මැරුණ

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දැන් පූසෙක්
    මැරෙණව බලං හිටිය :(
    කාගෙද දන්නෑ අවට කොහෙ හරි ඉන්න පූසෙක්. ඇවිදගන්න බැරුව අපේ ගේ ගාව හිටිය. වතුර පොවන්න හදද්දි කෙඳිරි ගානව වගේ ඤාව් ගෑව බිව්වෙ නෑ.

    වේගෙන් ලොකුවට හුස්ම ගත්ත.

    ටිකකිං හුස්ම ගන්න එක ටික ටික අඩුවුනා පොඩි හුස්මවල් ගත්තෙ.
    ඊට පස්සෙ නැවතිලා ලොකු පරතරයක් ඇතුව ලොකු වට හුස්ම ගත්ත.
    ටිකකිං හුස්ම ගන්න එක නැවතිලාම ගියා :(

    කවද හරි මටත් මේ අත්දැකීමට මුහුණ දෙන්න වෙන දවසක් එනව කියල මතක් වෙද්දි භයත් හිතෙනව බං :(

    විනාඩියක් හුස්ම අල්ලං හිටියාම කොච්චර අමාරුවක් දැනෙනවද. මැරෙන්න යද්දි හුස්ම ගන්න බැරිම වෙද්දි කොහොම අමාරුවක් දැනෙයිද :(
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Ehema pain enne ne ban.unconcious wenawa ita kalin.

    පූසට කතා කරන්න බෑනෙ. උඹ මැරෙන මනුස්සයෙක්ගෙ ලඟ හිටපු කෙනෙක් එක්ක කතා කරල බලපංකො අන්තිමට මොනවද කිව්වෙ මොනවද කලේ කියල :(
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,817
    3,851
    113
    Delaware
    මම අහලා තියනවා සමහර මිනිස්සු මැරෙන්ඩ යද්දී ගොඩක් විදවනවා කියලා අපිට එහෙම වෙන්ඩ එපා කියලා ප්‍රර්ථනා කරමු
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මම අහලා තියනවා සමහර මිනිස්සු මැරෙන්ඩ යද්දී ගොඩක් විදවනවා කියලා අපිට එහෙම වෙන්ඩ එපා කියලා ප්‍රර්ථනා කරමු

    :(
    පාරවල් අයිනෙ වාහන වලට හැප්පිලා මැරෙන සත්තු ඒ අතිං මාර වාසනාවන්තයි කියල හිතෙනව බං :(

    උඹට දැන් Thestrals ලව බලාගන්න පුළුවන් :rolleyes:

    ඔව්. තව ටික දවසකිං මේක නිකං විහිලුවක් වෙයි :( ආයෙ තමං මැරෙන දවස එනකං මැරෙන්නැති ගානට ඉඳියි :( ජීවිතේ හැටි නේ බං :sorry:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,849
    67,086
    113
    පූසට කතා කරන්න බෑනෙ. උඹ මැරෙන මනුස්සයෙක්ගෙ ලඟ හිටපු කෙනෙක් එක්ක කතා කරල බලපංකො අන්තිමට මොනවද කිව්වෙ මොනවද කලේ කියල :(

    It depends on how you lived and how consiously you lived.marena mohotha ugly wenne pissuwen jeewath wetcha ayata
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    uba dunna wathura pita ugure ghin marunada danne na
    ehenm u ubeagena dweshayen marenne
    ethkota u uen paliganna ei perethayek wela
    kalu puso penei tika dwsk ynkn
    eth puus awathara walata bayawena ekak na uba
    passe uta epawela wena kohehari yai
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,849
    67,086
    113
    you obviously haven't experienced the death of someone you knew very closely. :no:

    I experinced 3 times.And I knew it depends on the last moment how you lived.Those who accept death die without struggle.Others suffer when death is near
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    uba dunna wathura pita ugure ghin marunada danne na
    ehenm u ubeagena dweshayen marenne
    ethkota u uen paliganna ei perethayek wela
    kalu puso penei tika dwsk ynkn
    eth puus awathara walata bayawena ekak na uba
    passe uta epawela wena kohehari yai

    වතුර බලෙං පෙව්වෙ නෑ බං. භාජනේකට දාල ලං කලා. ඌ ඤාව් ගානව. බොන්න හැදුවෙවත් නෑ. ඉතිං නිකා හිටිය නිදහසේ ඉන්න දීල :(

