කෙල්ලො

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,972
    1
    43,310
    113
    කෙල්ලෙක් වුණාම හැමදාම ගෙවල් දොරවල් අතුපතු ගාල උයල පිහල ඉනඩෝනෙ නේ බං..

    අද කාලෙ හැම කෙල්ලම ගෙදර වැඩ කරනවද කියල සැකයක් උපදිනව
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඇයි කෙල්ලො කියන්නෙ ගෙදර වැඩකාරියොද..ඔවා කෙල්ලො විතරක් නෙමෙයි කොල්ලො කලා කියලා උන් ගෙවෙන්නෙ නැ...:angry:
    ගෙදර ඉන්න හැමොම තමන් ඉන්න ගෙදර පිරිසිදුවට තියාගන්න හවුල් වෙන්න ඔනි..එහෙම නැතිව උයන පිහන,ගෙවල් දොරවල් අස් කරන වැඩ කාන්තා පාර්ශවයට විතරක් අදාල නැ...
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එළකිරියටම වෙලා ඉන්න සරා වගේ කෙල්ලෙක් ගැන ඔබට මොකද හිතෙන්නෙ :rofl:

    එයා ඔකට උත්තරයක් දෙන්නෙ නැ..එයාගෙ ක්ලාස් නවත්තාවි කියන බයට:P:P:P
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,821
    2
    54,475
    113
    ඉස්සර තමා ගෙදට්ට වෙලා බත් තම්බ තම්බ ඉන්න කෙල්ලෝ හිටියේ.

    ඇයි කෙල්ලො කියන්නෙ ගෙදර වැඩකාරියොද..ඔවා කෙල්ලො විතරක් නෙමෙයි කොල්ලො කලා කියලා උන් ගෙවෙන්නෙ නැ...:angry:

    ඔය මොනව කිව්වත් ළමයි එහෙම හම්බුණාම ගෙදර වැඩි වෙලාවක් ගත කරන්නේ කාන්තා පාර්ශ්වය නේ. ඉතින් ගෙදර මේන්ටේන් කරන වැඩේ වැඩි බරක් වැටෙනවා :yes:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    දැන් ඒවැඩ දරැවන්ගේ වැඩ කෑම හදන වැඩ ඔක්කොම කොල්ලන්ට තමයි බාර කෙල්ලෝ ජොබ් කරලා කොල්ලටයි දරැවන්ටයි කන්න අදින්න දෙනවා:yes::yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,972
    1
    43,310
    113
    දැන් ඒවැඩ දරැවන්ගේ වැඩ කෑම හදන වැඩ ඔක්කොම කොල්ලන්ට තමයි බාර කෙල්ලෝ ජොබ් කරලා කොල්ලටයි දරැවන්ටයි කන්න අදින්න දෙනවා:yes::yes:

    මොකක් හරි කමක් නෑ වැඩක් තමා කෙරෙන්ඩෝන..

    ගෙදර දොරේ වැඩ බෑ කියනවනං ගෑනිට කියනව රස්සාවක් කරල හම්බ කරපිය කියල. මිනිහට පුලුවන් ගෙදරට වෙලා වැඩක් පලක් කරං ලමයි බලං ඉන්ඩ..

    ඒකනෙ දැං ගෑනුන්ට ඕන කරල තියෙන්නෙ :lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,972
    1
    43,310
    113
    ape nan nanga thama udeta uyanne, ada ude roti hadla thibba kocchchi daapu lunu mirisuth ekka, :P:P

    නංග කිව්වෙ සහෝදරියද..

    එහෙම තමයි පුරුදු වෙන්ඩෝන.. බැන්දට පස්සෙ අමුතුවෙන් කරන්ඩ දෙයක් නෑනෙ. වැඩ පුරුදුයි
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔය මොනව කිව්වත් ළමයි එහෙම හම්බුණාම ගෙදර වැඩි වෙලාවක් ගත කරන්නේ කාන්තා පාර්ශ්වය නේ. ඉතින් ගෙදර මේන්ටේන් කරන වැඩේ වැඩි බරක් වැටෙනවා :yes:

