Creed අයියගෙයි, කෝලම් අයියගේ නාඩගම. සහ ඉගෙනගත්&#3501

JBLs

Well-known member
  • May 6, 2018
    3,541
    3,284
    113
    mama oya kolamata msg ekak demma covering letter ekak illala me wenakam ne
    Hamme hebei un balanna one Talks tika
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363

    :lol::rofl:

    PM එකක් දාලා ෆෝන් නම්බර් එක ඉල්ලගෙන කෝල් එකක් දීපන් නැත්නම් ebook එකක් ඉල්ලගනින් කියෝලා කවරින් ලෙටර් එකක් හදන්න
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,910
    10,427

    මම උඹෙන් ප්‍රශ්නයක් ඇහුවා ඒකටත් උත්තරයක් දීපන්කො
     
    ඒක දැක්කා මචං. ඒ උනාට ඒකට උත්තරයක් දෙන්න බෑ. දීලා නැති ප්‍රශ්න මට පටලෝගන්න ඕනෙත් නෑ. වාහනයක් ගෙන්න ගන්න ඕනෙ උනාම තමුන් පෞද්ගලිකව දන්න කෙනෙක්ගෙන් ගෙන්න ගන්න. මේකෙ 2006 ඉදන් ඉන්න මෙම්බර් කෙනෙක් මේකෙ මට රෙකමන්ඩ් කල එකම වාහන ගෙන්නන එකයි ඉන්නෙ. Harshan වගේ අයිඩී එකක් තියෙන නම මතකත් නෑ පොරගෙ. ඒ දවස් වල ක්‍රීඩ් ගැන මම හොද ආකල්පෙක හිටියෙත්.ඌ කිව්වට පස්සෙ මගෙ තිස්සෙ යාලුවෙක්ගෙන් ඇහුවා Mr. Eastern Innovation ගැන. ඌ නම් ලුණු ඇඹුල් ඇතිව කිව්වා.

    පොඩි උපදෙසක් දෙන්නම්. බිස්නස් ඩීල් එකක් කරනවනම් කිරියෙ එකෙක් එක්ක එකපාරක් නෙමෙයි දහස් පාරක් හිතලා කරපන්. ජෙනුවින් එවුන් නෙමෙයි ගොඩක් උන්. හක්කෙ එකක් තියන් බොක්කෙ තව එකක් තියෙන අංකුට්ටො ඉන්නෙ.

    අනික මම කිව්ව පලියට විශ්වාස කරන්න එපා. මමත් වාහන බිස්නස් කරන එකෙක් නම් මම උගෙ බිස්නස් කඩනවා වෙන්න බැරිත් නැහැ නේද? කාට හරි එහෙම හිතන්නත් පුලුවන් නෙ. තමුන්ම හොයලා දැනගන්න එක තමයි හොදම දේ.
     
    Last edited:

    එහෙම එකෙක්ද බන් Creed ? මම හිතාගෙන හිටියේ Creed1 කියන්නේ වාහන වෙළඳාමේදී හොඳ අවංක කෙනෙක් කියලා

    මොකද කවුරුවත් Creed1 ට බනිනවා මම දැකලා නෑ , ඒකයි

    මම අඳුරන එකෙක්ට වහනයක් ගන්න Creed ව සෙට් කරලා දෙන්න හැදුවේ , වෙලාවට උඹ කිවුවේ , නැතිනම් යාලුකමුත් නැතිවෙනවා බන්
     
    Last edited:

    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    එහෙම එකෙක්ද බන් Creed ? මම අඳුරන එකෙක්ට වහනයක් ගන්න Creed ව සෙට් කරලා දෙන්න හැදුවේ , වෙලාවට උඹ කිවුවේ , නැතිනම් යාලුකමුත් නැතිවෙනවා බන්

    ක්‍රීඩ් නෙමේ බං අද කාලේ තමුන්ගේ සහෝදරය උනත් විශ්වාශ කරන්න එපා. ලංකාවේ වැඩිපුර ඉඩකඩම් වලට නඩු කියාගෙන ඇරගන්නේ සහෝදර සහෝදරියන්.

    අයෙ පිට උන් ගැන මොන කතාද?
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,453
    23,700
    113
    ලිම්පෝපෝ කන්දෙ
    mama oya kolamata msg ekak demma covering letter ekak illala me wenakam ne
    Hamme hebei un balanna one Talks tika

    :lol::rofl:

    PM එකක් දාලා ෆෝන් නම්බර් එක ඉල්ලගෙන කෝල් එකක් දීපන් නැත්නම් ebook එකක් ඉල්ලගනින් කියෝලා කවරින් ලෙටර් එකක් හදන්න

    Received over 20 messages for now bloody morons! :lol:

    Let me get back to you by tomorrow evening. :cool:

    True fucking Sinhalese! :yes:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    එහෙම එකෙක්ද බන් Creed ? මම හිතාගෙන හිටියේ Creed1 කියන්නේ වාහන වෙළඳාමේදී හොඳ අවංක කෙනෙක් කියලා

    මොකද කවුරුවත් Creed1 ට බනිනවා මම දැකලා නෑ , ඒකයි

    මම අඳුරන එකෙක්ට වහනයක් ගන්න Creed ව සෙට් කරලා දෙන්න හැදුවේ , වෙලාවට උඹ කිවුවේ , නැතිනම් යාලුකමුත් නැතිවෙනවා බන්