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    වතුර බලෙං පෙව්වෙ නෑ බං. භාජනේකට දාල ලං කලා. ඌ ඤාව් ගානව. බොන්න හැදුවෙවත් නෑ. ඉතිං නිකා හිටිය නිදහසේ ඉන්න දීල :(

    uba dunna wathura tika beeganna baruwa eekata asawe marunada danne na
    uta hithenna athi muta meka powanna pluwanwela mata peewwe na kiyala

    ehenm u ubeagena dweshayen marenne
    ethkota u uen paliganna ei perethayek wela
    kalu puso penei tika dwsk ynkn
    eth puus awathara walata bayawena ekak na uba
    passe uta epawela wena kohehari yai
    :(
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    :(

    ඔව්. තව ටික දවසකිං මේක නිකං විහිලුවක් වෙයි :( ආයෙ තමං මැරෙන දවස එනකං මැරෙන්නැති ගානට ඉඳියි :( ජීවිතේ හැටි නේ බං :sorry:

    එහෙම නෑ මං ..මේ දැන් උනත් මැරෙන්න පුළුවන්..මැරෙන්න නෙවෙයි බං බය විදවන්න :baffled: ඒ හින්ද ඉස්සර වගේ අවදානම් වැඩ කරන් නෑ.. :lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    uba dunna wathura tika beeganna baruwa eekata asawe marunada danne na
    uta hithenna athi muta meka powanna pluwanwela mata peewwe na kiyala

    ehenm u ubeagena dweshayen marenne
    ethkota u uen paliganna ei perethayek wela
    kalu puso penei tika dwsk ynkn
    eth puus awathara walata bayawena ekak na uba
    passe uta epawela wena kohehari yai
    :(

    වතුර පොවන්න හදල ගොඩ වෙලාවකට පස්සෙ බං මැරුනෙ. ඔහෙ ආදෙං. සතෙක් කොහොමත් ද්වේශයෙන් හරි භයෙන් හරි ආශාවකිං හරි තමා මැරෙන්නෙ :( මිනිස්සුත් බහුතරේට ඔය සෙතේ තමා. මං කලු පූසන්ට තමා බං ආස :(
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එහෙම නෑ මං ..මේ දැන් උනත් මැරෙන්න පුළුවන්..මැරෙන්න නෙවෙයි බං බය විදවන්න :baffled: ඒ හින්ද ඉස්සර වගේ අවදානම් වැඩ කරන් නෑ.. :lol:

    me too :(
    අනික් එක මැරිල ඊට පස්සෙ මොකක් වෙයිද කියන භය :(
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,849
    67,086
    113
    me too :(
    අනික් එක මැරිල ඊට පස්සෙ මොකක් වෙයිද කියන භය :(

    ohoma bayay nan ithin kohomath pretha athmayak tamai ban.jivath wenakota bayen idala marunata passse baya nethi wei kiyala hitanawanan moda wedak.ekama de tamai continue wenne.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ohoma bayay nan ithin kohomath pretha athmayak tamai ban.jivath wenakota bayen idala marunata passse baya nethi wei kiyala hitanawanan moda wedak.ekama de tamai continue wenne.

    කොහොමත් ඔය වගේ මොකක හරි තමා බං ඉතිං ගිහිං ඉපදෙන්නෙ. නැතුව දෙවියෙක් වෙන්නයැ :( අපි බහුතරේට වෙන්නෙ ඔය ටික තමා :(
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,849
    67,086
    113
    කොහොමත් ඔය වගේ මොකක හරි තමා බං ඉතිං ගිහිං ඉපදෙන්නෙ. නැතුව දෙවියෙක් වෙන්නයැ :( අපි බහුතරේට වෙන්නෙ ඔය ටික තමා :(

    hithana widiya anuwa thama ban.uba ohoma hithuwoth result ekath oya hithana ekema result eka thama.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කොහොමත් ඔය වගේ මොකක හරි තමා බං ඉතිං ගිහිං ඉපදෙන්නෙ. නැතුව දෙවියෙක් වෙන්නයැ :( අපි බහුතරේට වෙන්නෙ ඔය ටික තමා :(

    man asa dewiyek wenna
    ayenm monama hehuwa hindawath manussa loke ba:)