    අනිවා ඉතින්...කොහොමත් ගෙදර ඉන්න කොට වැඩ කෙරෙනවා..රෙදි වෙලෙන්න දැම්මම ගෙට ගන්න කැමතිද කොල්ලො..නැ..ගත්තොත් නවන්නෙ නැ...කොල්ලො නොකරනවා නෙමෙයි..එත් හුගාක් අය කරන්නෙ නැනෙ..
    ඔය රිටාලින් වල සයිඩ් ඉෆෙක්ට්ස්....පෞ ඉතින් දැන් වයසයි නෙ.....
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,876
    4,514
    113
    අනිවා ඉතින්...කොහොමත් ගෙදර ඉන්න කොට වැඩ කෙරෙනවා..රෙදි වෙලෙන්න දැම්මම ගෙට ගන්න කැමතිද කොල්ලො..නැ..ගත්තොත් නවන්නෙ නැ...කොල්ලො නොකරනවා නෙමෙයි..එත් හුගාක් අය කරන්නෙ නැනෙ..
    ඔය රිටාලින් වල සයිඩ් ඉෆෙක්ට්ස්....පෞ ඉතින් දැන් වයසයි නෙ.....

    mata rdi ganna kiwwama nam mama karanne walen ussan awith guli karala baket ekaka obana eka
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දැන් ඉන්න උන්ට ඔච්චර දේවල් කරන්න පණ නෑ බං. ඒ ඉස්සර. මෝල් ගහත් එක්ක ඇදගෙන වැටෙන තත්වයක් දැන් තියෙන්නෙ. ඉස්සරහ ජනප්‍රවාද අහන්න හම්බවෙයි ඉස්සර ගෑණු අය තනි අතිං ලොකූ මෝල්ගස් කියල ජාතියක් උස්සල පිටි කෙටුව, හෙන කලු ගල් කුට්ටියක් පාවිච්චි කල්ල තමා මිරිස් ඇඹරුවෙ වගේ ඒව :sorry:
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    නංග කිව්වෙ සහෝදරියද..

    එහෙම තමයි පුරුදු වෙන්ඩෝන.. බැන්දට පස්සෙ අමුතුවෙන් කරන්ඩ දෙයක් නෑනෙ. වැඩ පුරුදුයි

    yep..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,821
    2
    54,475
    113
    අනිවා ඉතින්...කොහොමත් ගෙදර ඉන්න කොට වැඩ කෙරෙනවා..රෙදි වෙලෙන්න දැම්මම ගෙට ගන්න කැමතිද කොල්ලො..නැ..ගත්තොත් නවන්නෙ නැ...කොල්ලො නොකරනවා නෙමෙයි..එත් හුගාක් අය කරන්නෙ නැනෙ..

    අපිට ඉතිං රෙදි නමන වැඩෙයි පිඟන් කෝප්ප හැලි හෝදන වැඩෙයි කරන්න කොහොමත් කම්මැලිකමක් තියෙනව

    ඒ හින්ද ඔය පොල් ගාන එළවලු කපන වැඩක් දෙන්න :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ape nan nanga thama udeta uyanne, ada ude roti hadla thibba kocchchi daapu lunu mirisuth ekka, :P:P

    හරි හරි අපි දන්නවා ඔයාට නංගි කෙනෙක් ඉන්නවා... :yes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අනිවා ඉතින්...කොහොමත් ගෙදර ඉන්න කොට වැඩ කෙරෙනවා..රෙදි වෙලෙන්න දැම්මම ගෙට ගන්න කැමතිද කොල්ලො..නැ..ගත්තොත් නවන්නෙ නැ...කොල්ලො නොකරනවා නෙමෙයි..එත් හුගාක් අය කරන්නෙ නැනෙ..
    ඔය රිටාලින් වල සයිඩ් ඉෆෙක්ට්ස්....පෞ ඉතින් දැන් වයසයි නෙ.....

    අන්න එකනෙ......අපිට එහෙම බැනෙ..අපි ගෙනල්ලා නවලා අල්මාරියටත් දානවා නෙ..අනික මම උයන්නෙ අවුරුදු 10 ඉදන්..අනික මම ඉක්මනට වැඩ කරනවා.ඔෆිස් එක ෆ්‍රි නිසා ෆන් එකෙ ඉන්නවා....එත් ගෙදර යනකොට නම් රෑ වෙනවා..වැඩ ගොඩාක් වැටෙන්නෙ සෙනසුරාදා ඉරිදා තමා