    කාවවත් විශ්වාස නොකර තමුන් හිසට තම අතමය සෙවනැල්ල කියලා හිතාගෙන ජීවත් වෙයන්. උඹෙ යාලුවට ඌටම හොද එකෙක් හොයාගෙන කාර් එක ගෙන්න ගන්න කියපන්. ඒක තමයි හොදම විදිහ. නැත්නම් යාලුකම ඉවරයි.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,910
    10,427
    113
    ක්‍රීඩ් නෙමේ බං අද කාලේ තමුන්ගේ සහෝදරය උනත් විශ්වාශ කරන්න එපා. ලංකාවේ වැඩිපුර ඉඩකඩම් වලට නඩු කියාගෙන ඇරගන්නේ සහෝදර සහෝදරියන්.

    අයෙ පිට උන් ගැන මොන කතාද?

    ඒකනම් ඇත්ත බන් , ඒත් මම හිතාගෙන හිටියේ Creed1 ට කවුරුවත් බනින්නේ නැති නිසා ඌ හොඳ කෙනෙක් කියලා

    කාවවත් විශ්වාස නොකර තමුන් හිසට තම අතමය සෙවනැල්ල කියලා හිතාගෙන ජීවත් වෙයන්. උඹෙ යාලුවට ඌටම හොද එකෙක් හොයාගෙන කාර් එක ගෙන්න ගන්න කියපන්. ඒක තමයි හොදම විදිහ. නැත්නම් යාලුකම ඉවරයි.

    ඌ හෙන අහිංසකයෙක් බන් , උදවුවක් ඉල්ලුවම නොකර ඉන්නේ කොහොමද
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,453
    23,700
    113
    ලිම්පෝපෝ කන්දෙ
    :lol::rofl:

    PM එකක් දාලා ෆෝන් නම්බර් එක ඉල්ලගෙන කෝල් එකක් දීපන් නැත්නම් ebook එකක් ඉල්ලගනින් කියෝලා කවරින් ලෙටර් එකක් හදන්න

    උබ ගොඩක් නූගත් ඇති නේද මචන්? :rolleyes::lol:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Creed, raththaran, kolama wage aya nisa moral up una misak down wela nehe.. anika un kiyana dewal wala waradi hoyanna giye na.. dan me htread1 unath kiyewwama igenaganna dewal thi godak internet marketing gena. Kolamagen wedagath thread godak kiyola thiynwa mama nam... kawru minawa kiwath salen epa kolama.. pissonta uththara badinna time waste nokara thawa umbe oluwe thiyana dewal methanata ketuwan namwage ekekhari ewa balala goda yaawi..
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113

    ඌ හෙන අහිංසකයෙක් බන් , උදවුවක් ඉල්ලුවම නොකර ඉන්නේ කොහොමද

    අනේ මංදා ඒ උනාට බං. මොකක් හරි උනොත් උඹේ පිටින් තමයි යවන්නෙ.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    උබ ගොඩක් නූගත් ඇති නේද මචන්? :rolleyes::lol:

    :yes::D:yes: ඔව් මචං. අම්මගෙන් අඩල අඩලා ඩේටා කාර්ඩ් එකකට සල්ලී ඉල්ලන් තමයි මේ එලකිරි ලොග් උනේ. :yes::D:yes:
     
    Contributor

    Member
    Dec 31, 2012
    27
    3
    0
    mama oya kolamata msg ekak demma covering letter ekak illala me wenakam ne
    Hamme hebei un balanna one Talks tika
    ලැජ්ජ නැද්ද පිනට එක එක ඒවා ඉල්ලගෙන පස්සෙන් යන්නෙ?
    තමන්ට ඕන දේවල් තමන්ම කරන්න ඕන, නැත්තම් සල්ලි දීලා කරව ගන්න ඕන
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,910
    10,427
    113
    අනේ මංදා ඒ උනාට බං. මොකක් හරි උනොත් උඹේ පිටින් තමයි යවන්නෙ.

    ඒක තමයි මට තියෙන අවුල බන් , උදවුවක් ඉල්ලුවම නොකරත් බෑ , උදවුකරල ටින්කිරි ගාගන්න වේවිද දන්නේ නෑ
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,453
    23,700
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ලැජ්ජ නැද්ද පිනට එක එක ඒවා ඉල්ලගෙන පස්සෙන් යන්නෙ?
    තමන්ට ඕන දේවල් තමන්ම කරන්න ඕන, නැත්තම් සල්ලි දීලා කරව ගන්න ඕන

    මගේනම් දැනට average per hour rate එක $30යි. :lol:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,453
    23,700
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Creed, raththaran, kolama wage aya nisa moral up una misak down wela nehe.. anika un kiyana dewal wala waradi hoyanna giye na.. dan me htread1 unath kiyewwama igenaganna dewal thi godak internet marketing gena. Kolamagen wedagath thread godak kiyola thiynwa mama nam... kawru minawa kiwath salen epa kolama.. pissonta uththara badinna time waste nokara thawa umbe oluwe thiyana dewal methanata ketuwan namwage ekekhari ewa balala goda yaawi..

    එළ මචන්. තෑන්ක්ස් උබේ වචන ටිකට! :love: