බැන්දද.. you stupid bitch
උබ වගේ සදා තනිකඩව ඉන්න තරම් අපිට ශක්තිය නෑ බං.

බැන්දද.. you stupid bitch

උබ වගේ සදා තනිකඩව ඉන්න තරම් අපිට ශක්තිය නෑ බං.
28-30 වෙද්දී තමයි..
දැන්ම බදින්නෙ නෑ කොහොමත්..

අනේ යකෝ. දැනටමත් උබට 30ක් වෙලා. තව කල් අරින්නේ මක්කටද.. අර ටුපක්ව හරි බැදපන්.

Gym yanne nadda dan

එල.. පක්ෂග්රාහී organizers ලත් එක්ක කොහොමත්.. ඔයින් ගියා මැදයි..
teams බෙදුවෙ පොස්ට් දාපු පිළිවෙලටද post නම්බර් එකෙන් ද අහපුවම..
රට හෑලි ලියනව..
සුළු වරදක් උනාලු..
ඒකට reply එකක් එන්නෙ පැය දොළහකට පස්සෙ..
කොකිස් කකා ෆිල්ම් බලනව ලු..
පට්ට organizing..
giveaway දෙන්න කිව්වම උබව වෙනම ගෙන්නාගෙන organizers ලයි ලීඩර් ලයි නහයෙන් අඩන්න ගත්ත නේද..
දැන් ඕව කතා කරල වැඩක් නෑ..
සුබ අලුත් අවුරුද්දක් වේවා !