2020 Presidential Election Poll

2020 Presidential Election Poll

  • Total voters
    369
  • Poll closed .

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    මගේ සුදු ගෝඨා දින්නා. :P

    :D

    mama nam hithanne na gota ayi kiyala mokada manta case wadi issarahata thawath darunu wenna puluwan......

    umbage chanda aythiyata ho kamatthata mama mokuth kiyanne na,wiwechana karanna yanne na eka umbe kamatthane,ewagema anik unge aythin walatath garu karahan wiwechana karanna yanna epa........

    balamu bahutharaye kamattha raja weyi !!!
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,751
    28,675

    wivechanaya kerata kamak na..wedagath karunu ekka ..:P
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    :D

    mama nam hithanne na gota ayi kiyala mokada manta case wadi issarahata thawath darunu wenna puluwan......

    umbage chanda aythiyata ho kamatthata mama mokuth kiyanne na,wiwechana karanna yanne na eka umbe kamatthane,ewagema anik unge aythin walatath garu karahan wiwechana karanna yanna epa........

    balamu bahutharaye kamattha raja weyi !!!

    ගෝටට විරුද්ඩ්ගව මොන case ද මචන්.. :D

    ආණ්ඩුවෙයි විපක්ශෙයි මන්ත්‍රීල permit ටික විකුනුව කියල නාගානන්ද දාපු ණඩුව විභාග කරන්න එක ණඩු කාරයෙක් වත් ආවෙ නැහැ.. උන් සේරම ණඩුවෙන් අයින් උනා.. පාර්ලිමේන්තුවෙ ඉන්න පලවෙනි සැරේට පාර්ලිමේන්තු ආපු මන්ත්‍රීලටත් උසාවියෙන් එහෙමයි සලකන්නෙ.. ඉතුරු ටික උබම හිතාගනින් මචන්.. :D
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,751
    28,675
    113
    ගෝටට විරුද්ඩ්ගව මොන case ද මචන්.. :D

    ආණ්ඩුවෙයි විපක්ශෙයි මන්ත්‍රීල permit ටික විකුනුව කියල නාගානන්ද දාපු ණඩුව විභාග කරන්න එක ණඩු කාරයෙක් වත් ආවෙ නැහැ.. උන් සේරම ණඩුවෙන් අයින් උනා.. පාර්ලිමේන්තුවෙ ඉන්න පලවෙනි සැරේට පාර්ලිමේන්තු ආපු මන්ත්‍රීලටත් උසාවියෙන් එහෙමයි සලකන්නෙ.. ඉතුරු ටික උබම හිතාගනින් මචන්.. :D

    umbata itin eke awulak nadde? matai umbetai eke neethiyak, unta wena neethiyak? :baffled:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    umbata itin eke awulak nadde? matai umbetai eke neethiyak, unta wena neethiyak? :baffled:

    ඒක අවුලක් නම් තමයි මචන්.. කලින් comment කරපු කෙනා ගෝඨාභයට case ගොඩක් තියනව කියපු නිසයි මම එහෙම කිවුවෙ..

    ලංකාවෙ දේශපාලනේ කරන එවුන්ට දීල තියන power එක ගොඩක් වැඩී.. උසාවියත් පාර්ලිමේන්තුවෙ ඉන්න සෙට් එකට විරුද්දව ණඩුවක් විභාග කරන්නෙ නැත්නම් ඉතින් නීතියෙ තත්වෙ හිතාගන්න පුලුවන්නෙ..
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ethekota sinhalada,muslimda, demalada adalath na..jaathiya adalaama na 225 athulenan :rofl:

    උන්ට වෙනම ජාතියක්නෙ තියෙන්නෙ.. උන්ගෙ ජාතිය, ආගම 2 ම දේශපාලනේ..දේශපාලන එකෙක්ට ප්‍රශ්නයක් නම් උන්ගෙ ජාතියේ සේරම එවුන් ටික එකතු වෙනව..
    ඉදලහිටල උන්ගෙම සෙට් එක බැනගන්නව, ඒ උනාට පාර්ලිමේන්තුවෙ canteen එකේ Coffee එකක් බීල chat එකක් දැම්මම ඒ බැන ගන්න එකත් ඉවරයි..
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,751
    28,675
    113
    ඒක අවුලක් නම් තමයි මචන්.. කලින් comment කරපු කෙනා ගෝඨාභයට case ගොඩක් තියනව කියපු නිසයි මම එහෙම කිවුවෙ..

    ලංකාවෙ දේශපාලනේ කරන එවුන්ට දීල තියන power එක ගොඩක් වැඩී.. උසාවියත් පාර්ලිමේන්තුවෙ ඉන්න සෙට් එකට විරුද්දව ණඩුවක් විභාග කරන්නෙ නැත්නම් ඉතින් නීතියෙ තත්වෙ හිතාගන්න පුලුවන්නෙ..

