mt_lavinia_beach_කෑම_කඩ

Captain Underpants

Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    mt lavinia beach එකෙන් නාලා එ ලග හොද කෑම ටිකක් ගන්න පුළුවන් low budget restaurant ටිකක් කොටගෙන පලයන්කෝ
    එකෙක්ට rs 1000කට අඩුවෙන් බලන්නේ (12ක් යනවා):nerd:

    බොරු ෆැන්සි ඒවා ඕනේ නැහැ සාමානයෙන් බඩ පිරෙන තැනක් බලන්නේ (සයිවර් කඩේකට පලයන් කියන්න එපෝ :D:D)

    මේ හරියේ කෑම ගණන් නම් crescat food court එකෙන් ගන්න එක හොදද කොමත් කට්ටියම කොලබට එන්න ඕනේ ;)


    2714bedc0d5faa7f9352b7007624e52e719492db.jpg
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Dan na ban. Mount beach ekata wahana walin yanna ba neda? Wahana koheda nawathanne? Kudu karayo side mirrors ehema galawai balagena.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    Montage Seafood Restaurant eka kohomada.. godak kalekata kalin nam giya
     
    Last edited:

    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63

    තැන්ක්ස් මචන්

    Dan na ban. Mount beach ekata wahana walin yanna ba neda? Wahana koheda nawathanne? Kudu karayo side mirrors ehema galawai balagena.

    හොද වෙලාවට උබ කිව්වේ කලින් ගිහින් නැහැ බන් යාලුවෙක් ගේ වාහනෙන් යන්නේ එතනට ගිහින් තමයි බලන්න හිටියේ :love::love:
     

    peterproud

    Banned
    Jan 19, 2019
    400
    44
    0
    1000කින් 12කට කන්න නම් නවගමුව දේවාලෙ ගාවට වරෙන්. හිඟන්නන්ට බත් පැකට් හම්බ වෙනවා තුන් වේලටම
     

    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    1000කින් 12කට කන්න නම් නවගමුව දේවාලෙ ගාවට වරෙන්. හිඟන්නන්ට බත් පැකට් හම්බ වෙනවා තුන් වේලටම

    ඇස් පොට්ට ද උබේ :confused:
     
    Last edited: