හි හිඑහෙමත් කාලයක් තිබුන නේන්නං
හ්ම්... කටුස්සා හීන් එකා සන්දියෙ...
හි හිඑහෙමත් කාලයක් තිබුන නේන්නං
කැලේ පැන්නනේ දවස් 10 කට විතර
නංගිට කියන්නකෝ මේ පාර කබේ අදින්න විතරක් චාන්ස් එකක් දෙන්න කියලා
මාත් ඉන්නවා කියන්න ඔර්ගනයිසින් වලට

balamukooo... awrudu kaaleta busy bn..
awrudu dawas tike (12 - 14) internet sakman kirima saha film balima maha aanduwa wisin thahanam karana ladii, podi aanduwa eya isthira karana ladi...![]()
*M.A -ammi
*P.A -nangi
nope.. ,
සරාට කැමති නෑමං කැමති නෑ![]()
මූන බලාගෙන ඔහොම කියනවද මම අහන්නේ මං කැමති නෑ![]()
හා... හා... ඒක හොඳයි... අපිට බෑ ඔය නාකි මිනිස්සුන්ගෙ තුනටියෙ වාත තෙල් ගාන්න....


හා... හා... ඒක හොඳයි... අපිට බෑ ඔය නාකි මිනිස්සුන්ගෙ තුනටියෙ වාත තෙල් ගාන්න....

