කඹය 2019 - සාමාජික බඳවා ගැනීම

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මොනවද මනුස්සයෝ පොඩ්ඩක් සීතල යන්නවත් ගින්නක් අවුලුවන්න එපැයි :baffled:
    මේ පාර ලේසී වෙන්නේ නෑ වලි දාන්න... ප්‍රධාන සංවිධායිකාව සරානේ.....

    වලියේ උපත...
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    thagata denne eywada?.:P:P:P
    :no::no::no:
    එයා තමයි තෑගී දෙන්නේ

    මට තරග කරන්න වෙන්නේ නෑබං..... මේ දවස්වල වැඩ හෝ ගාලා....:(
    අඩෝ එහෙම කියන්න එපා
    මොනවද බන්..
    මේ පාර තමා හොදම කබේ තියෙන්නේ


    නෑ බන්.. Emasha දෙන්නෙ.. :P

    :no::no::no:

    සදනිව ගේන්නේ...:lol::lol:

    ආ.. එයාවනම් ඔයාලට බෙදලා දෙන්නම්
    දින්නොත් :rolleyes: