Give Away වලට රැවටෙන්න එපා....!!
බොහොම සුළු පිරිසකට සහ තෝරාගත් පිරිසකට පමණක් ලබාදෙන Give Away වලට රැවටී ඔබගේ වටිනා ඡන්දය අපතේ යවාගන්න එපා...!!!
කඹය පටන් ගැනීමට පෙර සිටම ඔබට නොනවතින රෙප් වැස්සකින් සංග්‍රහ කිරීමට පටන්ගත් ELAKIRI LEGENDS වෙත ඔබගේ වටිනා ඡන්දය භාවිතා කර අදම 500+ වැඩි රෙප් වැස්සකින් නැහැවෙන්න...
![]()
![]()
![]()
මෙතනින් ගිහින් Ithika Mithika වොට් කරන්න >>>>>> මෙතන
![]()
එන්න Elakiri Legends සමග පෙළ ගැසෙන්න. නොනවතින rep වැස්සකින් නැහැවෙන්න...
![]()
![]()
මම 11යි ගානකට vote එක දැම්මේ..
රෙප් 2ක්ද කොහෙදෝ දීලා තිබුණා...
මුන්ගේ පච... අනිත් ටීම් එකට දීලා රෙප් ටිකක්වත් වැඩිපුර ගනිල්ලා![]()
අපි දුන්න, දෙනවා.... අනික් team එකේ අයටත් දෙනවා..ඔව්
අනිත් අය වගේ නෙවෙයි [FONT="]Brotherhood [/FONT]අපි කියපු දේ කරපු සෙට් එකක් 2018 කඹේ ඉවර වෙලත් රෙප් පිට රෙප් ලැබුනු බව [FONT="]Brotherhood [/FONT]කට්ටිය හොදටම දන්නවා. අන්න ඒකයි [FONT="]Brotherhood [/FONT]අපේ ක්‍රමේ. මෙන්න තියෙනවා ඒවට සාක්ෂි
මෙවා ඉතින් [FONT="]Brotherhood [/FONT]එකෙන්ම විතරයි ෆ්‍රෙන්ඩ්ස්.
![]()
Quote:
http://www.elakiri.com/forum/showthread.php?t=1846811
![]()
[FONT="]මේ විදිහට පොරොන්දු ඉටු කරේ Brotherhood කොල්ලො ටික විතරයි..[/FONT]





matath prizes na, රේප් dunna
රේප් දෙනවා කිව්වා , අරක දෙනවා කිඉව මේක දෙනවා කිව්වා . හම්බෙච්ච ඉටි ගෙඩියක් නෑ අන්තිමට . තනිකරම වංචාව . හතර දෙනයි REP දුන්නෙ. බොරුවට අහු වෙන්න එපා . ඊළඟ පාර වොටේ ඉල්ලන් එන්නකෝ . BROTHERHOOD වංචාව
අනේ මන්ද බන් ගිය පාර නම් මුන් ලස්සනට තෑගි ටික බෙදලා දුන්නා.. මේ පාර කෝ තාම කිසි මෙව්වා එකක් නෑනේ

අනේ මන්ද බන් ගිය පාර නම් මුන් ලස්සනට තෑගි ටික බෙදලා දුන්නා.. මේ පාර කෝ තාම කිසි මෙව්වා එකක් නෑනේ

බලන් ඉදපන් දෙවී උබට පක. කාඩින් වලින් උස්සපු අකවුන් html එඩිට් කරලා මුන්ගේම ෆේක් වලින් අරක හම්බුනා මේක හම්බුනා කියලා දැම්මා.![]()
ekane lassanata nam tika dala dunna..me para eka ekaata hambuna kiyala demma achcharai..me para hariyata repwath ne.![]()
බලන් ඉදපන් දෙවී උබට පක. කාඩින් වලින් උස්සපු අකවුන් html එඩිට් කරලා මුන්ගේම ෆේක් වලින් අරක හම්බුනා මේක හම්බුනා කියලා දැම්මා.![]()

බලන් ඉදපන් දෙවී උබට පක. කාඩින් වලින් උස්සපු අකවුන් html එඩිට් කරලා මුන්ගේම ෆේක් වලින් අරක හම්බුනා මේක හම්බුනා කියලා දැම්මා.![]()
චිරි චිරි වැස්ස;24389983 said:නම් ගම් එක්ක සේරම එලියට දාන්නම් හෙට අනිද්දට. කලින් වගේ එකපාර ලිස්ට් කරල දෙන්න වෙලාවක් නෑ. ඒ හින්ද අහම්බෙන් අහුවෙන අයට දෙනව
![]()
![]()
ආ ආ එහෙනම් කමක් නැ.. මම හිතුවා මේ පාර එක එකා හම්බවුනා කියලා ත්රෙඩ් දානකොට මොකක් හරි මරිසියක්ද කියලාචිරි චිරි වැස්ස;24389983 said:නම් ගම් එක්ක සේරම එලියට දාන්නම් හෙට අනිද්දට. කලින් වගේ එකපාර ලිස්ට් කරල දෙන්න වෙලාවක් නෑ. ඒ හින්ද අහම්බෙන් අහුවෙන අයට දෙනව
![]()
![]()