අනිද්දා_ඉඳන් ලයිට් කපන්නේ නැහැ

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    ඉස්සර නම් මිනිස්සු බලන් හිටියේ අධිවේගී මාර්ග හදනකන්, අලුත් වරාය බලන්න යන්න, බිස්නස් එකක් පටන් ගන්න, කොරියාවේ යන්න, තව හොඳ රටවල් වලින් රස්සා ටිකක් එනකන්, ලස්සන කොළඹ ඇවිදින්න යන්න, තමන්ගේ ගම ලස්සන කරලා ඉවර වෙනකන්, අලුත් බස් දානවා බලාගෙන, .

    :yes:

    මහින්ද UNP එකෙන් කියන තරං හොරාකාලත් මෙච්චර වැඩ කෙරෙනවා නං හොරාකන්නෙ නැති MS ආවම කොහොම කරයිද කියලා මිනිස්සු හිතුවෙ :yes:
     
    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,556
    1,362
    113
    Rathnapure
    ඉස්සර නම් මිනිස්සු බලන් හිටියේ අධිවේගී මාර්ග හදනකන්, අලුත් වරාය බලන්න යන්න, බිස්නස් එකක් පටන් ගන්න, කොරියාවේ යන්න, තව හොඳ රටවල් වලින් රස්සා ටිකක් එනකන්, ලස්සන කොළඹ ඇවිදින්න යන්න, තමන්ගේ ගම ලස්සන කරලා ඉවර වෙනකන්, අලුත් බස් දානවා බලාගෙන, ..
    දැන් ඉන්නේ ලයිට් කපන එක අඩු කරගන්න, වතුර අදත් එයිද බලාගෙන... බලාපොරොත්තු කොච්චර පහල ගිහින්ද නේ බං. යහපාලනේ පිහිටෙන් තමයි. තෑන්ක් යූ රනිල්.:rofl::rofl::rofl:

    :yes::yes::lol:
     
    • Like
    Reactions: Mawathagama

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,084
    3,924
    113
    :yes:

    මහින්ද UNP එකෙන් කියන තරං හොරාකාලත් මෙච්චර වැඩ කෙරෙනවා නං හොරාකන්නෙ නැති MS ආවම කොහොම කරයිද කියලා මිනිස්සු හිතුවෙ :yes:
    කුරුනෑගල යි නුවරයි අර උමං දෙකක් හදනවා 2015 ඉඳල.:rofl: දැන් චන්දයක් එද්දී ඕක තමයි බෙර ගහල පෙන්නන්නේ. තව අන්න අධිවේගී මාර්ගයේ ඩිංගක් හදනවා ඉඳල ඉඳල. රනිල් නොඑන්න මෙලහට නුවර යන්නෙත් හයිවේ. යාපනේ යන්නෙත් හයිවේ. දැන් ඉතින් කට්ටිය බලන් ඉන්නවා බෝක්කු දෙකක් හදනකම් කොළඹයි නුවරයි. :rofl:
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    කුරුනෑගල යි නුවරයි අර උමං දෙකක් හදනවා 2015 ඉඳල.:rofl: දැන් චන්දයක් එද්දී ඕක තමයි බෙර ගහල පෙන්නන්නේ. තව අන්න අධිවේගී මාර්ගයේ ඩිංගක් හදනවා ඉඳල ඉඳල. රනිල් නොඑන්න මෙලහට නුවර යන්නෙත් හයිවේ. යාපනේ යන්නෙත් හයිවේ. දැන් ඉතින් කට්ටිය බලන් ඉන්නවා බෝක්කු දෙකක් හදනකම් කොළඹයි නුවරයි. :rofl:

    ithin ban apita kohomath highway wala yanna wenne nahane. me gahala thiyena tax ekath ekka lankawe madayama panthiye minihekuta puluwanda vaahanayak ganna ?
     
    • Like
    Reactions: Mawathagama

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹ මංගලව හම්බවෙන්න ගිය වෙලාවකද කිව්වෙ ?
    තව මොනාද අනේ ඉතිං ඔයත් එක්ක කිව්වෙ ? ඔයා ලස්සනයි කියලත් කිව්වද ?
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,324
    113
    Malabe
    ඒත් අපි..............

    රනිල් ඉන්නකං යූ.ඇන්.පී. එකට චන්දෙ දෙන්නේ නෑ
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඉස්සර නම් මිනිස්සු බලන් හිටියේ අධිවේගී මාර්ග හදනකන්, අලුත් වරාය බලන්න යන්න, බිස්නස් එකක් පටන් ගන්න, කොරියාවේ යන්න, තව හොඳ රටවල් වලින් රස්සා ටිකක් එනකන්, ලස්සන කොළඹ ඇවිදින්න යන්න, තමන්ගේ ගම ලස්සන කරලා ඉවර වෙනකන්, අලුත් බස් දානවා බලාගෙන, ..
    දැන් ඉන්නේ ලයිට් කපන එක අඩු කරගන්න, වතුර අදත් එයිද බලාගෙන... බලාපොරොත්තු කොච්චර පහල ගිහින්ද නේ බං. යහපාලනේ පිහිටෙන් තමයි. තෑන්ක් යූ රනිල්.:rofl::rofl::rofl:

    ණයට අරන් කාටද ඕයි බැරි පාරවල්.හදන්න..මේ අාණ්ඩුව හිර උනේ මරා හොරාගේ ණය ගෙවන්න ගිහිං.2020 UNP දින්නහම බලපං රට හැදෙන හැටි..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ණයට අරන් කාටද ඕයි බැරි පාරවල්.හදන්න..මේ අාණ්ඩුව හිර උනේ මරා හොරාගේ ණය ගෙවන්න ගිහිං.2020 UNP දින්නහම බලපං රට හැදෙන හැටි..