    My vote is for someone who will work against this corrupt system.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,965
    86,174
    113
    ආශ්චර්යමත් රටක
    ගෝටට විරුද්ඩ්ගව මොන case ද මචන්.. :D

    ආණ්ඩුවෙයි විපක්ශෙයි මන්ත්‍රීල permit ටික විකුනුව කියල නාගානන්ද දාපු ණඩුව විභාග කරන්න එක ණඩු කාරයෙක් වත් ආවෙ නැහැ.. උන් සේරම ණඩුවෙන් අයින් උනා.. පාර්ලිමේන්තුවෙ ඉන්න පලවෙනි සැරේට පාර්ලිමේන්තු ආපු මන්ත්‍රීලටත් උසාවියෙන් එහෙමයි සලකන්නෙ.. ඉතුරු ටික උබම හිතාගනින් මචන්.. :D

    anna ekai.. lankawe natte hariyata neethiyak.. neethiye hil hamathanama...

    oka hadanna puluwan kenata rata hadanna puluwan.

    ps : horuth ekka inna ewunta nam oka karanna ba. katin puluwan... bale gannakan.. :lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,965
    86,174
    113
    ආශ්චර්යමත් රටක
    උන්ට වෙනම ජාතියක්නෙ තියෙන්නෙ.. උන්ගෙ ජාතිය, ආගම 2 ම දේශපාලනේ..දේශපාලන එකෙක්ට ප්‍රශ්නයක් නම් උන්ගෙ ජාතියේ සේරම එවුන් ටික එකතු වෙනව..
    ඉදලහිටල උන්ගෙම සෙට් එක බැනගන්නව, ඒ උනාට පාර්ලිමේන්තුවෙ canteen එකේ Coffee එකක් බීල chat එකක් දැම්මම ඒ බැන ගන්න එකත් ඉවරයි..

    :yes::yes::yes::yes::yes:

    mehe pil walata bedila inna un hithanwa Gota awama un tika elawanawa kiyala.. paw neda me wahallu? :sorry::sorry:
     
    • Like
    Reactions: shadow1

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    :yes::yes::yes::yes::yes:

    mehe pil walata bedila inna un hithanwa Gota awama un tika elawanawa kiyala.. paw neda me wahallu? :sorry::sorry:

    කුණු ගොඩවල් 2 ක් තියනව.. ඒ දෙකේම කුණු තියෙන්නෙ.. හැබැයි අපිට ඒ කුණු ගොඩවල් 2 න් අඩුවෙන්ම ගද ගහන කුණු ගොඩ තෝරගන්න වෙනව.. :sorry:

    (JVP එකත් කුණු ගොඩක්ම තමයි, උන් විකල්ප බලවේගයකුත් නෙවෙයි නිසා උන්ව තෝරාගැනීමක් හැටියට කියන්න අමාරුයි)
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,751
    28,675
    113
    කුණු ගොඩවල් 2 ක් තියනව.. ඒ දෙකේම කුණු තියෙන්නෙ.. හැබැයි අපිට ඒ කුණු ගොඩවල් 2 න් අඩුවෙන්ම ගද ගහන කුණු ගොඩ තෝරගන්න වෙනව.. :sorry:

    (JVP එකත් කුණු ගොඩක්ම තමයි, උන් විකල්ප බලවේගයකුත් නෙවෙයි නිසා උන්ව තෝරාගැනීමක් හැටියට කියන්න අමාරුයි)

    2015 okama tamai kare...kunu ganda adu goda thorapu eka tamai :yes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,965
    86,174
    113
    ආශ්චර්යමත් රටක
    කුණු ගොඩවල් 2 ක් තියනව.. ඒ දෙකේම කුණු තියෙන්නෙ.. හැබැයි අපිට ඒ කුණු ගොඩවල් 2 න් අඩුවෙන්ම ගද ගහන කුණු ගොඩ තෝරගන්න වෙනව.. :sorry:

    (JVP එකත් කුණු ගොඩක්ම තමයි, උන් විකල්ප බලවේගයකුත් නෙවෙයි නිසා උන්ව තෝරාගැනීමක් හැටියට කියන්න අමාරුයි)

