වැඩ කරන් නෑ..