දවසක ඔය වගේම මහන්සි දැනෙයි.
එදාට ඔලුව කෙලිං තියාගෙනත් ඉන්න අමාරු වෙලා ජීවිතේ අන්තිම වතාවට නිදාගනියි.
සුභ රැයක් KasunKDP


හාපෝ තෝ නම්![]()
hithe prashnayak hinda ninda yanne na. padam karanna hithen na. kalakanni life machan mewa![]()

දවසක ඔය වගේම මහන්සි දැනෙයි.
එදාට ඔලුව කෙලිං තියාගෙනත් ඉන්න අමාරු වෙලා ජීවිතේ අන්තිම වතාවට නිදාගනියි.
සුභ රැයක් KasunKDP



මොකද්ද ප්රස්නෙ හිතට නිදහසක් දැනෙයි අපිටත් කිව්වොත්![]()
උඹටත් බලපංකො එදාට කොහොම මහන්සියක් දැනෙයිද කියල. හුස්ම ගන්න එකත් ලොකූ කන්දක් නඟිනව වගේ අමාරුවක් දැනෙයි.
(කොහොම මැරෙයිද කියල තමා ඕයි හැබැයි බය 
)කොහොමත් දවසක මැරෙනවා..ඒකට හදිස්සියකුත් නෑ..දුකකුත් නෑ..බයකුත් නෑ..(කොහොම මැරෙයිද කියල තමා ඕයි හැබැයි බය
)

කොහොමත් දවසක මැරෙනවා..ඒකට හදිස්සියකුත් නෑ..දුකකුත් නෑ..බයකුත් නෑ..(කොහොම මැරෙයිද කියල තමා ඕයි හැබැයි බය
)

Ohoma Eka Husmen Maranwanan Awlk Na Bn, Leda Wela Reddak Karagena Marnna Kamthi Na![]()
මැරෙන්න යද්දි ඔහොම හිතෙන්නෑ බං![]()
බලපන් අර මහියංගනේ සිද්දිය 