Brotherhood පචයෝ

temp_life

Banned
  • Jan 5, 2019
    104
    13
    18

    Give Away වලට රැවටෙන්න එපා....!!

    බොහොම සුළු පිරිසකට සහ තෝරාගත් පිරිසකට පමණක් ලබාදෙන Give Away වලට රැවටී ඔබගේ වටිනා ඡන්දය අපතේ යවාගන්න එපා...!!!

    කඹය පටන් ගැනීමට පෙර සිටම ඔබට නොනවතින රෙප් වැස්සකින් සංග්‍රහ කිරීමට පටන්ගත් ELAKIRI LEGENDS වෙත ඔබගේ වටිනා ඡන්දය භාවිතා කර අදම 500+ වැඩි රෙප් වැස්සකින් නැහැවෙන්න...

    H0oSpOO.jpg

    22.png

    1qfhxv.jpg

    මෙතනින් ගිහින් Ithika Mithika වොට් කරන්න >>>>>> මෙතන
    RKKYk7Y.png

    එන්න Elakiri Legends සමග පෙළ ගැසෙන්න. නොනවතින rep වැස්සකින් නැහැවෙන්න...

    dntGTfr.png

    HYUVeGu.png

    අපෝ ඒකට මෙන්න BrotherHood පොන්න රැල..
    ඕකත් මේ thread එක දාපු නිසා

    thilan_perera

    Well-known member
  • Jul 13, 2009
    881
    150
    63
    මම 11යි ගානකට vote එක දැම්මේ..
    රෙප් 2ක්ද කොහෙදෝ දීලා තිබුණා...
    මුන්ගේ පච... අනිත් ටීම් එකට දීලා රෙප් ටිකක්වත් වැඩිපුර ගනිල්ලා :no::no::no::no::no::no::no::no::no:

    Repped
     
    temp_life

    Banned
  • Jan 5, 2019
    104
    13
    18
    අපි දුන්න, දෙනවා.... අනික් team එකේ අයටත් දෙනවා..ඔව්

    අනිත් අය වගේ නෙවෙයි [FONT=&quot]Brotherhood [/FONT]අපි කියපු දේ කරපු සෙට් එකක් 2018 කඹේ ඉවර වෙලත් රෙප් පිට රෙප් ලැබුනු බව [FONT=&quot]Brotherhood [/FONT]කට්ටිය හොදටම දන්නවා. අන්න ඒකයි [FONT=&quot]Brotherhood [/FONT]අපේ ක්‍රමේ. මෙන්න තියෙනවා ඒවට සාක්ෂි
    මෙවා ඉතින්
    [FONT=&quot]Brotherhood [/FONT]එකෙන්ම විතරයි ෆ්‍රෙන්ඩ්ස්.

    VsUIFMt.jpg

    Quote:
    http://www.elakiri.com/forum/showthread.php?t=1846811

    3Jy74In.jpg

    [FONT=&quot]මේ විදිහට පොරොන්දු ඉටු කරේ Brotherhood කොල්ලො ටික විතරයි..[/FONT]

    ayi ban oya giya awurudde ewwa danne :dull::dull::dull::dull:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,193
    2
    10,799
    113
    Home Sweet Home
    :(:baffled: matath prizes na, රේප් dunna :yes:
    රේප් දෙනවා කිව්වා , අරක දෙනවා කිඉව මේක දෙනවා කිව්වා . හම්බෙච්ච ඉටි ගෙඩියක් නෑ අන්තිමට . තනිකරම වංචාව . හතර දෙනයි REP දුන්නෙ. බොරුවට අහු වෙන්න එපා . ඊළඟ පාර වොටේ ඉල්ලන් එන්නකෝ . BROTHERHOOD වංචාව
     
    Last edited:

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,171
    2,379
    113
    Srilanka
    අනේ මන්ද බන් ගිය පාර නම් මුන් ලස්සනට තෑගි ටික බෙදලා දුන්නා.. මේ පාර කෝ තාම කිසි මෙව්වා එකක් නෑනේ
     
    අනේ මන්ද බන් ගිය පාර නම් මුන් ලස්සනට තෑගි ටික බෙදලා දුන්නා.. මේ පාර කෝ තාම කිසි මෙව්වා එකක් නෑනේ

    මේ පාරත් ඒව ඒ විදිහටම වෙනව බං. දැනටම සෑහෙන්න කොටසක් බෙදල ඉවරයි. :yes:
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,730
    13,290
    113
    අනේ මන්ද බන් ගිය පාර නම් මුන් ලස්සනට තෑගි ටික බෙදලා දුන්නා.. මේ පාර කෝ තාම කිසි මෙව්වා එකක් නෑනේ

    ekane lassanata nam tika dala dunna..me para eka ekaata hambuna kiyala demma achcharai..me para hariyata repwath ne. :(
     
    lexieus

    Well-known member
  • May 3, 2012
    1,486
    273
    83
    Kandy
    බලන් ඉදපන් දෙවී උබට පක. කාඩින් වලින් උස්සපු අකවුන් html එඩිට් කරලා මුන්ගේම ෆේක් වලින් අරක හම්බුනා මේක හම්බුනා කියලා දැම්මා.:lol:

    ලැබුනු උන්ට ලැබුනා ! උඹ නාහයෙන් අඩන්න එපා
     
    ekane lassanata nam tika dala dunna..me para eka ekaata hambuna kiyala demma achcharai..me para hariyata repwath ne. :(

    නම් ගම් එක්ක සේරම එලියට දාන්නම් හෙට අනිද්දට. කලින් වගේ එකපාර ලිස්ට් කරල දෙන්න වෙලාවක් නෑ. ඒ හින්ද අහම්බෙන් අහුවෙන අයට දෙනව

    LfqVuvO.jpg

    බලන් ඉදපන් දෙවී උබට පක. කාඩින් වලින් උස්සපු අකවුන් html එඩිට් කරලා මුන්ගේම ෆේක් වලින් අරක හම්බුනා මේක හම්බුනා කියලා දැම්මා.:lol:

    මොකද්ද බං කාඩින් කියන්නෙ? කාඩින් කරල ලින්ඩ එකක් අරන් දියන්කෝ බං. :(
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,730
    13,290
    113
    බලන් ඉදපන් දෙවී උබට පක. කාඩින් වලින් උස්සපු අකවුන් html එඩිට් කරලා මුන්ගේම ෆේක් වලින් අරක හම්බුනා මේක හම්බුනා කියලා දැම්මා.:lol:

    මුන්ගේ පෙක් එකවුන්ට් වලින් නෙවෙයි..එකවුන්ට් නම් ඇත්තටම දීලා තිබුනා..ගියපාර වගේ පිළිවෙලක් දැක්කේ නෑ.
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,730
    13,290
    113
    චිරි චිරි වැස්ස;24389983 said:
    නම් ගම් එක්ක සේරම එලියට දාන්නම් හෙට අනිද්දට. කලින් වගේ එකපාර ලිස්ට් කරල දෙන්න වෙලාවක් නෑ. ඒ හින්ද අහම්බෙන් අහුවෙන අයට දෙනව

    LfqVuvO.jpg

    :cool::cool:
     
    hiran_79

    Active member
  • Mar 14, 2007
    361
    40
    28
    rameshge pila paradune unge boru porondu valatai. rep denava kiyala rep dunne na, rep porondu una nam denna one. meva kari vada.
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,171
    2,379
    113
    Srilanka
    චිරි චිරි වැස්ස;24389983 said:
    නම් ගම් එක්ක සේරම එලියට දාන්නම් හෙට අනිද්දට. කලින් වගේ එකපාර ලිස්ට් කරල දෙන්න වෙලාවක් නෑ. ඒ හින්ද අහම්බෙන් අහුවෙන අයට දෙනව

    LfqVuvO.jpg

    :cool::cool:
    ආ ආ එහෙනම් කමක් නැ.. මම හිතුවා මේ පාර එක එකා හම්බවුනා කියලා ත්රෙඩ් දානකොට මොකක් හරි මරිසියක්ද කියලා