මචන් Malaysia Visa ගන්න USD 500 travelers cheques ඉල්ලනවා එතකොට USD 500 අපේ account එකේ Hold වෙනවද? travelers cheques එකක් නැතුව Visa ගන්න ක්‍රමයක් නැද්ද? :sorry: