එමියෝස් ඉන්නේ ඔසිද ? ලංකාවේද ?

එමියෝස් ඉන්නේ ඔස

  • ඔසී :yes:

    Votes: 36 31.0%
  • නෑ :no: ඕකගේ බොරු, ලංකාවේ :yes:

    Votes: 80 69.0%

  • Total voters
    116

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එමියෝස් ඉන්නේ ඔසිද ? ලංකාවේද ?

    මම හිතනවා ඕනෑම දෙයක් හරියට දැනගන්න පුළුවන් හොඳම විදිය තමයි එළකිරියේ poll එකක් දාන එක කියල ... :baffled: :baffled:

    එක නිසා මගේ හිතට සති ගානක් තිස්සේ වද දෙන මේ ප්‍රශ්නෙදිත් මම බහුතර එළකිරි මතය විමසල තීරණයක් ගන්න හිතුව... :yes: :yes:

    එමියෝස් බුවා ඇත්තටම ඉන්නේ ඔසිද ? නැත්තන් ආශික් land ද ?? :oo:
     
    • Like
    Reactions: චගු

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඌ කියන්නෙ ඕසි කියල නිසා ඕසි කියල වෝට් කලා :yes: කොහෙ හිටියාම මොකෝ :) බොරුවක් කියනවනං ඉතිං ඌ ආස බොරුව ඌ කිව්ව :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඌ කියන්නෙ ඕසි කියල නිසා ඕසි කියල වෝට් කලා :yes: කොහෙ හිටියාම මොකෝ :) බොරුවක් කියනවනං ඉතිං ඌ ආස බොරුව ඌ කිව්ව :yes:

    poll result එකෙන් හරියටම බලාගන්න පුළුවන් වෙයි... :yes:

    Why are you behaving sooo. Retard or jobless fucker?

    yeah a mental retardation. i have an iq of only 50..:(
     
    Emioss

    Banned
    Apr 13, 2019
    116
    10
    0
    මම හිතනවා ඕනෑම දෙයක් හරියට දැනගන්න පුළුවන් හොඳම විදිය තමයි එළකිරියේ poll එකක් දාන එක කියල ... :baffled: :baffled:

    එක නිසා මගේ හිතට සති ගානක් තිස්සේ වද දෙන මේ ප්‍රශ්නෙදිත් මම බහුතර එළකිරි මතය විමසල තීරණයක් ගන්න හිතුව... :yes: :yes:

    එමියෝස් බුවා ඇත්තටම ඉන්නේ ඔසිද ? නැත්තන් ආශික් land ද ?? :oo:

    කොහේ හිටියත් උබට මොකද
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,824
    67,057
    113
    61-A5-EFAC-4175-4-BE1-BA68-13-A640-C9-B087.jpg