Sheet Roof over concrete slab

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    IMG_8069-1.jpg

    මචන්ලා අපේ ගේ වහලේ තියෙන්නේ කොන්ක්‍රීට් ස්ලැබ් එකක්. :)

    ප්‍රශ්න‌ෙ කියන්නෙ දැන් මේ තියෙන රස්නයත් එක්ක (කොහොමත් මේ මාර්තු අප්‍රියෙල් කාලෙ රස්නෙයිනෙ) ඕක යට තියෙන කාමර වල දවල්ට රෑට ඉන්න බෑ :( පට්ට රස්නෙයි මොකද උඩ තියෙන ස්ලැබ් එක රත් වෙන නිසා ඒ රස්‌නෙ පහල තට්ටුවට වදිනවා. :sorry:
    රෑට එහෙම ෆෑන් නැතිව නිදාගන්නවත් බැහැ. :no:

    ඉතින් අපි බැලුවේ මේ උඩ තියෙන ස්ලැබ් එකට උඩින් අමානෝ ශීට් දාලා වහල කෑල්ලක් ගහන්න. :rolleyes: එතකොට උඩ තියෙන ස්ලැබ් එක රත් වෙන එක අඩු වෙයි නේ. :dull: . වටේට කොට තාප්පයක් නම් කොහොමත් තියෙනවා. ඒ ඇරෙන්න බිත්ති බැදලා කාමර හදන්න නම් කල්පනාවක් නැහැ. :)

    දැන් මෙහෙම කලොත් අපි ආයෙ ගෙදර ප්ලෑන් එක වෙනස් කරන්න ඕනෙද. :dull: නැතිනම් එහෙම හදන වහලේ වර්ගඵලය ගෙදර තියෙන වර්ගඵලයට එකතු වෙනවද නීතියේ හැටියට..
    :oo:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,882
    31,662
    113
    තොපිට මොන වලද යකෝ?...:P

    මේක දාල වහලේ ගහපන්. නැත්නම් අමානෝත් රත්වෙනවා...

    therma_big.jpg
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Kochchara wage usakinda gahanna hadanne slab eke idan?

    අඩි 7කින් වත් අඩුම තියෙන්න එපැයි නැත්තම් ඔලුවෙ වදිනවනෙ

    තොපිට මොන වලද යකෝ?...:P

    මේක දාල වහලේ ගහපන්. නැත්නම් අමානෝත් රත්වෙනවා...

    [IMG ][ /IMG]
    ඒක නම් ගහගන්න පුලුවන් කොහොමත් එහෙම එකක් දාන්න වෙයි වහලෙ ගහද්දි

    heat resistant paint tiyanawa.. ekuk gapun slab 1y.. hari widiyata gapun....
    Company th tiyanwa karana

    Heat reflective paint can be brought from Suntek International, Kohuwala.

    වහලක් ගහන වැඩේට තමයි යන්න හිතන් ඉන්නේ බන් :nerd:
    සාමන්‍යයෙන් ඕවයෙ paint විදයම කොහොම වෙයිද
     
    Last edited:

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    අඩි 7කින් වත් අඩුම තියෙන්න එපැයි නැත්තම් ඔලුවෙ වදිනවනෙ

    Oka permanent gahala thiyannada hadanne? ehenam oka yatin mcfoil dannath wei..asbestos dammoth nam one nathi wei foil dannath.. reflective paint ganawata wada effective nikan mcfoil daana eka :rolleyes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Oka permanent gahala thiyannada hadanne? ehenam oka yatin mcfoil dannath wei..asbestos dammoth nam one nathi wei foil dannath.. reflective paint ganawata wada effective nikan mcfoil daana eka :rolleyes:

    ඔව් මචන්. permanant ම තියන්න තමයි. heat resistant foil එකක් නම් දාගන්න පුලුවන්.
    මට තියෙන කේස් එක තමයි එහෙම වහලයක් ගැහුවොත් අපේ ගෙදර ප්ලෑන් එකේ දැනට තියෙන වර්ගඵලයට මේ slab එකේ කෑල්ලත් එකතු වෙයිද කියන එක. :dull:
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,827
    10,355
    113
    සල්ලි තියෙනවා නම් ස්ලැබ් එක උඩ සෝලා පැනල් ගහපන්
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    සල්ලි තියෙනවා නම් ස්ලැබ් එක උඩ සෝලා පැනල් ගහපන්

    මේ කාලේ ලංකාවෙ තනිකර සෝලා මගඩියක් තියෙන්නේ. පස්සේ ගහමු. දැන්ම ඕවට අහුවෙලා තියෙන සල්ලි ටික නාස්ති කරගන්න බැ ;)
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    ඔව් මචන්. permanant ම තියන්න තමයි. heat resistant foil එකක් නම් දාගන්න පුලුවන්.
    මට තියෙන කේස් එක තමයි එහෙම වහලයක් ගැහුවොත් අපේ ගෙදර ප්ලෑන් එකේ දැනට තියෙන වර්ගඵලයට මේ slab එකේ කෑල්ලත් එකතු වෙයිද කියන එක. :dull:

    Ehema nam bn rooftop ekak wage hadala gaththa nam hodai neh :D Plan eka nam aye adala approve karaganna wei man hithanne..draughtsman kenekgen poddak ahala balapan.. :dull:
     
    Moratu_bro

    Active member
  • May 15, 2016
    425
    81
    28
    Moratuwa
    ඔව් මචන්. permanant ම තියන්න තමයි. heat resistant foil එකක් නම් දාගන්න පුලුවන්.
    මට තියෙන කේස් එක තමයි එහෙම වහලයක් ගැහුවොත් අපේ ගෙදර ප්ලෑන් එකේ දැනට තියෙන වර්ගඵලයට මේ slab එකේ කෑල්ලත් එකතු වෙයිද කියන එක. :dull:

    Area wadi unaama mukadda thiyena awla?
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    Machan municipality neethiya anuwa uba oya aluthen gahanna yana wahala ubey house drawing/plan ekata include karala approval ganna oney. Ekata ayemath building application form ekak nagara sabawen aragena fill karala wahala include karpu house drawing/plan ekath ekka submit karanna oney. Submit karan dawasata salli aran yaman machan fee ekak thiyenawa gewanna.
     
    thanks macho.. meka thamai ehenan :)
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    වටේ මිටි තාප්පයක් බැදලා,තණ්කොළ පිඩලි අල්ලලා රූෆ්ටොප් ගාඩන් එකක් හදන්න.
     
    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    401
    253
    63
    අලුත් නිර්මාණයක් විදියට පොල් අතු සෙවිලි කරපන් මචෝ. :lol: