කඹය 2019 - සාමාජික බඳවා ගැනීම

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    අඩෝ එහෙම කියන්න එපා
    මොනවද බන්..
    මේ පාර තමා හොදම කබේ තියෙන්නේ

    මේ ටිකේ වැඩ වැඩී බං.... දවසට පැය 4ක් 5ක් නිදා ගන්නෙත්....
    මේ වීක් එන්ඩ් එකේ මෙහේ අවුරුදු උත්සවයක් තියෙනවා....
    ඒකේ වැඩ හෝ ගාලා....:(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ ටිකේ වැඩ වැඩී බං.... දවසට පැය 4ක් 5ක් නිදා ගන්නෙත්....
    මේ වීක් එන්ඩ් එකේ මෙහේ අවුරුදු උත්සවයක් තියෙනවා....
    ඒකේ වැඩ හෝ ගාලා....:(
    කිහිල්ලේ ගහගෙන කිරි බීම එහෙමත් තියෙනවද අවුරුදු උත්සවේ :rofl: නැත්තන් දාපන් සුද්දියෝ එහෙම ඒවි :yes:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    කිහිල්ලේ ගහගෙන කිරි බීම එහෙමත් තියෙනවද අවුරුදු උත්සවේ :rofl: නැත්තන් දාපන් සුද්දියෝ එහෙම ඒවි :yes:

    :shocked::shocked:
    සුද්දියොන්ටනම් කිහිල්ලේ ගහන්න ඔන නෑ බං.... උන්ට ඔවා සිම්පල් දේවල්....
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,193
    2
    10,799
    113
    Home Sweet Home
    මට නම් සාමාජිකතෙවේ එපා , මේ පාර පැත්තක ඉදන් කාට හරි support කරනවා , එතකොට රේප් , අරව මේවා හම්බ වෙයි නේ :lol::P
     
    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    මට නම් සාමාජිකතෙවේ එපා , මේ පාර පැත්තක ඉදන් කාට හරි support කරනවා , එතකොට රේප් , අරව මේවා හම්බ වෙයි නේ :lol::P

    patta....
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මට නම් සාමාජිකතෙවේ එපා , මේ පාර පැත්තක ඉදන් කාට හරි support කරනවා , එතකොට රේප් , අරව මේවා හම්බ වෙයි නේ :lol::P

    ඔය හම්ඛෙන එකක් අපිත් එක්කත් ඛෙදා හදා ගනිල්ලා....:rolleyes::rolleyes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේ ටිකේ වැඩ වැඩී බං.... දවසට පැය 4ක් 5ක් නිදා ගන්නෙත්....
    මේ වීක් එන්ඩ් එකේ මෙහේ අවුරුදු උත්සවයක් තියෙනවා....
    ඒකේ වැඩ හෝ ගාලා....:(

    :(:(:(
     
    • Like
    Reactions: ChoraKolla

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,193
    2
    10,799
    113
    Home Sweet Home
    ගිය පාර මතකයන්

    MENgZvM.png

    NbXnglM.png

    kFOBM9d1.png

    ptpJsA1.jpg

    282mui.jpg

    l1kLXvT.png