මමත් ආසම දැනටත් පාවිච්චි කරන බ්රෑන්ඩ් එක. අලුතෙන් හොයන්නෙත් සෝනි තමයි. එත් හොයා ගන්න නෑ.

ගොඩක් ෆෝන් වල, ඇපල් සැම්සුන්ග් පවා ගොඩක් වෙලාවට සෝනි සෙන්සර්ස් තමයි යූස් කරේ
හැම high end එකේම වගේ උන්ගේ sensors තියෙන්නේ. උන් sensor ගැහුවට algorithm හරි නැ. උන්ගේ sensors පාවිචිචි කරල අනිත් company පට්ට camera phone ගහනවා.

Kalayak thibba Sony Ericsson qwama age hiri katu pipenava. Mata mathakai mama S2 eka gatha kale mage ekek gava Arc S ekak thibba. Supirima 4n kale e davasnam. Ane manda monava unada kiyala. Innovation madi una kiyala mata hithune.
same here. අවුරුදු 4ක් පට්ට ගැහුවා.
![]()

.

ගොඩක් ෆෝන් වල, ඇපල් සැම්සුන්ග් පවා ගොඩක් වෙලාවට සෝනි සෙන්සර්ස් තමයි යූස් කරේ
sony image sensor neda IMX දකොහෙද සෙන්සර් නේ සෝනි ෆෝන් වලට වඩා ඇපල් සැම්සුන්ග් සෝනි සෙන්සර් දාල ඊට වඩා හොදට කැමරාව හදනව
හැම high end එකේම වගේ උන්ගේ sensors තියෙන්නේ. උන් sensor ගැහුවට algorithm හරි නැ. උන්ගේ sensors පාවිචිචි කරල අනිත් company පට්ට camera phone ගහනවා.

w200 kawda use kare 2007 kale![]()