    53636732_2294249474164588_7341433563792801792_n.jpg

    පච ගහද්දි නාන්න බලන් ගහන්න බුවෝ
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    කුරුනෑගල යි නුවරයි අර උමං දෙකක් හදනවා 2015 ඉඳල.:rofl: දැන් චන්දයක් එද්දී ඕක තමයි බෙර ගහල පෙන්නන්නේ. තව අන්න අධිවේගී මාර්ගයේ ඩිංගක් හදනවා ඉඳල ඉඳල. රනිල් නොඑන්න මෙලහට නුවර යන්නෙත් හයිවේ. යාපනේ යන්නෙත් හයිවේ. දැන් ඉතින් කට්ටිය බලන් ඉන්නවා බෝක්කු දෙකක් හදනකම් කොළඹයි නුවරයි. :rofl:

    අපේ ගෙවල් පැත්තට හදන්න තිබුන highway (Ruwanpura expressway ) එකට උන දෙයක් නැහැ බන්..
    2017 දි වැඩ පටන් ගන්නව කියල ඉඩම් මැනලත් තිබුනෙ.. මුන් තාම වැඩ පටන් ගත්තෙ නැහැ... highway එක හැදුවනම් විනාඩි 45 න් කොළඹට එන්න පුලුවන්, දැන් පැය තුනක් යනව.. :angry:
     
    • Like
    Reactions: nicjosh83

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    ණයට අරන් කාටද ඕයි බැරි පාරවල්.හදන්න..

    ණයට ආයුධ අරං යුද්ධ කරන්නත් ඕන ගොනෙකුට පුළුවන් කියලනේ කිරිඇල්ල කිව්වේ :rofl:

    මේ අාණ්ඩුව හිර උනේ මරා හොරාගේ ණය ගෙවන්න ගිහිං.

    O3tY2VU.jpg

    කොහෙද බං ණය ගෙවල තියෙන්නේ?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ණයට ආයුධ අරං යුද්ධ කරන්නත් ඕන ගොනෙකුට පුළුවන් කියලනේ කිරිඇල්ල කිව්වේ :rofl:

    O3tY2VU.jpg

    කොහෙද බං ණය ගෙවල තියෙන්නේ?

    :D:lol::lol::lol:

    කෝ මේ බුවා...කෝ කෝ සඳුන් බුවා ??
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,865
    1
    58,114
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉස්සර නම් මිනිස්සු බලන් හිටියේ අධිවේගී මාර්ග හදනකන්, අලුත් වරාය බලන්න යන්න, බිස්නස් එකක් පටන් ගන්න, කොරියාවේ යන්න, තව හොඳ රටවල් වලින් රස්සා ටිකක් එනකන්, ලස්සන කොළඹ ඇවිදින්න යන්න, තමන්ගේ ගම ලස්සන කරලා ඉවර වෙනකන්, අලුත් බස් දානවා බලාගෙන, ..
    දැන් ඉන්නේ ලයිට් කපන එක අඩු කරගන්න, වතුර අදත් එයිද බලාගෙන... බලාපොරොත්තු කොච්චර පහල ගිහින්ද නේ බං. යහපාලනේ පිහිටෙන් තමයි. තෑන්ක් යූ රනිල්.:rofl::rofl::rofl:

    ඕකට තමයි තිරසර සංවධනේ කියන්නෙ. දන්නෙ නැත්නම් මොන්ෂන් ගෙන් අහපන්
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බම්ප්

    ණයට අරන් කාටද ඕයි බැරි පාරවල්.හදන්න..මේ අාණ්ඩුව හිර උනේ මරා හොරාගේ ණය ගෙවන්න ගිහිං.2020 UNP දින්නහම බලපං රට හැදෙන හැටි..

    53636732_2294249474164588_7341433563792801792_n.jpg

    පච ගහද්දි නාන්න බලන් ගහන්න බුවෝ

    ණයට ආයුධ අරං යුද්ධ කරන්නත් ඕන ගොනෙකුට පුළුවන් කියලනේ කිරිඇල්ල කිව්වේ :rofl:

    O3tY2VU.jpg

    කොහෙද බං ණය ගෙවල තියෙන්නේ?

    බම්ප් දදා ඉඳල හරියන්නේ නැහැ...මේ අහල තියන ඒවාට උත්තර දුන්නනම් හොඳයි නේද ?
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    බොල සඳුන් ප#% ,නහය උඩින් වතුර අඩියක් ගියත් එකයි අඟලක් ගියත් එකයි

    27.gif

    හික්... හික්... හික්... ඉල ඇදෙනව
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    Issara Currunt Kapanawanam e bawa danuwath karanna thread damme. Dan Currunt kapanne na kiyannath thread danawa. Nikan api kiwwa wage currunt kapanna kiyala.

    Kalaya mawu wenasaka arume. :rofl: