කෙල්ලෙක් වුණාම හැමදාම ගෙවල් දොරවල් අතුපතු ගාල උයල පිහල ඉනඩෝනෙ නේ බං..
අද කාලෙ හැම කෙල්ලම ගෙදර වැඩ කරනවද කියල සැකයක් උපදිනව

කරනවා බන් නැත්තේ නැහැ....

එළකිරියටම වෙලා ඉන්න සරා වගේ කෙල්ලෙක් ගැන ඔබට මොකද හිතෙන්නෙ![]()

ඉස්සර තමා ගෙදට්ට වෙලා බත් තම්බ තම්බ ඉන්න කෙල්ලෝ හිටියේ.
ඇයි කෙල්ලො කියන්නෙ ගෙදර වැඩකාරියොද..ඔවා කෙල්ලො විතරක් නෙමෙයි කොල්ලො කලා කියලා උන් ගෙවෙන්නෙ නැ...![]()

එයා ඔකට උත්තරයක් දෙන්නෙ නැ..එයාගෙ ක්ලාස් නවත්තාවි කියන බයට![]()

දැන් ඒවැඩ දරැවන්ගේ වැඩ කෑම හදන වැඩ ඔක්කොම කොල්ලන්ට තමයි බාර කෙල්ලෝ ජොබ් කරලා කොල්ලටයි දරැවන්ටයි කන්න අදින්න දෙනවා![]()

ape nan nanga thama udeta uyanne, ada ude roti hadla thibba kocchchi daapu lunu mirisuth ekka,![]()
ඔය මොනව කිව්වත් ළමයි එහෙම හම්බුණාම ගෙදර වැඩි වෙලාවක් ගත කරන්නේ කාන්තා පාර්ශ්වය නේ. ඉතින් ගෙදර මේන්ටේන් කරන වැඩේ වැඩි බරක් වැටෙනවා![]()
අනිවා ඉතින්...කොහොමත් ගෙදර ඉන්න කොට වැඩ කෙරෙනවා..රෙදි වෙලෙන්න දැම්මම ගෙට ගන්න කැමතිද කොල්ලො..නැ..ගත්තොත් නවන්නෙ නැ...කොල්ලො නොකරනවා නෙමෙයි..එත් හුගාක් අය කරන්නෙ නැනෙ..
ඔය රිටාලින් වල සයිඩ් ඉෆෙක්ට්ස්....පෞ ඉතින් දැන් වයසයි නෙ.....

නංග කිව්වෙ සහෝදරියද..
එහෙම තමයි පුරුදු වෙන්ඩෝන.. බැන්දට පස්සෙ අමුතුවෙන් කරන්ඩ දෙයක් නෑනෙ. වැඩ පුරුදුයි