Konde Rawla wawan inna

podda malli

Active member
  • Feb 18, 2015
    926
    108
    43
    උබට මුන ගැහැන කියපන් කොල්ලෙක් කොන්ඩෙ රුවල වවන් ඉන්න. ඒකත් පිලිවෙලක් නෑ හරෙන් මෙහෙන් පැනල.

    උබලට මොන වගේ අනුමානකම්ද ඒ වගේ කොල්ලෙක් දිහා බලල කියන්න පුලුවන්?

    උදා:- ඩිප්‍රස් වෙලා, ජීවිතේ කල කිරිල, රස්තියාදු කාරයෙක් වගේ...
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,623
    2,327
    113
    ita passe thread danna aya gym eke trip ekak giya mawa heluwa. as gahana gym eke girl mawa haluwa kiala. konde rawle newe thamange personality eke prashne tiyenne. eka tiyan kond David Beckham wage haduwath ohoma thamai
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    ita passe thread danna aya gym eke trip ekak giya mawa heluwa. as gahana gym eke girl mawa haluwa kiala. konde rawle newe thamange personality eke prashne tiyenne. eka tiyan kond David Beckham wage haduwath ohoma thamai

    පර්සනැලිටි එක හදන්න පුලුවන්ද බන් ලොකු එකෙක්ගේ?
     
    sameira

    Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    උබට මුන ගැහැන කියපන් කොල්ලෙක් කොන්ඩෙ රුවල වවන් ඉන්න. ඒකත් පිලිවෙලක් නෑ හරෙන් මෙහෙන් පැනල.

    උබලට මොන වගේ අනුමානකම්ද ඒ වගේ කොල්ලෙක් දිහා බලල කියන්න පුලුවන්?

    උදා:- ඩිප්‍රස් වෙලා, ජීවිතේ කල කිරිල, රස්තියාදු කාරයෙක් වගේ...

    A Guy from IT/ Software Field

    - Have an above average/ exceptional earning capacity
    - Relaxed decent lifestyle

    Reason : Less client facing

    Flexible working hours -> Flexible lifestyle :)

    EASY !
     
    Last edited: