මහන්සි බං...

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මහන්සි බං,, මං නිදාගන්නවා....good night..!!
    උඹත් චු කරලා නිදාගනින්... :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දවසක ඔය වගේම මහන්සි දැනෙයි.
    එදාට ඔලුව කෙලිං තියාගෙනත් ඉන්න අමාරු වෙලා ජීවිතේ අන්තිම වතාවට නිදාගනියි.
    සුභ රැයක් KasunKDP
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    දවසක ඔය වගේම මහන්සි දැනෙයි.
    එදාට ඔලුව කෙලිං තියාගෙනත් ඉන්න අමාරු වෙලා ජීවිතේ අන්තිම වතාවට නිදාගනියි.
    සුභ රැයක් KasunKDP

    හාපෝ තෝ නම් :lol::lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හාපෝ තෝ නම් :lol::lol:

    උඹටත් බලපංකො එදාට කොහොම මහන්සියක් දැනෙයිද කියල. හුස්ම ගන්න එකත් ලොකූ කන්දක් නඟිනව වගේ අමාරුවක් දැනෙයි.
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,579
    2,975
    113
    Sri Lanka
    දවසක ඔය වගේම මහන්සි දැනෙයි.
    එදාට ඔලුව කෙලිං තියාගෙනත් ඉන්න අමාරු වෙලා ජීවිතේ අන්තිම වතාවට නිදාගනියි.
    සුභ රැයක් KasunKDP

    :(:(:(
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    උඹටත් බලපංකො එදාට කොහොම මහන්සියක් දැනෙයිද කියල. හුස්ම ගන්න එකත් ලොකූ කන්දක් නඟිනව වගේ අමාරුවක් දැනෙයි.

    කොහොමත් දවසක මැරෙනවා..ඒකට හදිස්සියකුත් නෑ..දුකකුත් නෑ..බයකුත් නෑ.. :rolleyes: (කොහොම මැරෙයිද කියල තමා ඕයි හැබැයි බය :rofl::rofl:)
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,579
    2,975
    113
    Sri Lanka
    කොහොමත් දවසක මැරෙනවා..ඒකට හදිස්සියකුත් නෑ..දුකකුත් නෑ..බයකුත් නෑ.. :rolleyes: (කොහොම මැරෙයිද කියල තමා ඕයි හැබැයි බය :rofl::rofl:)

    Ohoma Eka Husmen Maranwanan Awlk Na Bn, Leda Wela Reddak Karagena Marnna Kamthi Na :sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කොහොමත් දවසක මැරෙනවා..ඒකට හදිස්සියකුත් නෑ..දුකකුත් නෑ..බයකුත් නෑ.. :rolleyes: (කොහොම මැරෙයිද කියල තමා ඕයි හැබැයි බය :rofl::rofl:)

    මැරෙන්න යද්දි ඔහොම හිතෙන්නෑ බං :(
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    Ohoma Eka Husmen Maranwanan Awlk Na Bn, Leda Wela Reddak Karagena Marnna Kamthi Na :sorry:

    මැරෙන්න යද්දි ඔහොම හිතෙන්නෑ බං :(

    සිරාවට කොයි වෙලේ කොතන කොහොම මැරෙයිද හිතාගන්න බෑනේ :dull: බලපන් අර මහියංගනේ සිද්දිය :(