    එහෙම දෙයක් නෑනෙ බන්. ඇයි හැමදාම දැන දැනම එක කුනුගොඩක් තෝරන්න යන්නෙ? අඩුවෙන් වැඩියෙන් කියල නෑ එක වගේ ගඳයි ඔය දෙකම. ඇයි අපිට බැරි වෙනම එකක්/කෙනෙක්ව තෝරන්න? කෙළවෙයිද නැද්ද කියල දන්නෙ නෑ. ඒත් වෙන කරන්න දේකුත් නෑ. හැමදාම ගඳ බව දැන දැනත් කුනුගොඩවල් මාරු කර කර ඉන්න එකේ තේරුම මොකක්ද? කොහොමද ඒක නවතින්නෙ?
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,751
    28,675
    113
    එහෙම දෙයක් නෑනෙ බන්. ඇයි හැමදාම දැන දැනම එක කුනුගොඩක් තෝරන්න යන්නෙ? අඩුවෙන් වැඩියෙන් කියල නෑ එක වගේ ගඳයි ඔය දෙකම. ඇයි අපිට බැරි වෙනම එකක්/කෙනෙක්ව තෝරන්න? කෙළවෙයිද නැද්ද කියල දන්නෙ නෑ. ඒත් වෙන කරන්න දේකුත් නෑ. හැමදාම ගඳ බව දැන දැනත් කුනුගොඩවල් මාරු කර කර ඉන්න එකේ තේරුම මොකක්ද? කොහොමද ඒක නවතින්නෙ?

    Kohoma giyath tikak kal yaddi balaya tiyena kunu goda gandha wedi wenewa me inne kattiya ekka :rofl:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    එහෙම දෙයක් නෑනෙ බන්. ඇයි හැමදාම දැන දැනම එක කුනුගොඩක් තෝරන්න යන්නෙ? අඩුවෙන් වැඩියෙන් කියල නෑ එක වගේ ගඳයි ඔය දෙකම. ඇයි අපිට බැරි වෙනම එකක්/කෙනෙක්ව තෝරන්න? කෙළවෙයිද නැද්ද කියල දන්නෙ නෑ. ඒත් වෙන කරන්න දේකුත් නෑ. හැමදාම ගඳ බව දැන දැනත් කුනුගොඩවල් මාරු කර කර ඉන්න එකේ තේරුම මොකක්ද? කොහොමද ඒක නවතින්නෙ?

    වෙන විකල්ප නැහැනෙ මචන්.. වෙන තෝරන්න එකෙක් නැහැනෙ.. ලංකාවෙ ඉන්න එවුන්ගෙන් කෙනෙක්ව තමයි තෝරගන්න වෙන්නෙ.. නැත්නම් චන්දය නොදී ඉන්න තමයි වෙන්නෙ..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,965
    86,174
    113
    ආශ්චර්යමත් රටක
    2015 okama tamai kare...kunu ganda adu goda thorapu eka tamai :yes:

    :yes::yes:

    එක මගේ ලාස්ට් වැරදි චන්දෙ දැමීම කියල මම නම් හිතන්නෙ..

    දැන් ගෝට ව අල්ලන් ඉන්නව. හොඳ වැඩපිලිවෙලක් තියෙනවලු. විනය හදනවලු. කාටවත් එයා එක්ක නටන්න බෑලු. 2015 චන්දෙට අපි අහපු ඒවත් මට මතක් වෙනව දැන්. :rofl: දින 100 වැඩපිලිවෙල. ස්වාදීන කොමිෂන් සභා. සරල ජනාදිපති. පවුල් පාලනේට තිත තියන එක. මට පුදුම මේ රටේ උන් මෙච්චර ගොන් මොකද කියලා. එක පාරක් දෙපාරක් රැවටුනාට කමක් නෑ අපිට උන්ව කාල බලන්න බෑනෙ. ඒත් දිගින් දිගටම උන් හොරු බව දැනගෙනත් රැවටෙන්නෙ ඇයි? නරකම දේ තියෙන්නෙ උන් එහෙමයි කියල දැනගෙනම උන්ව පත්කරන්න හදන එක. දැන් shadow1 කිව්ව වගේ ගඳ අඩු කුනුගොඩ තෝරන එක. කොච්චර කණගාටුදායක දෙයක්ද බන් ඒක. :(:(

    ගෝට දේශපාලකයෙක් විදියට හිටියෙ නෑ කියමු. ඒත් කා එක්කද මේ බලේ ගන්න එකතු වෙලා ඉන්නෙ? විනය හදන්න මේ නීලකාස හොරු එක්ක? අටවත් පාස් නැති හැසිරෙන්න දන්නෙ නැති එවුන් එක්ක? හොර අරක්කු විකුනන එවුන් එක්ක? කෝච්චිවල මාල කඩපු එවුන් එක්ක? උන් උන්ට අවාසි වෙන්න නීති හදනවද බලේට ආවම? ඒක දැක්කම මදිද මේ ඉන්නෙ ඊළඟ සිරිසේන කියල හිතාගන්න. :dull::dull:

    කුනු ගොඩේ ඉන්න එවුන් ගෙන් පිරිසුදු කමක් බලාපොරොත්තු වෙන්න බෑ. කවදහරි වෙනසක් වෙන්න එතන නැති එකෙක්වම ගේන්න ඕන.
     
    agree 100%:yes:..2015 minussunta wena wikalpayak tibbe na ..
     
    Last edited: