උබට මුන ගැහැන කියපන් කොල්ලෙක් කොන්ඩෙ රුවල වවන් ඉන්න. ඒකත් පිලිවෙලක් නෑ හරෙන් මෙහෙන් පැනල.
උබලට මොන වගේ අනුමානකම්ද ඒ වගේ කොල්ලෙක් දිහා බලල කියන්න පුලුවන්?
උදා:- ඩිප්රස් වෙලා, ජීවිතේ කල කිරිල, රස්තියාදු කාරයෙක් වගේ...